ඔය ගණන් හැදුවේ 2011 දී රුපියල් බිලියන 1ක් ඩොලර් වලට හරවල ඇමරිකාවේ උද්ධමනයට ගලපල අද රුපියල් වටිනාකම හැදීමක්.Okay...
2011: 1.0 bill LKR -> 9 mill USD (avg 110 LKR for 1 USD)
USD inflation: 9 mill USD in 2011 -> 13 mill in 2026
2026: 13 mill USD -> 4.15 bill LKR
Still less than the 6.22 bill LKR estimate by the current gov.
Used this inflation calc for USD
https://www.usinflationcalculator.com/
ඉදිකිරීමක වියදම එහෙම ගණන් හදන්න බැහැ.
2011 දි පාර හදන්න පිටරටින් ගෙනාපු දේවල්, ලංකාවෙන් ගත්ත දේවල්, ඉඩම් වලට ගෙවපු වන්දි, පිටරට එවුන් වැඩ කරා නම් උන්ට ගෙවපු පඩි, කළුවො වැඩ කරානම් උන්ට ගෙවන පඩි ..... මේ හැමදේම උද්ධමන අනුපාතිකයට සමානුපාතික නැහැ.
පොඩි උදාහරණයක් කියන්නම් 2011 දී ගෙයක් හදන්න ගිය ගැනයි, ඒ ගෙදර ඒ විදිහටම හදන්න අද යන ගාණයි සසඳන්න උද්ධමන අනුපාතිකය විතරක් ගන්න පුළුවන් ද කියල කල්පනා කරලා බලන්න. BOQ එක අරගෙන එදා වියදමයි අද වියදමයි ගණන් හදන්න ඕන