S23 ultra brand new hoyaganna nadda ban

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    machan matath danaganna ona me gana. s25 eketh enawada? heat eka wadi wena wada karanawada? games, belów 20% use karanawada?
    S25 ultra eka gena kiynnm mge experience eken.
    Podi green lines kihipyak aragena maasa 6kin witara enda gatta. Hebei dark theme dagattama e tikath pennema nee. Mn games nm gahannema ne bn 4n eken.
    Below 20% kiwe battery ekada?
     
    • Like
    Reactions: nidarsha91

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    S25 ekth enawada machan (plus or ultra gana neweyi ahanne normal eka gana)

    mama dakka kenek kiyala thiyenawa "S25 eke display eka podi nisa green lines enne na kiyala" me aththada machan ?
    මම දැනට අප්ඩේට් දෙකක් ගැහුවා 8 එකයි 8.5 එකයි
    කිසිම සද්දයක් නෑ
    හැබැයි මම සැම්සුන් කෙයා + දාලා තියෙන්නේ ඕනේ පුකකට රිප්ලේස්මන්ට් දෙනවා
     
    nidarsha91

    Well-known member
  • S25 ultra eka gena kiynnm mge experience eken.
    Podi green lines kihipyak aragena maasa 6kin witara enda gatta. Hebei dark theme dagattama e tikath pennema nee. Mn games nm gahannema ne bn 4n eken.
    Below 20% kiwe battery ekada?
    Thank you machan. Uba updates karanawada? 20%-80% charging cycle machan

    මම දැනට අප්ඩේට් දෙකක් ගැහුවා 8 එකයි 8.5 එකයි
    කිසිම සද්දයක් නෑ
    හැබැයි මම සැම්සුන් කෙයා + දාලා තියෙන්නේ ඕනේ පුකකට රිප්ලේස්මන්ට් දෙනවා
    lanka wen nemeda ganne machan
    ------ Post added on May 31, 2026 at 10:01 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    Thank you machan. Uba updates karanawada? 20%-80% charging cycle machan

    lanka wen nemeda ganne machan
    ------ Post added on May 31, 2026 at 10:01 AM
    ලංකාවෙන් නම් නෙමේ තමයි හැබැයි
    සෙටින්ග්ස් වල සැම්සුන් කෙයා එක ඇක්ටිව් වෙලා තියෙනවා 2032 වෙනකල්
    මම තෙෆ්ට් ප්‍රොෙටක්ෂන් එකත් එක්ක දැම්මේ
    හැබැයි මම හිතන්නේ අවුරුද්දට දෙපාරද කොහෙද එක උපරිම දෙන්නේ
    වෙන්න පුළුවන් හැම ඩැමේජ් එකම කවර් වෙනවා
    ක්ලේම් ගත්ත එව්වොත් ඕනේ තරම් ඉන්නවා. හංගලා ගැහිලි නෑ
     
    • Love
    Reactions: nidarsha91

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Brand new nam dan naha market eke. One ui 8 ekata update wunoth ithin green line case enawa. Mage gava thama 23ultra ekak thiyenawa update karapu nathi nisa thama ok
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113
    අනේ මංද ලංකාවේ උන් නම්..greenline ඵනවා කියලා දැන් දැනම ඒකම ගන්නවා..🤦‍♂️

    ලංකාවේ උන්ගේ ජාන වලම තියෙන දෙයක් දැන දැනත් වලේ වැටිලා හූල්ල හූල්ල ඉන්න ඵක..ඒකයි ඔය ලංකාවේ උන් බඩු පස්සේ ගිහිනුත් බූට් කන්නේ..ඊට පස්සේ කාලයක් හූල්ල හූල්ල ඉන්න පුළුවන්නේ.😂
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Brand new nam dan naha market eke. One ui 8 ekata update wunoth ithin green line case enawa. Mage gava thama 23ultra ekak thiyenawa update karapu nathi nisa thama ok

    ehema seen ekak na. mageth S23u oneui 8.5 ekath damma langadi. me hondata wada karanne.

    habai podi wadak thihenawa karanna. green line enne nathi wenna nam phone eka wadiya heat wenna denna epa. update ekedi oka heat wenawa tikak. ekai godak aya kiyanne update eken passe lines awa kiyala. mamanam phone eka update karanne fridge ekata daala.(freezer newei) ethakota heat eka manage wenawa.
     
    nidarsha91

    Well-known member
  • ලංකාවෙන් නම් නෙමේ තමයි හැබැයි
    සෙටින්ග්ස් වල සැම්සුන් කෙයා එක ඇක්ටිව් වෙලා තියෙනවා 2032 වෙනකල්
    මම තෙෆ්ට් ප්‍රොෙටක්ෂන් එකත් එක්ක දැම්මේ
    හැබැයි මම හිතන්නේ අවුරුද්දට දෙපාරද කොහෙද එක උපරිම දෙන්නේ
    වෙන්න පුළුවන් හැම ඩැමේජ් එකම කවර් වෙනවා
    ක්ලේම් ගත්ත එව්වොත් ඕනේ තරම් ඉන්නවා. හංගලා ගැහිලි නෑ
    Thank you machan. Fold Series eka gana mokakdha machan adhahasa?

    Max charge level eka mn settings walinma 90% set karala tiyenne.
    Minimum kiyla gaanak nm maintain kranne ne bn. Samahara dawas walata battery law welaa off welaa giyama tamaa charge kranne 😁.

    Updates nm okkoma gahanawa.
    Thank you machan
    ------ Post added on Jun 2, 2026 at 9:39 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    ehema seen ekak na. mageth S23u oneui 8.5 ekath damma langadi. me hondata wada karanne.

    habai podi wadak thihenawa karanna. green line enne nathi wenna nam phone eka wadiya heat wenna denna epa. update ekedi oka heat wenawa tikak. ekai godak aya kiyanne update eken passe lines awa kiyala. mamanam phone eka update karanne fridge ekata daala.(freezer newei) ethakota heat eka manage wenawa.
    ලක්ෂ ගාණක් දීලා ෆෝන් එකක් අරගෙන සාමාන්‍ය විධියට update එකක් දාගන්න බැරි නම් වැඩක් තියෙනවද මචන්. :lol:
     
    • Haha
    Reactions: nidarsha91

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ලක්ෂ ගාණක් දීලා ෆෝන් එකක් අරගෙන සාමාන්‍ය විධියට update එකක් දාගන්න බැරි නම් වැඩක් තියෙනවද මචන්. :lol:

    major update ekak enne maasa 6kata auruddakata eka paarak wagem e kiyanne mama phone eka use karapu aurudu 3tama oka kare 3 paarak wage. wadi hondata karapu deyak misak oka aniwarya na. kamathi nam karanna puluwan. e arenna oka kara kiyala matanam kisi prashnayak une na.

    ehema baluwoth kiyanna puluwan laksha gaanak deela phone ekak aran mokatada back cover ekak daala use karanne kiyalath.

    habai dunna laksha gaanata dan aurudu 3kata wadiy kisima aulak nathuwa pawichchi kara. dan nam green line awath kamak na. aurudu 3k use karane. dan mokak hari line ekak awoth wisi karala s26 ultra ekak gannawa. nathnam next year wenakan indala 27ultra ganna inne
     
    • Like
    Reactions: SpinXO

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    Thank you machan. Fold Series eka gana mokakdha machan adhahasa?

    Thank you machan
    ------ Post added on Jun 2, 2026 at 9:39 PM
    මම පර්සනලි යුස් කරලා නෑ
    හැබැයි මේ ලඟදි ෂොපින් පාරක් දාන්න ගිය වෙලෙක පැය බාගයක් විතර එක්ස්පිරියන්ස් කලා
    පට්ට ස්මුත් නේද බන්
    ‍‍‍ෆෝල්ඩින් ඔප්සන්, ඩිස්ප්ලේ, කැමරා එහෙම. මට හිතෙනවා ඩියුරබිලිටි සුපිරි ඇති කියලා
    මට ආයේම එකක් මේ අවුරුද්දේ ගන්න බෑ S25U අරන් තාම මාස 3යි.
    නෙක්ස්ට් ඉයර් බොහෝ විට ෆෝල්ඩ් අයිටම් එකකට යන්න හිතෙයි මේකේ 27 මේජර් චෙන්ජස් නාවොත්
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මම පර්සනලි යුස් කරලා නෑ
    හැබැයි මේ ලඟදි ෂොපින් පාරක් දාන්න ගිය වෙලෙක පැය බාගයක් විතර එක්ස්පිරියන්ස් කලා
    පට්ට ස්මුත් නේද බන්
    ‍‍‍ෆෝල්ඩින් ඔප්සන්, ඩිස්ප්ලේ, කැමරා එහෙම. මට හිතෙනවා ඩියුරබිලිටි සුපිරි ඇති කියලා
    මට ආයේම එකක් මේ අවුරුද්දේ ගන්න බෑ S25U අරන් තාම මාස 3යි.
    නෙක්ස්ට් ඉයර් බොහෝ විට ෆෝල්ඩ් අයිටම් එකකට යන්න හිතෙයි මේකේ 27 මේජර් චෙන්ජස් නාවොත්
    හිතුවට වඩා වෙනසක් තියෙනව කියල මමහ් එක්ස්පීරියන්ස් කළා මචන්. අනිත් එක ඔප්ශන් දෙකම තියෙන එක මාරම වටිනව බන්. ටැබ් එකේ වැඩෙත් කෙරෙනවනෙ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    Avoid 23, go for 25 or 26

    If not go for an Oppo,honor Dan Eva Thamai trending brands
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    major update ekak enne maasa 6kata auruddakata eka paarak wagem e kiyanne mama phone eka use karapu aurudu 3tama oka kare 3 paarak wage. wadi hondata karapu deyak misak oka aniwarya na. kamathi nam karanna puluwan. e arenna oka kara kiyala matanam kisi prashnayak une na.

    ehema baluwoth kiyanna puluwan laksha gaanak deela phone ekak aran mokatada back cover ekak daala use karanne kiyalath.

    habai dunna laksha gaanata dan aurudu 3kata wadiy kisima aulak nathuwa pawichchi kara. dan nam green line awath kamak na. aurudu 3k use karane. dan mokak hari line ekak awoth wisi karala s26 ultra ekak gannawa. nathnam next year wenakan indala 27ultra ganna inne

    27U එකක්ම ගන්න. ඕක දැන්ම Mint condition කියලා ad එකක් දාළා විකුණලා දාන්න.