මුරුත්තෙට්ටුවෙ තට්ටයත් හාල නේද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,158
    53,165
    113
    Colombo

    ඇයගේ ලස්සන දවසේ අවලස්සනම උපාධි ප්‍රදානෝත්සවය.

    විශ්ව විද්‍යාලයෙන් සමුගෙන යන විට කුලපතිගෙන් ඇයට ලැබුණේ රැග් එකක්.

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපා ආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30 න් 16 ක්ම දිනාගෙන.

    කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ ලංකාවේ ඉහළම Z-Score අගය ඇති සිසුන් පිරිසයි. එනයින් හෂිනිගේ මේ දක්ෂතාව සුවිශේෂ එකක්.

    උපාධි ප්‍රදානය කෙරෙන්නේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්. උපාධිධාරීන්ට පදක්කම් පැළඳවීමත් උන්වහන්සේ අතින් සිදුකෙරෙනවා.

    එහෙත් හෂිනි කාන්තාවක වීම නිසා ඇයට සිදුවන්නේ පදක්කම් 16 ම තම දෑතින් පළඳාගැනීමටයි. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වඩාත්ම වැදගත් දේ වැදගත් විදියට සිදුවන්නේ නැහැ. (වීඩියෝව බලන්න)

    සරලව කිව්වොත් ඇයට ප්‍රදානය කිරීමක් මෙතන නැහැ. ඇත්තේ හෂිනිකා තමන්ටම පුදාගැනීමේ උත්සවයක්. ඒකත් 16 වතාවක්.

    වසර හතර පහක මහත් පරිශ්‍රමයක, කැපකිරීමක සාඩම්බර අග්‍රඵලය වෙනුවෙන් චරිතවත් කුලපතිවරයෙකු හෝ කුලපතිවරියකගේ දෑතින් මෙකී සම්මාන පැළඳවීම සිදුවූයේ නම් ඇයටත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවටත් විශ්ව විද්‍යාලයටත් මීට වඩා අභිමානයක් නොවන්නේද?

    උපකුලපති වැනි තනතුරකට මෙවැන්නන් කෙතෙක් ගැළපෙනවාද යන්න සිතීමට මෙයත් හොඳ අවස්ථාවක්.

    අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් කුලපති ධූරයට පත්කරනු ලැබුවේ දේශපාලන දොල පිදේණියක් ලෙස බව අප සැම දන්නා කරුණක්. එසමයේ සමහර සිසුන් උන්වහන්සේගෙන් උපාධිය ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කළා.

    දේශපාලන හෙංචයියෙක් මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුට කුලපති ධූරය පිරිනැමීම පිළිබඳ එකල පැවති විරෝධතාව හමුවේ කියවුනේ එම ධූරයට පැවරෙන සැලකිය යුතු වැඩ රාජකාරියක් නොවන බවයි. උපාධි ප්‍රදානෝත්සවය පැවරෙන මූලිකම වගකීමක් බව කියවුනා.

    එයටද උන්වහන්සේ වැන්නෙක් කෙතරම් නොගැළපෙනවාද යන්න මේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පේනවා.

    හිමි නමක වීම නිසා වාඩි වී සිටීම මෙන්ම සිසුවියන්ට පදක්කම් නොපැළඳවීම සිසුන්ගේ ලස්සනම දවස අවලස්සන කරනවා.

    ගෞරවණීය හෝ වැදගත් තෙර නමක් වූයේ නම් ඒත් කමක් නෑ. මේක ලිව්වේ බෞද්ධකමට ගහන්න නොවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.

    |මහින්ද රුබසිංහ

    • Sad
    Reactions: Tonto

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,041
    113
    "රූබසිංහ" ට බෝන් එගේන් කෙනෙක් ද දාලා ඕන 🤭
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    ඒ කෙල්ලටවත් නැති පුකේ අමාරුවක් මේ කොහේවත් ඉන්න පොන්න පකයොන්ට තියෙන්නේ...

    😅😅
     
    • Like
    • Haha
    Reactions: HKavinda and Tonto

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,139
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    kulapathi ගෙ වැරැද්දක් නෑ. උප කුලපතිය ඉන්නෙ ඒකට.
    ලියන්න හම්බුනොත් ලියයි දායක සභාවට වැරදි හද හදා.
     
    • Like
    Reactions: lilman

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala

    ඇයගේ ලස්සන දවසේ අවලස්සනම උපාධි ප්‍රදානෝත්සවය.

    විශ්ව විද්‍යාලයෙන් සමුගෙන යන විට කුලපතිගෙන් ඇයට ලැබුණේ රැග් එකක්.

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපා ආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30 න් 16 ක්ම දිනාගෙන.

    කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ ලංකාවේ ඉහළම Z-Score අගය ඇති සිසුන් පිරිසයි. එනයින් හෂිනිගේ මේ දක්ෂතාව සුවිශේෂ එකක්.

    උපාධි ප්‍රදානය කෙරෙන්නේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්. උපාධිධාරීන්ට පදක්කම් පැළඳවීමත් උන්වහන්සේ අතින් සිදුකෙරෙනවා.

    එහෙත් හෂිනි කාන්තාවක වීම නිසා ඇයට සිදුවන්නේ පදක්කම් 16 ම තම දෑතින් පළඳාගැනීමටයි. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වඩාත්ම වැදගත් දේ වැදගත් විදියට සිදුවන්නේ නැහැ. (වීඩියෝව බලන්න)

    සරලව කිව්වොත් ඇයට ප්‍රදානය කිරීමක් මෙතන නැහැ. ඇත්තේ හෂිනිකා තමන්ටම පුදාගැනීමේ උත්සවයක්. ඒකත් 16 වතාවක්.

    වසර හතර පහක මහත් පරිශ්‍රමයක, කැපකිරීමක සාඩම්බර අග්‍රඵලය වෙනුවෙන් චරිතවත් කුලපතිවරයෙකු හෝ කුලපතිවරියකගේ දෑතින් මෙකී සම්මාන පැළඳවීම සිදුවූයේ නම් ඇයටත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවටත් විශ්ව විද්‍යාලයටත් මීට වඩා අභිමානයක් නොවන්නේද?

    උපකුලපති වැනි තනතුරකට මෙවැන්නන් කෙතෙක් ගැළපෙනවාද යන්න සිතීමට මෙයත් හොඳ අවස්ථාවක්.

    අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් කුලපති ධූරයට පත්කරනු ලැබුවේ දේශපාලන දොල පිදේණියක් ලෙස බව අප සැම දන්නා කරුණක්. එසමයේ සමහර සිසුන් උන්වහන්සේගෙන් උපාධිය ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කළා.

    දේශපාලන හෙංචයියෙක් මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුට කුලපති ධූරය පිරිනැමීම පිළිබඳ එකල පැවති විරෝධතාව හමුවේ කියවුනේ එම ධූරයට පැවරෙන සැලකිය යුතු වැඩ රාජකාරියක් නොවන බවයි. උපාධි ප්‍රදානෝත්සවය පැවරෙන මූලිකම වගකීමක් බව කියවුනා.

    එයටද උන්වහන්සේ වැන්නෙක් කෙතරම් නොගැළපෙනවාද යන්න මේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පේනවා.

    හිමි නමක වීම නිසා වාඩි වී සිටීම මෙන්ම සිසුවියන්ට පදක්කම් නොපැළඳවීම සිසුන්ගේ ලස්සනම දවස අවලස්සන කරනවා.

    ගෞරවණීය හෝ වැදගත් තෙර නමක් වූයේ නම් ඒත් කමක් නෑ. මේක ලිව්වේ බෞද්ධකමට ගහන්න නොවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.

    |මහින්ද රුබසිංහ

    ඔන්න ඔය වෙලාවට තමයි පල්ලෙගමගේ වැදගත්කම මතක් වෙන්නේ ... කෙල්ලට පදක්කම් 16 දාලා හාමුදුරුවෝ ගානේ වෙන මොනවා හරිත් දායි ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,423
    3,096
    113
    There's a few things that needs to change in Buddhist culture. A monk not sitting next to a woman maybe alright, but them sitting at every event is ugly. They should try to share the joy, not to govern it. Personally I never stand up when a monk comes at a public place. I will, when they become actual Buddhists.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,986
    3,746
    113
    Vice Chancellor can do that. Though they have prof. Dr titles no Common sense . That's why SL is struggling so much😔
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    ගිහියන්ගේ විශ්ව විද්‍යාල වල කුලපතිකම් ඇයි මේ තට්ටයින්ට දෙන්නේ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    917
    1,462
    93
    මම දන්න විදියට නම් ඉතිහාසේ ඉදලාම හාමුදුරුවරු කුලපතිලා වෙලා ඉදලා තියෙනවා. මම හිතන්නේ ප්‍රසිද්දම හාමුදුරුවෝ වල්පොල රාහුල හාමුදුරුවෝ වෙන්න ඕනේ. කැළැණි විශ්වවිද්‍යාලේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ වගේම කොළඹත් හාමුදුරුවරු කුලපතිලා වෙලා ඉදලා තියෙනවා.

    ඔතන තියෙන්නේ හාමුදුරුවන්ට ඇය කාන්තාවක් නිසා පළඳවන්න බැරිවීම. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ නම් පිරිත් නූලක්වත් බදින් නෑ ගෑනුන්ට. පිරිමි කෙනෙක්ට දෙනවා බඳින්න කියලා. හාමුදුරුවෝ ගාථාව කියනවා.

    ඕනේම නම් ඉතින් උපකුලපති තුමියට තිබ්බා පලන්දවන්න. හැබැයි ඒ කෙල්ලටත් හිතුනාද දන් නෑ එක පාරක් අයියලා අක්කලා ටික කුලපති හාමුදුරුවෝ ප්‍රතික්ශේප කරලා හෙන ඩෙගාවක් නටලා ගෙනාපු ආණ්ඩුව කොරන පිස්සු වැඩ වලට හැටියට , ආයි ඒ වගේ මලදානෙක උල්පන්දමක් වෙනවට වඩා, මංම මේ ටික දාගෙන යන එක හොදයි කියලා.
     
    • Haha
    Reactions: speedmalli

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    ඔතන තියෙන්නේ හාමුදුරුවන්ට ඇය කාන්තාවක් නිසා පළඳවන්න බැරිවීම. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ නම් පිරිත් නූලක්වත් බදින් නෑ ගෑනුන්ට. පිරිමි කෙනෙක්ට දෙනවා බඳින්න කියලා. හාමුදුරුවෝ ගාථාව කියනවා
    Seele bindeyi kiyala