මට ගෑණු දැක්කහම කොටන්නමයි හිතෙන්නේ..කොටකෙතන සීරියල් කිලර්...😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,548
    45,777
    113
    උගේ ගෑණි උයන්න දන්නේ නැහැලු..ඌලු ගෙදර උයන්නේ..අන්තිමට ඒකෙ තරහත් පිට කරගත්තේ වෙන ගෑණුන්ගෙන්..හරි ගෑණියෙක් බැන්ඳේ නැතිවුනහම රටටම වදේ.. 😬🔪

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    ඔය මිනීමැරුම් කරපු ඵකාව අල්ලගන්න කල් ගියේ ජෙප්පෝ පච පතුරවල තනිකරම ඔතන කැඳ හැලියක් කරපු නිසා..ඔය වීඩ්යෝ ඵකේ කථා කරන ලෝයර් කාරයත් ජෙප්පෙක් නිසා ඒක වහලා උෟ කථා කරන්නේ..ඔය මිනීමැරුම් 19ම කරලා තියෙන්නේ ඔය කියන ඵකා.. ඒ වුනාට කුඩු සිද්ධියක් මතු කරලා ජෙප්පෝ බැලුවේ ඒක ඒ කාලේ අාණ්ඩුවේ හිටපු ඵකෙක්ගේ අැඟේ ගහලා ඒකත් අාණ්ඩුවට දාන්න..පච ගහලා මිනිස්සු අවුස්සලා ගෙවලුත් ගිණි තිබ්බා...උමා ඔයේ හිල වගේම තමයි ඕකත් ජෙප්පෝ පත්තු කරේ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097

    මුන් යකෝ මාර ගේම් නේ ඒ කාලේ ඉඳන් මිනිස්සුන්ව ගොන්නු කරල ගහල තියෙන්නේ බලේ අරගන්න..🤮🤮

    හිතපංකෝ DNA කියල ඵකක් ලංකාවේ තිබ්බේ නෑ කියලා..ඵහෙම වුනානම් ඔක්කොම යන්නේ ඔය කිව්ව අාණ්ඩුවේ ඵකා පිටින්...😡😡🤬
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,968
    113
    ඔය මිනීමැරුම් කරපු ඵකාව අල්ලගන්න කල් ගියේ ජෙප්පෝ පච පතුරවල තනිකරම ඔතන කැඳ හැලියක් කරපු නිසා..ඔය වීඩ්යෝ ඵකේ කථා කරන ලෝයර් කාරයත් ජෙප්පෙක් නිසා ඒක වහලා උෟ කථා කරන්නේ..ඔය මිනීමැරුම් 19ම කරලා තියෙන්නේ ඔය කියන ඵකා.. ඒ වුනාට කුඩු සිද්ධියක් මතු කරලා ජෙප්පෝ බැලුවේ ඒක ඒ කාලේ අාණ්ඩුවේ හිටපු ඵකෙක්ගේ අැඟේ ගහලා ඒකත් අාණ්ඩුවට දාන්න..පච ගහලා මිනිස්සු අවුස්සලා ගෙවලුත් ගිණි තිබ්බා...උමා ඔයේ හිල වගේම තමයි ඕකත් ජෙප්පෝ පත්තු කරේ...
    ජෙප්පන්ගේ සීන් එකක් නං දන්නේ නෑ. හැබැයි ජෝන් සෙනවිරත්නගේ ගෑනිගේ කුඩු බිස්නස් එක ගැන නං දන්න මිනිස්සු දන්නවා. ආරංචි විදිහට ගෑනි වැල්ලම්පිටිය පැත්තේ. මිනිහගේ බෑනත් කුඩු බිස්නස්කාරයා. අර ඉස්කෝලෙ ගිය කෙල්ලයි, ඒකිගෙ අම්මයි මැරුවේ කුඩු ජෝනගේ මිනිස්සු. දන්න උන් දන්නවා. අනිත්වා ගැන නං කියන්න දන්නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya