මිට්ටෝ කතාබහ කල වාහන කීපයක පෙර පැවති මිල සහ නව මිල 🔴🥴

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    709
    1
    1,283
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    1. Jetour T2 PHEV
    පෙර මිල - 25.9M නව මිල - 31M

    2. Deepal S05
    පෙර මිල - 17.9M නව මිල - 20.5M

    3. Deepal S07
    පෙර මිල - 20.7M නව මිල - 23.5M

    4. Perodua Ativa
    පෙර මිල - 10.8M නව මිල - 11.2M

    5. Suzuki FronX
    පෙර මිල - 10.25M නව මිල - 10.85M

    6. BYD
    කිසිදු වාහනයක තවම මිල වෙනස් වී නොමැත.

    7. Jaecoo J7
    තවම මිල වෙනස් වී නොමැත. (21.9M)

    8. BAW
    තවම මිල වෙනස් වී නොමැත.

    9. Toyota Lanka Raize 1.0L
    තවම මිල වෙනස් වී නොමැත.

    10. JDM Raize Hybrid
    පෙර මිල - 13.5M නව මිල - 14.5M

    11. Honda Vezel Z Premium
    පෙර මිල - 18M නව මිල - 20M

    12. Honda Vezel Z Play
    පෙර මිල - 19M නව මිල - 20.5M

    13. Toyota Lanka Yaris Cross Thailand
    තවම මිල වෙනස් වී නොමැත. (19.95M)

    14. Nissan Magnite
    තවම මිල වෙනස් වී නොමැත. (AMT - 8.9M, CVT - 9.95M)


    මේ වීඩියෝ එකේ දකුනු පැත්තෙ කෑල්ලගෙ බෙල්ල ඇදයක් තියෙන්නෙ උපන් හැටිද?

    මොනව උනත් සිරියාවන්ත කෑල්ල. thigh gaps තියෙන කෙල්ලො මරු :yes:

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,719
    6,501
    113
    Narcissistic Sociopath Manipulator
    මේ වීඩියෝ එකේ දකුනු පැත්තෙ කෑල්ලගෙ බෙල්ල ඇදයක් තියෙන්නෙ උපන් හැටිද?

    මොනව උනත් සිරියාවන්ත කෑල්ල. thigh gaps තියෙන කෙල්ලො මරු :yes:
    cherry on top hah
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    The price of the Deepal increased due to high demand. They raised the price even before the tax hike. I was also planning to buy a Deepal S07 when it was 17.5 million, but suddenly the price went up and I changed my mind.

    අධික ඉල්ලුම නිසා Deepal රථයේ මිල වැඩි වුණා. ඔවුන් බදු වැඩි කිරීමටත් කලින්ම මිල ඉහළ දැම්මා. මිල මිලියන 17.5 ක් වෙලා තිබුණු කාලයේ මමත් Deepal S07 එකක් මිලදී ගන්න සැලසුම් කරලයි හිටියේ. නමුත් එකපාරටම මිල වැඩි වුණු නිසා මම මගේ අදහස වෙනස් කරගත්තා.

    489997036_122126117264785003_4851895424806571228_n.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    1. Jetour T2 PHEV

    2. Deepal S05

    3. Deepal S07

    7. Jaecoo J7

    monawada oiii me.
    Jetour T2 PHEV, Deepal S05, Deepal S07, සහ Jaecoo J7 කියන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන වාහන. BYD ගැන හැමෝම දන්නවා වුණත්, Deepal සහ Jaecoo ඊට වඩා තාක්ෂණයෙන් ඉහළ වගේම සුඛෝපභෝගී (Premium) මට්ටමක පවතිනවා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Jetour nm habei high demand neda dn? dakina dakina thana tianawa Jaecoo ekath danna kipadenek aran tibba hodai kiala kianne. BYD prices wadi karala nati unata exchange rate difference eka tax changes pay karanna kianawa order eka karaddi
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    709
    1
    1,283
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Jetour nm habei high demand neda dn? dakina dakina thana tianawa Jaecoo ekath danna kipadenek aran tibba hodai kiala kianne. BYD prices wadi karala nati unata exchange rate difference eka tax changes pay karanna kianawa order eka karaddi
    No bn, USD eka 350+ unoth withrai e. Nathnam Same Price

    Dan Anik Brands walapallata yai, minissu gan nane sahenna wadi karala nisa
     
    • Like
    Reactions: tclanki and NRTG

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    @Psiko බයික් එකක්වත් නැති හිගන්නා මේවා බලල පම්පොරියක් ගහලා ස්වයං වින්දනය කරපන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,840
    113
    Singapore තමයි තමන්ටම කියලා වාහනයක් ගන්න අමාරුම රට. ඒත් එ මිනිස්සු හරි පාලකයො පත් කරලා තමනුත් හොරා කන්නෙ නැතුව වැඩ කරලා ලොකෙන්ම විශිශ්ටතම රටක් හැටියට වුන සහා ලොකෙ 1st powerful passport. ඉතීන් උන්ට කාර් එකක් ගන්න බෑ කියලා අමාරුවකුත් නැ, ඔක්කොම public private transport , infrastructure, safety, , හදලා තියෙන්නෙ
     
    Last edited: