ට්රම්ප් නාකියා ඩොලර් බිලියන 300ක් ඉරානයට ගෙවීමට එකඟ වී තිබේ. ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් කියා නම් කලද මේ ට්රම්ප් ගේ හමුදා මෙහෙයුමෙන් වූ හානිය වෙනුවෙන් ගෙවන යුධ වන්දියක් බව කාටත් පෙනේ. මේ අතර ට්රම්ප් වෝල්ටර් රීඩ් රොහල්ට ඇතුල් වීමෙන් පසු දින 3 ක කාලයක් කිසිවෙකු දැක නැත. ඉරානය මේ ගනුදෙනුවෙන් පෙන්වන්නේ තමන් මේ ගැටුමේ ජයග්රාහකයා බවයි.
අනේ කෝ බං අර ට්රම්ප් තමයි මාර මොලේ- ඌ ගහන්නේ 5D චෙස් කිය කිය නටපු ලොන්ත පෝල් මට්ටයෝ සෙට් එක හැංගිලාද?
අනේ කෝ බං අර ට්රම්ප් තමයි මාර මොලේ- ඌ ගහන්නේ 5D චෙස් කිය කිය නටපු ලොන්ත පෝල් මට්ටයෝ සෙට් එක හැංගිලාද?
Last edited: