අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    680
    1,109
    93
    උඹ මගේ ජාතියේම වගේ

    මම මේ අවුරුද්දේ piano එකකුත් ගත්තා yamaha... play කරන්න දන්නෙත් නෑ
    Ado ekane uba nathi wenna hethuwa
    Ubata onnaththan deyak ganna epa kawadawath nikan financialy hira wenawa
     

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    @Ldy උඹේ වයිෆ් මට ෆ්‍රී අල්ලන්නෙ. බර දාල සැපක් දුන්නා නං මට ඔය ටික නිකංම දෙනවා. :yes:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,491
    113
    මං ගාව UniT හොදම multimeter එකකුත් තියෙනවා.. 40 ද කොහෙද උන

    pentorch බැටරි එකක voltage එක බැලුවා එච්චරයි
    eka wikunanawa nam kiyanna bro
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,238
    4,511
    113
    36
    Ado oka kohomada bun Compare to Wigo/Axia/Roomy?
    Comfartable da? 1.2 hinda patta pickup num aethi.
    Maintaince cost kohomada..? parts num tawama dena ganan widiyak nehe ne.

    තාම parts නම් ඕනේ උනේ නෑ
    pickup මරු... handling driving pleasure නම් මරු
    AMT තියෙන්නේ.. Tiptronic එන නිසා ඕන වෙලාවක ඇරලා යන්න පුළුවන්

    Wigo Axia වලට වඩා නම් මට හොඳයි, හැබැයි ඒව තරම් තෙල් කරන්නේ නෑ

    seat නම් ලංකාවෙන් දාන ඒවනේ... මට නම් comfortable මදි

    මම මේක ගද්දී import ban එක තිබ්බ.. ඒකයි ගත්තේ

    කියන්න වරදක් නම් නෑ... හැබැයි පරිස්සමෙන් drive නොකලොත් තෙල් පිච්චෙනවා වැඩි යි.
     
    • Like
    Reactions: -333-

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,238
    4,511
    113
    36
    ඒකනෙ බන් ගෙදරින් කතා අහන්නයි මුන්ගෙන් කතා අහන්නයි දෙකක් කරන්න බෑ නැද්ද
    ඒකනේ බං...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    තාම parts නම් ඕනේ උනේ නෑ
    pickup මරු... handling driving pleasure නම් මරු
    AMT තියෙන්නේ.. Tiptronic එන නිසා ඕන වෙලාවක ඇරලා යන්න පුළුවන්

    Wigo Axia වලට වඩා නම් මට හොඳයි, හැබැයි ඒව තරම් තෙල් කරන්නේ නෑ

    seat නම් ලංකාවෙන් දාන ඒවනේ... මට නම් comfortable මදි

    මම මේක ගද්දී import ban එක තිබ්බ.. ඒකයි ගත්තේ

    කියන්න වරදක් නම් නෑ... හැබැයි පරිස්සමෙන් drive නොකලොත් තෙල් පිච්චෙනවා වැඩි යි.
    Thanks bun.
    machang oketh octain 95 aniwaryai da..? Axia/Bezza/Ativa/Wigo aniwaryen octain 95 gahnna ona kiyanawa ne.
    Den brand new gannawa nam eth enne uba gaththa model ekama da..? nethtum ita wada improve model ekak da..?
    Abans unge service hodai da..? ubata serivce ekata kiyak giya da..?
    Fully insurance premium kiyak set wenawa da..?