සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගිහින් කරන්න පුලුවන් රස්සා මොනවද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    අපෙ ලොකුතාත්තගෙ පුතාගෙ පුතා ඒකට යවන්න හදන්න
    උගෙ තාත්ත හෙන ආඩම්බරයෙන් කයිය ගහනව. ඌ හැමදේම දන්න බස් ඩ්රයිවර් කෙනෙක්. ඒහින්ද මං ඕකට මුකුත් කීවොත් ඉරිසියාව කියල බනිනව.
    කොල්ලට ඕකෙන් එලියට ඇවිත් රස්සා ඉල්ලල උද්ඝෝෂණය කරන්න වෙයිද. මං හිතුවෙ
    කොරියන් එකසැම් ලියල හොද මාක්ස් දාල එහෙ ගියානම් ඔයිට වැඩිය වටිනව.
    ඩ්රයිවරේ හැම හුත්තටම විචාර දිදී හිටියට කොල්ලට ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක්වත් දෙන්න වත්කමක් නෑ. ඉන්න ගෙදර යන්නෙ බාල පුතාට.
    මං මුකුත් නොකිය ඉන්නද? ඕක මගෙ ප්රෂ්නයක් නෙවෙයිනෙ. කොල්ල පෞ. ඌටත් ඉතින් ඔලුවක් තියෙන්න ඕන 20 කියන්නෙ පොඩි එකෙක් නෙවෙයිනෙ මෝඩ පකෙඛ් වගේ හැසේරෙන්නෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,412
    3,083
    113
    If he's highly talented, and in painting, he might become an art/advertising guy. Even a director later in life. If he's just an average guy I'm not sure what he can do. With music, if he learns western classical music, then he can play in some orchestra etc, maybe even become a conductor. But not very highly paid jobs. Or probably a YouTube channel. Now, that's unlimited potential if talented.
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,920
    14,317
    113
    වැලිවේරිය
    Art කරන උන් නම් අවුලක් නෑ...උන්ට ගේම ගහනවා,ඔය ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල බීසී කරන උන් තමා ගොඩක් රජයේ රස්සා ඉල්ලනේ...චිත්‍ර එහෙම කරන ගොඩක් උන් සුපිරි තැන් වල ඉන්නවා
     
    • Like
    Reactions: hi.dushan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    අපෙ ලොකුතාත්තගෙ පුතාගෙ පුතා ඒකට යවන්න හදන්න
    උගෙ තාත්ත හෙන ආඩම්බරයෙන් කයිය ගහනව. ඌ හැමදේම දන්න බස් ඩ්රයිවර් කෙනෙක්. ඒහින්ද මං ඕකට මුකුත් කීවොත් ඉරිසියාව කියල බනිනව.
    කොල්ලට ඕකෙන් එලියට ඇවිත් රස්සා ඉල්ලල උද්ඝෝෂණය කරන්න වෙයිද. මං හිතුවෙ
    කොරියන් එකසැම් ලියල හොද මාක්ස් දාල එහෙ ගියානම් ඔයිට වැඩිය වටිනව.
    ඩ්රයිවරේ හැම හුත්තටම විචාර දිදී හිටියට කොල්ලට ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක්වත් දෙන්න වත්කමක් නෑ. ඉන්න ගෙදර යන්නෙ බාල පුතාට.
    මං මුකුත් නොකිය ඉන්නද? ඕක මගෙ ප්රෂ්නයක් නෙවෙයිනෙ. කොල්ල පෞ. ඌටත් ඉතින් ඔලුවක් තියෙන්න ඕන 20 කියන්නෙ පොඩි එකෙක් නෙවෙයිනෙ මෝඩ පකෙඛ් වගේ හැසේරෙන්නෙ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    degree eka aran , udeta kotuwa 136 nagga
    පින්වත පින්වතිය අද දින වෙන්න සමා .........
    salli tok tok gala watenne..
    oka superi degree eka😛

    degree eka aran , udeta kotuwa 136 nagga
    පින්වත පින්වතිය අද දින වෙන්න සමා .........
    salli tok tok gala watenne..
    oka superi degree eka😛
    ------ Post added on May 30, 2026 at 7:48 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,251
    7,725
    113
    unge athal eka unta ganna deepan. uba uuta thaththa wenna yanne nathiwa.

    oke kello lassanai...kolla campus ekata ghilla un ekka athal aran indee..
     
    • Like
    Reactions: clumsyhulk

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    @tharakaf වගේ මුර කුටියක වැඩ කරන්න තමා වෙන්නෙ. BYD ෂෝ රුම් එකකටවත් වද්ද ගන්නෙ නැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798
    113
    රජයෙ සෙවකයෙක් වෙන්න (ඌදා clerks etc, not පියන්ස්, කුණු අදින ටයිප්) අවම සුදුසු කම ආර්ට් ඩිග්‍රී එකක් තිබීම.

    @tharakaf වගේ මුර කුටියක වැඩ කරන්න තමා වෙන්නෙ. BYD ෂෝ රුම් එකකටවත් වද්ද ගන්නෙ නැහැ.
    උඹ අරු (@Besamaayam ) කියලා හිතුනා 😂, මට පුදුම උඹෙ ප්‍රොෆයිල් එක විතරයි බෑන් වෙන්නෙ.

    Also, උඹට කොහෙන්ද ඔච්චර ෆෝන් නම්බර්ස් මෙච්චර අක්වුන්ට් හදන්න? 😱
    ------ Post added on May 30, 2026 at 8:24 PM
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    රජයෙ සෙවකයෙක් වෙන්න (ඌදා clerks etc, not පියන්ස්, කුණු අදින ටයිප්) අවම සුදුසු කම ආර්ට් ඩිග්‍රී එකක් තිබීම.

    උඹ අරු (@Besamaayam ) කියලා හිතුනා 😂, මට පුදුම උඹෙ ප්‍රොෆයිල් එක විතරයි බෑන් වෙන්නෙ.

    Also, උඹට කොහෙන්ද ඔච්චර ෆෝන් නම්බර්ස් මෙච්චර අක්වුන්ට් හදන්න? 😱
    ------ Post added on May 30, 2026 at 8:24 PM
    බස් හෝල්ට් එක ළඟ කමිනිකේෂන් එකක් තියෙනව. ඒකෙ මල්ලි සිම් එකට සල්ලි දුන්නම වෙන එකෙක්ගෙ අයි ඩි එකට සිම් එකක් දෙනව.ගොඩක් ඒවා සති කීපයකින් ඇක්ටිව් නැතුව යනව.
     
    • Haha
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798
    113
    බස් හෝල්ට් එක ළඟ කමිනිකේෂන් එකක් තියෙනව. ඒකෙ මල්ලි සිම් එකට සල්ලි දුන්නම වෙන එකෙක්ගෙ අයි ඩි එකට සිම් එකක් දෙනව.ගොඩක් ඒවා සති කීපයකින් ඇක්ටිව් නැතුව යනව.
    Thank you for sharing. 👍

    මිනිස්සු සිම් ගන්න main office එකට යන එක තමයි සුදුසුම communication වල ඉන්න එවුන් කරන වැඩ නිසා.