සම්පූර්ණ වියදම.
Photo ගන්ඩ - Rs. 400
Birth certificate කොපියට - Rs. 120
ලියුම් කවර 2 - Rs. 20
One day service - Rs. 2000
Renewal application එකට - Rs. 500
එකතුව - Rs. 3040
මගදී වඩයක් වත් කාල ප්ලේන් ටී එකක් බිව්වේ නැද්ද ?
සම්පූර්ණ වියදම.
Photo ගන්ඩ - Rs. 400
Birth certificate කොපියට - Rs. 120
ලියුම් කවර 2 - Rs. 20
One day service - Rs. 2000
Renewal application එකට - Rs. 500
එකතුව - Rs. 3040
මගේ සමහර යාළුවෝ ගාවත් ඒක තියෙන්නේ. එකේ barcode එකක් නෙ තියෙන්නේ. මේක ගිය 2024 ඔර් 2025 ඉඳන් එන්නේ. Qr code එකක් තියෙන්නේ පිටිපස්සේ.මම 2023දිහැදුවේ. මගේ එක කොළ පාට අයිඩී එකක්. මේ මගුලට වඩා ලස්සනයි. මගේ එකේ එක්ස්පයර් ඩේට් එකක් නෑනේ.
@IndrajithGamage Parna eka use karana eka awulk mona hari thiyenawada ? Aluth eka ganna eke benifit ekak thiyenawda ban ?
එ‍් වියදම් දාල නෑනෙ බං ඉතින්. එහෙම නම් නුවරඑළියෙ ඉඳල එන්ඩ යන වියදම, බත්තරමුල්ලට එන්ඩ යන වියදම අරවා මේවත් දාන්ඩ එපැයි. අනික එ‍්වා කෙනාගෙන් කෙනාට වෙනස්.මගදී වඩයක් වත් කාල ප්ලේන් ටී එකක් බිව්වේ නැද්ද ?
කෙස් සුදු වෙන එක නම් මට අාරෙන්ම තියෙන දෙයක්. මාත් ඉස්සර නම් ඩයි කරා ඉතින්. වැඩේ කියන්නෙ නංගි බබාල එහෙමනෙ බං කැමති. ID එකට දාන නිසා ඩයි කරල phoyo ගන්ඩත් හිතුණා. පස්සෙ හිතුණා ඉන්න විදිහම හොඳයි කියල.
අනික කෑමවල ගුණය මනින්න ඕන කොණ්ඩෙ/රැවුලෙ පාටෙන් නෙවෙයි. හමේ පාට සහ healthy ගතිය, අැඟේ හැඩය, flexibility එක, කොණ්ඩය තියෙන ප්‍රමාණය, අැඟේ endurance එක, පැය 6-7 ක් හොඳට නින්ද යන එක සහ bodily functions වල regular ගතිය, අන්තිමට බෙහෙත් පෙත්තක් බොන්ඩ වෙලා කොච්චර කල්ද වගේ දේවල්වලින්.![]()
උඹ මාව unignore කරාද? නැත්නම් ignore කරලා හොරෙන් හොරෙන් බලනවදකෙස් සුදු වෙන එක නම් මට අාරෙන්ම තියෙන දෙයක්. මාත් ඉස්සර ඩයි කරා. වැඩේ කියන්නෙ නංගි බබාල මෙහෙමනෙ බං කැමති. ID එකට දාන නිසා ඩයි කරල phoyo ගන්ඩත් හිතුණා. පස්සෙ හිතුණා ඉන්න විදිහම හොඳයි කියල.
අනික කෑමවල ගුණය මනින්න ඕන කොණ්ඩෙ/රැවුලෙ පාටෙන් නෙවෙයි. හමේ පාට සහ healthy ගතිය, අැඟේ හැඩය, flexibility එක, කොණ්ඩය තියෙන ප්‍රමාණය, අැඟේ endurance එක, පැය 6-7 ක් හොඳට නින්ද යන එක සහ bodily functions වල regular ගතිය, අන්තිමට බෙහෙත් පෙත්තක් බොන්ඩ වෙලා කොච්චර කල්ද වගේ දේවල්වලින්.![]()

මගේ සමහර යාළුවෝ ගාවත් ඒක තියෙන්නේ. එකේ barcode එකක් නෙ තියෙන්නේ. මේක ගිය 2024 ඔර් 2025 ඉඳන් එන්නේ. Qr code එකක් තියෙන්නේ පිටිපස්සේ.
ඔවු. Maroon කලර් T shirt එකයි, Cap එකයි. මම නම කියපු නැති එක අවුල් කියලා ගෙදර ආවට පස්සේ හිතුණා.අා උඹද බුවා. මොනවා වුණත් හරිම අහිංසක පාටයි.![]()



කෝ ID එකේ නමට ඉදිරියෙන් පෙළපත් නාමය? කෙලින්ම ඉන්ද්‍රජිත්
එහෙම එකක් නෑ. අගට surname එක විතරයි.කෝ ID එකේ නමට ඉදිරියෙන් පෙළපත් නාමය? කෙලින්ම ඉන්ද්‍රජිත්
මන් ජෙප්පෝ එන්න කලින් ගත්තේ. මගේ නිකුත් කල දිනය 22/09/06. ඔය වැඩ පිළිවෙල ජෙප්පන්ට කලින් ඉඳලම තිබුණු එක් දින සේවය.
ඉතින් පකෝ මම කිව්වේ ඇත්ත නෙ. උඹට ෆොටෝ එකකුත් ඕනද?
![]()