කාමය🥲🤮

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    ඇයි පිරිමි ගැනුන්ට ආකර්ශන වෙන්නෙ ගැනු පිරිමින්ට ආකර්ශන වෙනවට වඩා ඒ කියන්නෙ ඉතින් පිරිමියෙක් ට මුදල් වලින් ලබාගන්න පුලුවන් කම තියෙනවා ගැනියෙක්ට ෆ්‍රී ලැබෙනවා මේ විදියට ලෝකය හැදුනේ ඇයි ඇයි වැඩියෙන් පිරිමි අතින්ම ගැනුන්ට කරදර වෙන්නෙ🥲 මෙකෙ අනික් පැත්ත හැදුවෙ නැත්තෙ ඇයි මාර ප්‍රශ්නයක් මට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    IMG-4303.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,589
    8,719
    113
    kandy
    ඇයි පිරිමි ගැනුන්ට ආකර්ශන වෙන්නෙ ගැනු පිරිමින්ට ආකර්ශන වෙනවට වඩා ඒ කියන්නෙ ඉතින් පිරිමියෙක් ට මුදල් වලින් ලබාගන්න පුලුවන් කම තියෙනවා ගැනියෙක්ට ෆ්‍රී ලැබෙනවා මේ විදියට ලෝකය හැදුනේ ඇයි ඇයි වැඩියෙන් පිරිමි අතින්ම ගැනුන්ට කරදර වෙන්නෙ🥲 මෙකෙ අනික් පැත්ත හැදුවෙ නැත්තෙ ඇයි මාර ප්‍රශ්නයක් මට
    ඇයි පිරිමි ගැනුන්ට ආකර්ශන වෙන්නෙ ගැනු පිරිමින්ට ආකර්ශන වෙනවට වඩා -- එක්ස්පීරියන්ස් මදි බවක් පෙන්නුම් කරනවා :D
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ඇයි පිරිමි ගැනුන්ට ආකර්ශන වෙන්නෙ ගැනු පිරිමින්ට ආකර්ශන වෙනවට වඩා ඒ කියන්නෙ ඉතින් පිරිමියෙක් ට මුදල් වලින් ලබාගන්න පුලුවන් කම තියෙනවා ගැනියෙක්ට ෆ්‍රී ලැබෙනවා මේ විදියට ලෝකය හැදුනේ ඇයි ඇයි වැඩියෙන් පිරිමි අතින්ම ගැනුන්ට කරදර වෙන්නෙ🥲 මෙකෙ අනික් පැත්ත හැදුවෙ නැත්තෙ ඇයි මාර ප්‍රශ්නයක් මට
    There is an other side of this. උස තියන හ‍රි, Ruger ගහපු හරි, Aesthetic Bodybuilding හරි කරපු උන් (අර Ronnie Coleman වගේ මස් පරුවත නෙමේ. සාමාන්‍ය Lean Muscular Physique එක) දන්නවා ගෑනුත්, කොල්ලො වගේම කැරිම මෝලකින් ඉන්නේ කියලා. කෙල්ලෝ උඹේ Look එකට, Physique එකට කැමති නම් උබ සතයක් වියදම් නොකර ගහන්න පුලුවන්

    ලංකාවේ බහුතරයක් කොල්ලො ඉන්නේ ගොන් බෙටි වගේ Skinny Fat Physique තියන උන් නේ. උන්ට ඉතින් සල්ලි දීල තමයි ගහන්න තියන්නේ.

    මේ විදියට ලෝකය හැදුනේ ඇයි ඇයි වැඩියෙන් පිරිමි අතින්ම ගැනුන්ට කරදර වෙන්නෙ🥲 මෙකෙ අනික් පැත්ත හැදුවෙ නැත්තෙ ඇයි මාර ප්‍රශ්නයක් මට
    මේ කෑල්ල නම් Natural Behavior නෙහ්. ස්වාභාවිකව ගත්තම හැම පිරිමි එකාගෙම ජාන වැඩක් නෑ. හොඳම ජාන තියන Strongest ම එකාගෙ Genes විතරයි පැවතගෙන යන්න ඕනේ. කැලෑ සත්තුන්ගෙ උනත් එහෙමනේ රැළක ගොඩක් වෙලාවට තරුණ පිරිමි සත්තු සටන් කරල දිනන එකාට තමයි ගෑනු.

    හැබැයි එන්න එන්න මිනිස්සුන්ගේ ගහණය වැඩි වෙන නිසා. තනි නායකයෙක්ට ඔක්කොම ගෑනු හම්බෙන එක Practical නැති වෙනවා. මොකද එහෙම උනොත් ගෑනු නැති අසහනකාරී පිරිමි 1000 ගාණක් ගෝත්‍රවල ඉතුරු වෙනවා, උන්ට එතකොට අර තනි නායකයව පරද්දන්න පුලුවන්. ඒක නිසා තමයි මිනිස්සු වෙන ගෝත්‍ර එක්ක යුද්ධ වලට ගියේ. එතකොට දෙවෙනි ගෝත්‍රෙට පැරදුණොත් මුන් මැරෙනවා. මුන් දිණුවොත් ඒ ගෝත්‍රෙ ගෑණු මුන්ට හම්බෙනවා. Balance Achieved

    මිනිස්සු Modernize වෙන්න වෙන්න මේ Primal Practices වලින් Societies ටික ගැලවුණා. ඒත් ගෑනුන්ගෙ මිනිස්සුන්ගේ ඇඟේ තියන Primal Genetic Insticnt වෙනස් වෙන්නේ නෑ. දැන් ඉස්සර වගේ ගෝත්‍රයේ Physically Strongest ම එකා නෙමේ සමාජේ උඩ ම ඉන්නේ. දැන් ඒක මනින්නේ ගොඩක් වෙලාවට සල්ලි වලින්. ඒත් ගෑනුන්ගෙ ඇඟේ Instinct වලින් කැමති උස තියන, නැත්තන් Physically Strong අයට. සල්ලි තියන උන්ව බඳින්නේ Survival of the offsprint එකට මිසක් Genuine Attraction එකට නෙමේ.
    ------ Post added on Jan 5, 2026 at 6:58 PM
     
    Last edited:
    • Like
    Reactions: Roddk da