චීන පොන්නුන්ගෙ බඩු ගන්නෙ අපේ වගේ අඩු කුලේ රටවල් විතරයි. නිකමට බලපන් දියුණු රටවල් වල ඔය චයිනීස් බ්‍රෑන්ඩ් වල ෆෝන් වත් තියෙනවද කියල? ඇන්ඩ්‍රොයිඩ් නම් සැම්සුන්, නැත්නම් අයිෆෝන්. ඒවගේ තමා. ටොයෝටත් ev හදනවා. CHR ev, Hilux ev එකක් එහෙම එනවා. මෙහෙට නම් එන්නෑ. හරියට හැදිච්ච සොලිඩ් බ්‍රෑන්ඩ් නේම් එකයි, දශක ගාණක් තිස්සෙ තියෙන reliability ගැන reputation එකයි ඔය ඩෑෂ්බෝඩ් එකේ ගහපු ටීවී වලින් හොල්ලන්න අමාරුයි බං. ලංකාවේ උන් ev පස්සෙ දුවන්නෙ ලාබ නිසා. ටොයෝටා උන්ට විෂන් එකක් තියෙනවා.
2024 මැයි මාසෙ තමයි අමෙරිකාව Chinese vehicles වලට 100% Tariff ගැහුවෙ.
කැනඩාව 100% Tariff ගැහුවෙ 2024 november මාසෙ.
EU වල චයිනීස් වෙහිකල් වලට special Tariff එකක් නෑ, සාමන්ය අනික් වාහන ගානමයි
ඊට කලින් උනත් ඔය කියන චයිනීස් වාහන තිබ්බා. එහෙමයි කියල සේල්ස් වෙනසක් වෙලා නෑ බන් ඒ අවුරුදු වලත්
උන්ට EV ගන්න ඕනෙනම් tesla ගන්නවා බන්, BYD මොකටද?
පිස්සුද බන්
කොහෙ උනත් අඩු ගානට දෙනවා නං මිනිස්සු ගන්නවා
US/EU වල සාමාන්‍ය එවුන් පරන වාහන පදින එවුන් තමයි ඉන්නෙ
හැම එකාම අවුරුදු 3න් 3ට පරන එක දීල බ්‍රෑන්ඩ්නිවු ඒවා ගන්නෙ නැහැ. ගාන අඩු නං හැම එකාම ගන්නවා ඒක ලංකාවෙද US ද EU ද අදාල නැහැ
US වල වාහන කම්පැනි වලට ජපන් පෙට්‍රල් වාහන එක්ක කම්පීට් කරන්නත් බැහැ(ඒකටත් කොයි තරම් limitaiton දාලද තියෙන්නෙ) එහෙම එකේ චයිනීස් ev ආවොතින් ඒවට කෙලවෙන එක කෙලවෙනවා