මෙන්න සුපුරිම චයිනීස් ඩිෆෙන්ඩර් එක Cheryy Jetour

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,453
    11,798
    113
    🤍
    710755615_1582264963466923_821002839534101579_n.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,550
    113
    අන්තිමට බලන් ගියාම jetour ගන්නෙ, defender එකකට ආස, ඒත් ගන්න සල්ලි නැති හුකන්නලා වගේ බන්. ගත්ත ගමන් දුවනවා defender body kit modification එක කරන්න. මොන ජීවිතද මන්ද බන් අපේ උන්ගෙ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    ඵහෙනම් ඉතිං toyota land cruiser, Mitsubishi පැජරෝ වගේ ඒවත් ඕකේ කොපියක්නේ ..අනේ මංදා උඹල වගේ උන්..😂
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,447
    113
    ඵහෙනම් ඉතිං toyota land cruiser, Mitsubishi පැජරෝ වගේ ඒවත් ඕකේ කොපියක්නේ ..අනේ මංදා උඹල වගේ උන්..😂
    Bruh what ? :lol:
    Mokadda oya gahana brand eka ?
     
    • Haha
    Reactions: Psiko

    Heshanck93

    Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    මෙක ගන්න එවුන් ගිහින් ඉනිමගවල් පෙට්ටි ගහනකොට මම හිතුවා කවදාහරි බලු කතා අහන්න වෙයි කියලා.

    PS - I own a T2 as well but I've kept it in it's original form cause I prefer it over what the defender looks like.
     
    • Like
    Reactions: Psiko