🛑ජෙෆ් බෙසොස් සිය රොකට්ටුව සාර්ථකව අත්හදා බලයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    වැටි වැටි නැගිටින මිනිස්සු තමයි ලොකෙ ඉදිරියට ගෙනියන්නෙ. උගෙ රොකට් කම්පැනිය අකුලගෙන යන්නෙ නැ,, පිපිරුනත් ඩෙටා වලින් ඉගෙන ගනි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    පුපුර පුපුර හරි හදපල්ලා යකෝ මැරෙනකොටත් ටුවර් එකක් යන්න හැකියාවක් ලැබෙයි නේ . අපි හිතමු 💪
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    images


    Nothing to lose, cause he was there!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    බලහං තාම බස් එක මොකක් ද කාර් එක මොකක් ද ලොරිය මොකක් ද කියලවත් අදුර ගන්න බෑ ලංකාවේ උන්ට
    ඌ හදලා තියෙන්නෙ "tour cart" එකක්, බස් එකක් ලු.