සල්ලි & Love

raman2

Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    haalle kiyanne oooka gana vunata, mage prashne eeka newe bro, I believe, in a relationship the man should be able to provide, for that he has to be financially capable, if not hes not capable of haivng a real relationship eeka gana ubala monada hithanne kiyala mn ahanne
    hariyata kiyawapan mama kiwwa eka. ganita Rs 1 wath nodena, kudu gahana, watema hora ganu inna 3 wheel karayo innawa normal lassana kali bandapu..
    eth unge ganu unwa daala yanne naha.. unge ganu ude nagitala indi appa hadala kadeta wikunala thama utath kanna denne..

    ganita umba insecure, umbata ekita wada honda ekak kara ganna ba kiyala therunami dala yanne. nathuwa sallima nemei..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මිනිස්සුන්ට මොන දේ උනත් ඇතිවෙනවා බන් කාලයක් යද්දි. තේරුම් ඇරන් ඉන්න එකයි වැඩේ
    Meka thama attama kathawa

    godak wenne ekama routine gihilla epa wenawaa
     
    • Love
    Reactions: sahan50 and Elamaz

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    243
    197
    43
    vinaya pitake tiyenne machan.. hoyala link eka danmam


    Ai(Actual Indian) 😂😂 bulshit
    ------ Post added on May 30, 2026 at 11:58 AM
    Bro vinaya pitaka is the rulebook specifically for monks.... The very first rule in it is strict celibacy (afaik). Logically, why would a book about maintaining celibacy have a rule declaring women as 'public property? Take your time finding it.. I’m happily waiting for the exact link...
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    hariyata kiyawapan mama kiwwa eka. ganita Rs 1 wath nodena, kudu gahana, watema hora ganu inna 3 wheel karayo innawa normal lassana kali bandapu..
    eth unge ganu unwa daala yanne naha.. unge ganu ude nagitala indi appa hadala kadeta wikunala thama utath kanna denne..

    ganita umba insecure, umbata ekita wada honda ekak kara ganna ba kiyala therunami dala yanne. nathuwa sallima nemei..
    gani daala yana ekak newe bn mn kiyanne, the man should be able to provide kiyala mn kiyanne
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    FB eken issuve

    මම දන්නෑ මේක කියවන ගැහැනු අය කොච්චර මේක පිලිගනීද කියල.

    ඒත් මම කාලයත් එක්ක තේරැම්ගත්ත දේවල් ටිකක් තමයි මේ.

    මගේ ජීවිතේ අවුරැදු 25ට මම ආදර සම්බන්ධතා 2,3ක් හදාගන්න Try කරල තියෙනවා.

    හැබැයි ඒ හැම තැනකදිම මම අසාර්ථක වුනා.

    ඒ හැම තෝරාගැනීමක්ම මම කරේ නිකන් ආතල් එකටවත් වෙන දේකටවත් නෙවෙයි .ඒ බැඳීම අස්සෙම නතර වෙන්න බලාගෙන

    ඒ Try කරපු හැම තැනකදිම මට පුලුවන් උපරිමයෙන් ආදරේ කරා.මම හැම වෙලාවෙදිම හිතුවෙ මම ඒ ආදරේ කරන කෙනාගෙ සතුට සැනසීම ගැනම විතරයි.

    හැබැයි මට නොතේරැන දෙයක් තිබිල එතන
    ආදරේ ඇතුලෙ අවංකකම විතරක් තිබිල මදි.
    තමන්ට හරිහමන් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනි.

    මට ඒක හොදටම තේරැම් කරේ මගේ අවසාන Try එක.

    ඒ මීට අවුරැද්දකට විතර කලින්.

    අහම්බෙන් සිදුවුන හමුවීමකින් සිදුවුන සිතුවිල්ලක් නිසා පටන් ගත්ත කතාවක් මම ඒක.

    ඉතින් වෙනද විදියටම එතනදිත් පු.ක ඉරාගෙන මම ඒ ගෑනු ලමයට ආදරේ කරා.

    හැම වෙලාවෙම එයාගෙ සතුට විතරක් හිතුව.

    ඒත් මම ආයෙමත් Fail උනා.

    අවසනයේ ඒ ගැහැනු ලමය මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක එකතුවුනා.

    මම ටිකක් කල්පනා කරල අතීතය දිහා බැලුවම මට තේරැන එකම දේ මම ඒ Try කරපු හැම තැනකදිම මට වඩා හොදට සල්ලි දේපල තියෙන අය එක්ක නේද අර මම ආදරේ කරපු අය ගියේ කියල.

    උබ කෙල්ලෙක්ට ආදරේ කරනව නම් උබ කොච්චර අවංකව ආදරේ කරත් වැඩ නැ උබට හරි හමං වාහනයක්,හොද job එකක් ,,සමාජයේ හොද තත්වයක් නැත්තන්

    සමහර වෙලාවට කෙල්ලො දුප්පත් කොල්ලො එක්ක යාලුවෙනව මම දැකල තියෙනවා.ඒව ඒ හුගක් සම්බන්දතා සිදුවුනේ ආකර්ෂණය මත පදනම්ව විතරයි.හුගක් ඒව කාලයත් එක්ක ආකර්ෂණයට තිබුන වටිනාකම අඩුවුනාම සම්බන්ධතාවය තියෙන වටිනාකමත් නැතිවෙලා ඔවුන් ආගන්තුකයො විතරක් වෙනවා

    උබ උංගෙන් ආදරේ විතරක් බලාපොරොත්තු වුනාට උං උබෙන් ඉට වඩා එහා දෙයක් බලාපොරොත්තු වෙනව මචන්.

    ඉස්සර වගේ නෙවෙයි දැං හුගක් කෙල්ලො ආදරේ කියන දේ ඇතුලෙ අවංක කමට වඩා ඒ කොල්ලට කොච්චර සල්ලි තියෙනවද කියන එකයි බලන්නෙ.

    ඉතින් උබට හොද ආදර කතාවක් තියෙන්න නම්
    අනිවාර්යයෙන් හොදට සල්ලිත් තියෙන්න ඕනි
    අඩුම තරමේ ඒකිට වඩා හරි 😌✌️

    This has been my beilef too as long as I can remember, and the urge to provide in a relationship is so high, sometimes I think everything what hell would i have done if I were broke.

    what do you think?
    සහතික ඇත්ත. මට වුනෙත් ඕකමයි බන්ලා...කෙල්ල මහරගම. විසාකා ගියේ. කාම්පස්යේ යාලු වෙලා ඔක්කොම ආතල් ගත්තා. මම පොඩ්ඩක් විතර පෝස් කරා නම් හිලෙත් බඩු දාන්න තිබ්බා. පස්සේ ඒකි ගෙ/ාන් පකයා කියන ඒකිගේ තාත්තාගේ කීම අහලා වෙන එකෙක්බැන්දා ඒක කරන්න කලින් ඒකි කිව්වේ මොනවද...ඒකිට බස් එකේ යන්න බැ...කාර් එකක් ඕන...පස්සේ පස්සේ ඒකිව බලන්නඑන එකත ්නතර කරා එක එක බොරැ කියල. ඒකි වැඩ කරේ කුලුනු දෙක් පකේ ධම්මිකයගේ ඔපීසියේ. හැබැයි මේකි තව කෙල්ලෙක් එක්ක ටුවර් 2 ක් ගියා තව මැරනේජරල්ා6 ක් විතර එක්ක. බඩු ලැබුනද කියල තමයි මාත් හිතුවේ. ඒකිට වඩා හොද කෙනෙක් ලැබයි කියල තමයි අන්තිමට. කිව්වේ :P :yes: :yes: :yes: දැන්නෙදර්ලන්තේ තියාගෙන ්කිම්බ බලනව කියලආරංචියි එකෙක්.ඌඒකට හරියන්න කන්නදෙනවලු. :yes: :yes:
     
    • Haha
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    provide kale naththan dala yana ekane umba kiyala thiyenne.
    na bn daala yanawa newe, women might be with them, or they might not, either way, if the man is not capable of providing hes not ready nor suitable for a natural relationship where each partner has roles.

    සහතික ඇත්ත. මට වුනෙත් ඕකමයි බන්ලා...කෙල්ල මහරගම. විසාකා ගියේ. කාම්පස්යේ යාලු වෙලා ඔක්කොම ආතල් ගත්තා. මම පොඩ්ඩක් විතර පෝස් කරා නම් හිලෙත් බඩු දාන්න තිබ්බා. පස්සේ ඒකි ගෙ/ාන් පකයා කියන ඒකිගේ තාත්තාගේ කීම අහලා වෙන එකෙක්බැන්දා ඒක කරන්න කලින් ඒකි කිව්වේ මොනවද...ඒකිට බස් එකේ යන්න බැ...කාර් එකක් ඕන...පස්සේ පස්සේ ඒකිව බලන්නඑන එකත ්නතර කරා එක එක බොරැ කියල. ඒකි වැඩ කරේ කුලුනු දෙක් පකේ ධම්මිකයගේ ඔපීසියේ. හැබැයි මේකි තව කෙල්ලෙක් එක්ක ටුවර් 2 ක් ගියා තව මැරනේජරල්ා6 ක් විතර එක්ක. බඩු ලැබුනද කියල තමයි මාත් හිතුවේ. ඒකිට වඩා හොද කෙනෙක් ලැබයි කියල තමයි අන්තිමට. කිව්වේ :P :yes: :yes: :yes: දැන්නෙදර්ලන්තේ තියාගෙන ්කිම්බ බලනව කියලආරංචියි එකෙක්.ඌඒකට හරියන්න කන්නදෙනවලු. :yes:
    mata mathakai uba kalinuth ooka kiyala thiyenawa
    ------ Post added on May 30, 2026 at 5:00 PM
     
    • Like
    Reactions: DiksonAlex

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    ou ban shpe. hbu? uba eken wadak gatta neda
    Honda Job ek welawata Mata hambu une ne , Dan normall gov job ekak hambu Una , Dan try karanne land ekak ganna geyak hadanda , e hinda pc ek build karana wede passata dala inne , mn e CPU eken build ekak issarahata karanawa , eka thiyan inne anyway thanks you bro a lot for that 👍 I never forget gift