❤️ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අගෝස්තු මස සිට ඇරඹීමට සැලසුම් - ඇමති විජිත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    mu oya kiyanne jetstar direct flight eka gana....ekath meeta masa ganaka idan ticket book karannath puluwan wela thibba....august thmai un patan ganne....Vijitha pakaya u mehe awilla karapu ekak wage kiwwata :ROFLMAO: 🤌
    අනුන්ගේ රෙදි අදින්න ගිහින් තියෙන රෙද්දත් ගැලවිලා යනවා😬
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මේක නම් සැබෑම වෙනසක්.. ජයවේවා..

    :yes: අනිවා සැබෑම වෙනසක්.

    මෙච්චර කල් උබලගෙ පොන්නප්පුලා අවුරුදු 50ක් ආණ්ඩු කොරලා සිඩ්නි වලට යන්තන් එක ෆ්ලයිට් එකක් යවාගත්තා. (ලෝක යුද්ධ කාලෙත් ඔසී වලට ලංකාවෙන් ෆ්ලයිට් ගිහින් තියෙනවා. පොන්නප්පුලගෙ කාලෙත් එකයි 😹)

    දැන් යන එක යන්නෙත් නොවටිනා ගාණකට. තෝරගන්න කියලා ඔප්ෂන් එකක් නෑ. ඈත ගමකට තියෙන එකම බස් එක වගේ එකම එක ඩිරෙක්ට් ෆ්ලයිට් එකයි. ඒක වෙනස් වෙච්ච එක සැබෑම වෙනසක්. උබ කිව්වා හරි. ✌️🥰

    හැබැයි ඉතින් ජෙප්පො කරපු දෙයක් නෑ. රට බංකොළොත් කරපු එක විතරයි ජෙප්පො කරේ. හැමදේම වගේ මේකත් 👇🏻

    ranil-jpg.240044
     
    • Haha
    Reactions: supun_sg

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226

    ponilage ammata hukanna
     
    • Like
    Reactions: shenat

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,340
    2,072
    113
    :yes: අනිවා සැබෑම වෙනසක්.

    මෙච්චර කල් උබලගෙ පොන්නප්පුලා අවුරුදු 50ක් ආණ්ඩු කොරලා සිඩ්නි වලට යන්තන් එක ෆ්ලයිට් එකක් යවාගත්තා. (ලෝක යුද්ධ කාලෙත් ඔසී වලට ලංකාවෙන් ෆ්ලයිට් ගිහින් තියෙනවා. පොන්නප්පුලගෙ කාලෙත් එකයි 😹)

    දැන් යන එක යන්නෙත් නොවටිනා ගාණකට. තෝරගන්න කියලා ඔප්ෂන් එකක් නෑ. ඈත ගමකට තියෙන එකම බස් එක වගේ එකම එක ඩිරෙක්ට් ෆ්ලයිට් එකයි.

    ඒක වෙනස් වෙච්ච එක සැබෑම වෙනසක්. උබ කිව්වා හරි. ✌️🥰

    හැබැයි ඉතින් ජෙප්පො කරපු දෙයක් නෑ. හැමදේම වගේ මේකත් 👇🏻

    ehema lankawe un inna inna city okkotama direct flight dannada yako kiyanne? :ROFLMAO: 🤌 Jetstar yanneth Melb idan...duka thamai itin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ehema lankawe un inna inna city okkotama direct flight dannada yako kiyanne? :ROFLMAO: 🤌 Jetstar yanneth Melb idan...duka thamai itin

    කොහෙද ලංකාවෙ මිනිස්සු ඉන්න ඔක්කොම සිටීස් වලට direct flight යවන්න ඕන කිව්වෙ?

    මොන තැරි මෝඩ බයි හරකෙක්ද මේ 😹🙈
    රටවල් බංකොළොත් කරාම ඒකට රට හැදිල්ලක් කියන බයි හරකුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි 🤣
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,340
    2,072
    113
    කොහෙද ලංකාවෙ මිනිස්සු ඉන්න ඔක්කොම සිටීස් වලට direct flight යවන්න ඕන කිව්වෙ?

    මොන තැරි මෝඩ බයි හරකෙක්ද මේ 😹🙈
    රටවල් බංකොළොත් කරාම ඒකට රට හැදිල්ලක් කියන බයි හරකුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි 🤣

    Sydney walata witharak eka flight ekak witharak awurudu 50tama damma kiyala thiyenne mamada yako....eka athakin ara Niranga ubata moda ponnaya kiyala banina ekath sadaranai :ROFLMAO: 🤌
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,997
    3,755
    113
    ✈️යාලුවනේ ඔයාලට ඕස්ත්‍රේලියාවට නිදහසේ පාඩුවෙ ගෙහුන් එන්න අනුරයිය සෘජුප්ලයිට් එකක්දාල .විජිතයිය එහෙ ගිහින් වැඩේ කරන්න කතා කරගන්නකන් නැග්ග ගමන් ‍යන එව්ව තිබ්බෙනෑ.මේව අවුරුදු 76 හිටි එවුන්ට කරන්න පුලුවන් උනාද බෑ හැමෝටම 🚀 සෘජු කරන්න බැරි උනා 🛩️
     
    • Haha
    Reactions: supun_sg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    HJ8VljXbUAA7fLu

    අවුරුද්දකට සැරයක් දත් දොස්තරට ඇවිත් දත් පෙන්නන්න
    අවුරුද්දකට සැරයක් ඇවිත් ඇස් කන්නාඩි අරන් යන්න
    අවුරුද්දකට සැරයක් ඇවිත් ඇඹුල්තියල් අරන් යන්න
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,997
    3,755
    113
    HJ8VljXbUAA7fLu

    අවුරුද්දකට සැරයක් දත් දොස්තරට ඇවිත් දත් පෙන්නන්න
    අවුරුද්දකට සැරයක් ඇවිත් ඇස් කන්නාඩි අරන් යන්න
    අවුරුද්දකට සැරයක් ඇවිත් ඇඹුල්තියල් අරන් යන්න
    ඔයාල හැමෝටම පවුලෙ වෛද්ය වරයෙක් පත්කරනවා.අපි එහෙමයි මිනිස්සුන්ට වග වෙන්නෙ
    අනුර-2024 ජන්ද ප්‍රචාරණය

    අපි ඔයාලව සෘජු ප්යිට්වල දාල ආන්ඩුවෙන් 50% සල්ලි ගෙවල ඕස්ත්‍රේලියා යව්වනවා.
    විජිත 2026
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    HJ8VljXbUAA7fLu

    අවුරුද්දකට සැරයක් දත් දොස්තරට ඇවිත් දත් පෙන්නන්න
    අවුරුද්දකට සැරයක් ඇවිත් ඇස් කන්නාඩි අරන් යන්න
    අවුරුද්දකට සැරයක් ඇවිත් ඇඹුල්තියල් අරන් යන්න

    $ ewana ewun wenna ati.. lankawen yana wadi hariyak, Rupees mehen eheta $ karala ganna ekane karanne...
     
    Similar threads