බෞද්දයො මස් කන්න ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි වෙලා බෞද්දයො නිසාම හරක් වැඩිපුර මැරෙනකොට පවු සිද්ද වෙනවා නෙබෞද්ධයන්ටත් මස් කන්න තහනමක් නෑ. මුන් මේ හින්දු බෞද්ධ දෙක පටලවගෙන. (රජකාලෙ හින්දු ගෑනු Import කරළ කරගත්ත පටලවගැනිල්ලක් දැන් සංස්කෘතික දෙයක් වෙලා.) හරි බෞද්ධයෙක් නම් මස් නොකා ඉන්නෙ නෑ. මස් නොකා ඉන්නෙ නිගන්ඨයො නැත්තම් හින්දු.
account එක මාරු උනාද නානතම්බි/බෞද්ද එවුන්ඟෙ වැරදි පෙන්නන්න තම්බි/බෞද්ද වෙන්න ඔනෙද?

නෑ. මස් ගන්නෙ කඩෙන්නම්, චේතනාව මැරීම නෙමෙයි බඩගින්න, පෝෂනය, රස විතරනම් ඒත් පවක් නෑ. මරාගෙන කන එක තමයි පව.බෞද්දයො මස් කන්න ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි වෙලා බෞද්දයො නිසාම හරක් වැඩිපුර මැරෙනකොට පවු සිද්ද වෙනවා නෙ
බලපන් මම දාන දේවල් වලට බෞද්දයෝ කී දෙනෙක් එකග වෙනවද කියල. උන් උඹල වගේ කැරි බෞද්දයන්ට බයේ කට වහගෙන ඉන්නෙ. මම ඇත්ත කිවුවම උන් එකග වෙනවා උඹ වගේ නමට බෞද්දයෝ පුප්පනවා.එතකොට උබ බෞද්දයො ගැන ත්‍රෙඩ් දාන්නෙ උබ බෞද්ධද?
අනුන්ට මඩ ගහන්න ගිහිං උබේ මල් ජංගිය ගැලවෙනව නේත හැමදාම?![]()
එතකොට ඩිමාන්ඩ් එක වැඩි වුනාම හරක් මරනකොට පොඩි පවක් වත් එන්නෙ නැද්ද?නෑ. මස් ගන්නෙ කඩෙන්නම්, චේතනාව මැරීම නෙමෙයි බඩගින්න, පෝෂනය, රස විතරනම් ඒත් පවක් නෑ. මරාගෙන කන එක තමයි පව.
නෑ.එතකොට ඩිමාන්ඩ් එක වැඩි වුනාම හරක් මරනකොට පොඩි පවක් වත් එන්නෙ නැද්ද?
මස් කඩෙ මුදලාලි කියනවා දැන් හරක් 50ක් මරලා බැ, බෞද්ද අයත් කන්න පට අරගෙන තියෙන්නෙ, 50ක් මදි 100ක් මරන්න කියලා.
එහෙම Indirect පව් නෑ.මස් කඩෙ මුදලාලි කියනවා දැන් හරක් 50ක් මරලා බැ, බෞද්ද අයත් කන්න පට අරගෙන තියෙන්නෙ, 50ක් මදි 100ක් මරන්න කියලා.
තම්බි සිකුරාදට පල්ලි යද්දි කඩ වහනව වගේ බන්.වැඩිය පැනික් වෙන්න එපා![]()
සින්හල මස් වෙලඳුන්ව දැනුවත් කරන්න ඔනෙ "හලාල විකුනන්න ඔනෙ නැ, සින්හල මිනිස්සු විතරක් ඇවිල්ලා මස් ගනි. එහෙම නැගි සිටමු". කියලාඋඹල අපේ අයිතිවාසිකම් ගැන ඔය තරන් උනන්දු නම් උඹල හලාල් සහතිකෙට අපි වැඩිපුර ගෙවන එක නවත්තපල්ලා. අපිට හලාල් කෑම ඕන නැහැ. හලාල් ඕන උන් සහතිකයට ගෙවල ඒව ගනිපුදෙන්.
එළ එළ, මන් දැන් බිස්කට් එකක් කෑවා, එකත් හලාල් නේ සර්.සින්හල මස් වෙලඳුන්ව දැනුවත් කරන්න ඔනෙ "හලාල විකුනන්න ඔනෙ නැ, සින්හල මිනිස්සු විතරක් ඇවිල්ලා මස් ගනි. එහෙම නැගි සිටමු". කියලා
එළ එළ, මන් දැන් බිස්කට් එකක් කෑවා, එකත් හලාල් නේ සර්.
මම දන්නේ නැහැ මම මුස්ලිම් නෙවේ![]()

හලාල් alert විතරයිලු එන්නේමාව mention කරාට alert එකක් ඇවිත් නැහැනේ![]()