දන්සල් දෙන්න එපා කිවුව වයිරස් එකක් කියලා. 
විදුලිය කැපුවා වෙසක් දවසෙ
උදේ නැගිටිද්දී වෙසක් බලන්න යන්ඩ නැ තෙල් වැඩි කරලා
වෙසක් බලන්න ආපු වාහන අල්ලලා දඩ ගහනවා
උඹලට අවුරුදුත් නැහැ වෙසක් එකත් නැහැ. රටේ ලොක්කා ගිහිං දෙමලුත් එක්ක ජොලි කරනවා. විහිලු කරාට අපිටත් දුකයි උඹල ගැන.
ඔක්කොම අරින්න බලන් ඉන්නෙ සිංහල බහුජ්ජයාට. පල ඇති රුකටනේ ඔක්කොම කියල වත් හිත හදාගන්න.