තොරන් වලින් ජාතක කතා පෙන්නලා ආදර්ශමත් කතාවක් පෙන්නවා.
මේකත් එහෙම දෙයක්.
ශබ්ද, ගන්ද , රූප, ස්පර්ශ වලට ඇලෙන්ඩ එපා සුවද වගෙම ගඳත් තියෙනවා කියන්න කරපු වැඩසටහන් මේක.
බයියො දැන් එක එක කතා කියයි...
මට එකෙක් කියපන්කො ඔහොම නහය වහගත්තා කියලා ආස්වාස කරන වායු පරිමාවේ මෙනසක්, ආස්වාස කරන වාතයෙ සංයුතියෙ වෙනසක් තියෙනවද..? නැත්තම් පුරුද්දට කරන දෙයක්ද?
@emoji diaries