මෙන්න මේ බිස්කට් වර්ගය විකුනන්න තියන තැනක් දන්නවද ??
lilman Well-known member May 10, 2009 40,371 53,457 113 Colombo Jun 4, 2026 #1 Reactions: Jihadi john
M Mawathagama Well-known member May 5, 2016 6,589 3,266 113 Jun 4, 2026 #2 Are you an agent? Reactions: lilman
lilman Well-known member May 10, 2009 40,371 53,457 113 Colombo Jun 4, 2026 #3 Mawathagama said: Are you an agent? Click to expand... මෙක අහම්බෙන් හම්බ උනේ . CBL එකෙන් කරන්නෙ.එත් කඩවල් වල හොයන්න නෑ.
Mawathagama said: Are you an agent? Click to expand... මෙක අහම්බෙන් හම්බ උනේ . CBL එකෙන් කරන්නෙ.එත් කඩවල් වල හොයන්න නෑ.
wqe123 Well-known member Aug 21, 2015 9,675 12,801 113 ලංකාවේ.. ලංකාවේ Jun 4, 2026 #4 ඕක තියන තැන නම් දන්නේ නෑ. දැකලත් නෑ චෝකොලට් ෆ්ලෙවර්ඩ් කියලා තියෙන්නේ. -- Interesting Reactions: lilman
lilman Well-known member May 10, 2009 40,371 53,457 113 Colombo Jun 4, 2026 #5 wqe123 said: ඕක තියන තැන නම් දන්නේ නෑ. දැකලත් නෑ චෝකොලට් ෆ්ලෙවර්ඩ් කියලා තියෙන්නේ. -- Interesting Click to expand... Williams brand එක.ලන්කාවෙ පරනම brand එකක් Reactions: Ldy, wqe123 and Inigo Montoya
wqe123 said: ඕක තියන තැන නම් දන්නේ නෑ. දැකලත් නෑ චෝකොලට් ෆ්ලෙවර්ඩ් කියලා තියෙන්නේ. -- Interesting Click to expand... Williams brand එක.ලන්කාවෙ පරනම brand එකක්
Lakmal Bandara Junior member Sep 30, 2007 38 3 8 Jun 4, 2026 #6 Mawathagama said: Are you an agent? Click to expand... Reactions: lilman
GeeBeePee Well-known member May 27, 2025 1,387 2,157 113 Jun 4, 2026 #7 Sugar High, Chocolate flavored Reactions: lilman
charitha2011 Well-known member Jan 25, 2011 16,147 1 31,721 113 - උඩරට - Jun 4, 2026 #9 බිස්කට් කියන්නෙම ජරාවක් Reactions: Ldy and lilman
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,743 21,742 113 ගම මහනුවරයි Jun 4, 2026 #10 Agent laga thiyenawa promo walata dena ewa Reactions: lilman
B Bitter Truth Well-known member Dec 19, 2015 23,409 45,521 113 Jun 4, 2026 #11 උන් රට යවනවා කොලටි බිස්කට් ඔක්කොම ලංකාවේ උන්ට බාල විදිහට හදලා මාකට් ඵකට දාලා..මංචි ඵකේ වැඩ කරන ඵකෙක් දවසක් ගෙනල්ල දුන්නා චොක්ලට් බිස්කට් පැකට් ඵකක් ඒකේ චොක්ලට් ලෙයර් ඵක තනිකරම Cadbury dairy milk chocolate රසක් තියෙන්නේ..ඒවත් යුරෝපෙට ලු යවන්නේ..මෙන්න මේ වගේම බිස්කට් ඵකක්..නමක් නම් පැකට් ඵකේ ප්රින්ට් කරල තිබ්බේ නෑ.. Reactions: lilman and Ldy
උන් රට යවනවා කොලටි බිස්කට් ඔක්කොම ලංකාවේ උන්ට බාල විදිහට හදලා මාකට් ඵකට දාලා..මංචි ඵකේ වැඩ කරන ඵකෙක් දවසක් ගෙනල්ල දුන්නා චොක්ලට් බිස්කට් පැකට් ඵකක් ඒකේ චොක්ලට් ලෙයර් ඵක තනිකරම Cadbury dairy milk chocolate රසක් තියෙන්නේ..ඒවත් යුරෝපෙට ලු යවන්නේ..මෙන්න මේ වගේම බිස්කට් ඵකක්..නමක් නම් පැකට් ඵකේ ප්රින්ට් කරල තිබ්බේ නෑ..
Bigspin Well-known member May 27, 2007 4,225 3,780 113 LONDON Jun 4, 2026 #12 25g sugar and 16g of Fat per 100g biscuits. No wonder srilankans have diabetics, Fatty liver and heart diseases. Reactions: Cypress, windows_ubuntu and lilman
25g sugar and 16g of Fat per 100g biscuits. No wonder srilankans have diabetics, Fatty liver and heart diseases.
libero Well-known member Jun 22, 2017 2,566 1,643 113 Jun 4, 2026 #13 Ow mama dannawa. Galle Reactions: lilman
TechnWeb Well-known member Dec 28, 2011 7,324 5,437 113 Jun 4, 2026 #14 william neda munchee une Reactions: lilman
kinkon Well-known member Aug 5, 2007 115,704 2 115,589 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 4, 2026 #15 කලින් දැකල නෑ
K kingcapton Well-known member Sep 28, 2012 5,240 6,389 113 Jun 4, 2026 #16 supper Market vala balanna.