රූම් ගිහින් මාට්ටු වුණා... 🥲

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Kurusa ballekge thread ekak elakiriye inna kurusa ballo wenuwen 😅

    මේක පරණ එකක් කියලා දාලා තිබුණා

    ඒ අස්සේ තව උන් ටිකක් ආතල් ගන්නවා 😆



    Kalawam Kurusa ballo anunge huththawal hoyanne nathuwa palli palako thoge ammath ekka udema kurusa ponnaya..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,969
    1
    59,002
    113
    Mother Earth
    අපි දායකයෝ ලු. 😄 තට්ටයොත් හරියට හිර කාරයෝ වගේ නේද. තට්ටයෝ නිකන් අර කූඩු වල දාලා හදන ගිරවූ වගේ. දායකයෝ පෝය දවසට ඇවිත් "පෙත්තා බත් කෑවද?" කියලා අහල යනවා. 🤷🏻‍♂️
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,526
    8,140
    113
    රූම් ගියා කියලා අර මාංචූ දාල යන්නෙ ගෑනීට නේද? එහෙම මාංචූ දාන්න බෑ හරි නම්
    මෙතන අත් අඩංගුවට ගන්නකොට මානව හිමිකම් කඩවෙලා තියෙනවා 100%ක්
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    382
    552
    93
    My Home
    ඕනි මගුලක් කලාට කමක් නෑ, සිවුරු හැරලා ආයේ මහණ වෙන්න බලා නොගෙන. නැත්නම් අපේ උපාසක ආච්චිලා, සීයලා උඩ දාගෙන ගිහින් සාදු කියලා රූම් යන්න කීයක් හරි දීලත් එනවා දන්නේ නැතුව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    Fozzie Bear Reaction GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ehema nithiyak nh neda room giya kiyala 18 wedi nam bancow dala geniyanna bh 🤔
    දෙන්න කැමැත්තෙන් හිකුවට අල්ලන්න නීතියක් නැහැ. පොලිසිය මෙහෙම ගෙනියන්න පුළුවන් සාමය කඩ වුනා වගේ හේතුවක් කියල
     
    • Like
    Reactions: AnuradhaRa