මස් කඩේ උන්ටයි බාර් වල උන්ටයි උබෙ අම්මට පෝලින් දාන්න තමා එදාට උන්ට නිවාඩු දීල තියෙන්නෙ 


එහෙම පවු සිද්ද වෙන්න උබ හිතුවාද තැපැල් මාර්ගයෙන් පින් පව් සිද්ද වෙනවා කියලා.බෞද්දයො මස් කන්න ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි වෙලා බෞද්දයො නිසාම හරක් වැඩිපුර මැරෙනකොට පවු සිද්ද වෙනවා නෙ
බඩගින්නට මස් කන්න් මැරුවට කමක් නැ කියන එක නෙය් කියන්නෙ..හරිඑහෙම පවු සිද්ද වෙන්න උබ හිතුවාද තැපැල් මාර්ගයෙන් පින් පව් සිද්ද වෙනවා කියලා.
සත්ව ඝාතනයේ අකුසලය සිද්ද වෙන්න නම්,
අදාල සත්වයා මරා දැමීමට ද්වේශ සිතක් පහල විය යුතුයි.
එම සත්වයා මරා දැමීමට උපක්‍රමයක් යෙදිය යුතුයි.
එම උපක්‍රමයෙන් සත්වයා මිය යා යුතුයි.
බඩගින්නට මැරුවත් මරන්න ද්වේශ සහගත සිතක් පහල වෙලා. එහෙනම් පව පිරෙනවා.බඩගින්නට මස් කන්න් මැරුවට කමක් නැ කියන එක නෙය් කියන්නෙ..හරි
බඩගින්නට මැරුවත් මරන්න ද්වේශ සහගත සිතක් පහල වෙලා. එහෙනම් පව පිරෙනවා.
සිතක් පහල උනාට විතරක් පව පිරෙන්නෑ.
සතා මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. දුන්නෙන් විදලාද, ගලකින් ගහලාද, පිහියකින් බෙල්ල කපලාද කියන්නේ උපක්‍රමේ.
ඒ උපක්‍රමෙන්ම සතා මැරෙන්නත් ඕනේ. කලින් ටික ඔක්කොම කරලා තියෙද්දි උබ දුන්නෙන් විදින්න හදනකොට වෙන එකෙක් දෙන ගල් පාරකින් සතා මැරුනොත් පව යන්නේ ඌට මිසක් උබට නෙවෙයි.
හැබයි ඉතින් හුරතල් කර කර මරන්නත් බැ නෙ,ප්‍රාණ ගාත නම් ප්‍රාණ ගාත.බඩගින්නට මැරුවත් මරන්න ද්වේශ සහගත සිතක් පහල වෙලා. එහෙනම් පව පිරෙනවා.
සිතක් පහල උනාට විතරක් පව පිරෙන්නෑ.
සතෙක් කන්න නම් තමා වෙනුවෙන් මැරූ බව සහතික නොවන සතෙක් කන්න පුළුවන්, ත්‍රිකෝටි පාරිශුද්ධ වෙන්න ඕන. ලොජිකලි මේක වෙන්න බැරි දෙයක්. එක නිසා පළමු සිල්පදය අනුව බෞද්ධයන්ට මස් කන්න බැහැ. නමුත් අනතුරකින් මැරුණු සතුන් වගේ ඒවා පුළුවන්. ටිබැට් රටේ එහෙමයි වෙන්නේ. කඳු හෙල් වලින් වැටෙන සත්තු එකතු කරනවා. සීතල රටක් නිසා ඒවා නරක් වෙන්නේ නැහැ. ඊළඟ දේ බුදුදහමේ කාටවත් මේක කරන්න කියල බල කරන්නේ නැහැ. උඹට මස් කන්න ඕන නම් කාපන්. හැබැයි උඹ කොහොම කෑවත් පව සිදු වෙනවා.සුත්‍ර මොනා හරි source එකක් දාන්න. තාම විස්වාස නැ බුද්දාගමෙ එහෙම කියනවා කියලා. බුද්දාගමෙ කියලා තියෙන්නෙ
1. මැරුනු සතෙක් කන්න පුලුවන්
2. දානයකට දුන්නොත් ඇරෙන්න කන්න එපා කියලා
කතොලික ඉස්ලාම් වගෙ ආගම් වල පවු නැ මිනිස්සුන්ගෙ අවශ්යතා නිසා සතෙක් වද නොදි මරන එක.සතෙක් කන්න නම් තමා වෙනුවෙන් මැරූ බව සහතික නොවන සතෙක් කන්න පුළුවන්, ත්‍රිකෝටි පාරිශුද්ධ වෙන්න ඕන. ලොජිකලි මේක වෙන්න බැරි දෙයක්. එක නිසා පළමු සිල්පදය අනුව බෞද්ධයන්ට මස් කන්න බැහැ. නමුත් අනතුරකින් මැරුණු සතුන් වගේ ඒවා පුළුවන්. ටිබැට් රටේ එහෙමයි වෙන්නේ. කඳු හෙල් වලින් වැටෙන සත්තු එකතු කරනවා. සීතල රටක් නිසා ඒවා නරක් වෙන්නේ නැහැ. ඊළඟ දේ බුදුදහමේ කාටවත් මේක කරන්න කියල බල කරන්නේ නැහැ. උඹට මස් කන්න ඕන නම් කාපන්. හැබැයි උඹ කොහොම කෑවත් පව සිදු වෙනවා.
But in Islam and Jewish tradition the animal should be awake when you kill it. If it's a painless death you should render it unconscious before killing. Non religious killing in developed countries is done with stunning the animal first.කතොලික ඉස්ලාම් වගෙ ආගම් වල පවු නැ මිනිස්සුන්ගෙ අවශ්යතා නිසා සතෙක් වද නොදි මරන එක.
උඹ ගූ කාපං..මේ වේසිගෙ පෙඩෝ තට්ටයො නිසා කටට රහට පෝෂණයට අපිට හරක් මස් ටිකක්/ එළු මස් ටිකක් කන්න නැහැ. ඩිමාන්ඩ් එකට දෙන්න සප්ලයි එකක් නැහැ. හැමෝම හරක් මස් කනවනෙ බෞද්ද අයත් කනවා. කුකුල් මස් වැඩක් නැහැ කිසි පෝෂණයක් නැහැ. ළමයින්ට මන්දපෝෂණය. තට්ටයොන්ට නං බුෆේ එක වගේ කෑම හම්බෙනවනෙ.
Ow. Ehema scene thieynawa. Kosher, halal certificate dhenne ehema follow karanawa nam thamai and to show that they follow it wage.But in Islam and Jewish tradition the animal should be awake when you kill it. If it's a painless death you should render it unconscious before killing. Non religious killing in developed countries is done with stunning the animal first.
මචං Beef Pork Mutton එහෙම Chicken වලට වඩා පෝෂණය වැඩි. බාර් නං වැහුවට කමක් නැහැ. මස් කඩත් වැහුවට කමක් නැහැ පෝයට ඕනෙම නං. ඒත් නිකං සල්ලි දීලා චිකන් රොඩු කාලා තමයි ලංකාවේ මිනිස්සු කොට කෙට්ටු. Beef Pork Mutton කන එක පවු කියලා හාමුදුරුවරු මිනිස්සුන්ගෙ ඔලුවට දාලා තියෙන්නෙ. හැබැයි කරවල බිත්තර පව් නැහැ.උඹ ගූ කාපං..![]()
මචං Beef Pork Mutton එහෙම Chicken වලට වඩා පෝෂණය වැඩි. බාර් නං වැහුවට කමක් නැහැ. මස් කඩත් වැහුවට කමක් නැහැ පෝයට ඕනෙම නං. ඒත් නිකං සල්ලි දීලා චිකන් රොඩු කාලා තමයි ලංකාවේ මිනිස්සු කොට කෙට්ටු. Beef Pork Mutton කන එක පවු කියලා හාමුදුරුවරු මිනිස්සුන්ගෙ ඔලුවට දාලා තියෙන්නෙ.
පෝයට වැහුවට කමක් නැහැ. මම කියන්නෙ සප්ලයි එක අඩු එක ගැන. ළමයින්ට මන්දපෝෂණය හැදෙන එක අහන්නත් දෙයක්ද? චිකන් රොඩු කකා ඉන්නවා.ඉතිං උඹට මස් පෝයටම කෑවහමද පෝෂණය වැඩි?![]()