ලන්කාවෙ දකුනේ යුද මිසයිල මද්‍යස්තානයක් සෑදීමේ ලකුනු! 💥🔴

laka007

Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    දකුනේ ගුරුත්වය අඩුනිසා රොකට් යවනකොට වියදම අඩුයි කියලා කතාවක් තිබ්බ නේද?
    රොකට්ද මිසයිලද බොරු බයිලද බොරු බිල්ලොද??????
    බලමු නේ


    හැම හුත්තක්ම මොකටද බන් දකුණේ හදන්නේ?
    වෙන රටක් කියලා බේරෙන්න
    ------ Post added on Jun 4, 2026 at 7:44 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,272
    5,345
    113
    දන්නේ නැති මගුල් ගැන ලොරි ටෝක් දෙන්න එපා බන්. කෙටියෙන්ම කිව්වොත් ඔයවගේ මධස්ථානයක් හදන්න හොද International Airport & Harbor ලගින්ම හෝ එතන ඉදන් හොද transport facility ඕන. ඉතින් එහෙම තැන් දෙකයි ලංකාවේ තියෙන්නේ. (කොළඹ / හම්බන්තොට). අනිත් සාධක බැලුවම කොළඹ අයින් වෙනවා එකෙන්ම. ඉතුරු වෙන තැනට තමා ප්රෝපොසල් එක යන්නේ.
    දැන් ඉතින් වරායක් ඕන රොකට් එක ගිනි ගත්තොත් නිවන්න වතුර ගන්න ලේසි නිසාද වගේ ප්‍රශ්න අහන්න එපා. ගූගල් කරලා හොයාගනින්. :ROFLMAO:

    කැරි ගොනෙක් උබ. මම කිව්වෙ ලන්කාව ගැන ගුරුත්වාකර්ශනය අනිත් රටවල් වලට වඩා මේ දශම ගානක වෙනස, දකුන විතරක් නෙමෙයි. 🤣

    ගුරුත්වාකර්ශනය අඩු කතාවක් @thisNameIsForElakiri කිව්ව එක උබ ගොනෙක් වගේ එකග උනු නිසා. ගොනා 💩

    උකුනු පුකක මොලයක් නෙ තියෙන්නෙ උබට 💩☠️
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,192
    1,510
    113
    කැරි ගොනෙක් උබ. මම කිව්වෙ ලන්කාව ගැන ගුරුත්වාකර්ශනය අනිත් රටවල් වලට වඩා මේ දශම ගානක වෙනස, දකුන විතරක් නෙමෙයි. 🤣

    ගුරුත්වාකර්ශනය අඩු කතාවක් @thisNameIsForElakiri කිව්ව එක උබ ගොනෙක් වගේ එකග උනු නිසා. ගොනා 💩

    උකුනු පුකක මොලයක් නෙ තියෙන්නෙ උබට 💩☠️
    මට ගුරුතවාකර්ෂණය අල්ලලාම මේ කාරණය පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි උබ Physics වල මුලික සංකල්ප වත් දන්නේ නැති O/L වලින් උඩට විද්‍යාව ගැන උගත්කමක් නැති අමු ගොබ්බයෙක් බව තේරුණ නිසා ඒවගේ ගොබ්බයොන්ට තේරෙන විදියට කිව්වා. උබ පුළුවන් නම් කියපන් උබට o/l වලින් ඉහල Physical Sciences විෂයක සුදුසුකමක් තියනව කියල. අඩුම s එකක්වත්.
    අනිවා උබට නෑ
    . (තියනවා නම් කියපන්, මට වැරදුනාද බලන්න). :lol::lol:
    උබේ මීහරක් ලොරි ටෝක් අනුව හිතෙනවා උබට බාහිර උපාධියක් හරි වෙන මොනවා හරි ඩිග්රි කට්ටක් ඇති කියල නමුත් අරවගේ සුදුසුකමක් සහිත එකෙක්ගේ වෙයිට් එක උබේ කමෙන්ට්ස් වල නෑ. තිබුනොත් කියපන් ගුරුත්වකර්ශනේන්ම පැහැදිලි කරන්නම් අලුතින්. එහෙම නැති ගොබ්බයොන්ට නම් කලින් උත්තරේ ප්‍රමාණවත්. :ROFLMAO: දැන් බයිලා ඕනේ නෑ සුදුසුකම තියනවා නම් විතරක් කියපන් ඈ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මම මේ ලගදි FB එකේ දැක්ක පොස්ට් එකක්. ඒකෙ කොල්ලෙක් අහල තිබුන ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා ඒකට හොද ආයෝජනයක් කියන්න කියලා.

    වැඩිම පිරිසක් කියල තිබුනේ ඒ සල්ලි වලින් නැති බැරි එකෙකුට ගෙයක් හදල දෙන්න කියලා.
    link eka dapanko balanna
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,192
    1,510
    113
    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)
    :ROFLMAO: :ROFLMAO:
    ගුරුත්වාකර්ශනය කියන්නේ වාහනේක වේගය වගේ 10, 20, 30, 40 වගේ වැඩිවෙන එකක් නෙමෙයි ගොන් හරකෝ. එකේ 1/100 එකක වෙනසකිනුත් ලොකු බලපෑමක් තියනව. ලෝකේ වැඩිම හා අඩුම g අතර වෙනසත් දශම 1 ට ආසන්නයි.
    උබ අමු ගොනෙක්. නැට්ටේ ඉදන් ගොම. :ROFLMAO::ROFLMAO:
    ඉක්මනට උබේ උඩ කමෙන්ට් එක delete කරපන්.
     
    • Like
    Reactions: Thu Nodakin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)
    ගුරුත්වාකර්ෂණය අඩු වෙන්නෙ නෑ ලොකුවට. ඒත් රොකට් ලෝන්චින් පෑඩ් එකක් හදනවනම් හදන්න ඕන දකුණෙම විතරයි. ඒකට හේතු තියෙනවා. එකක් තමයි පෘථිවියෙ භ්‍රමණය නිසා ඇති වෙන කේන්ද්‍රාපසාරී බලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් කම. පෘථිවිය පැයට කිලෝමීටර් 1600ක වේගෙකින් කැරකෙනවා. මේ වේගෙ උපරිම වෙන්නෙ සමකයෙදි. එතකොට රොකට් එක ලෝන්ච් කරන එක සමකයට ආසන්න වෙන තරමට මේ වේගෙන් ලොකු ප්‍රමාණයක් රොකට් එකේ වේගෙට එකතු කරන්න පුළුවන්. අනිත් හේතුව අවට තියෙන්නෙ සාගරය පමණක් වීම. යම් හේතුවක් නිසා රොකට් එක ෆේල් වෙලා කඩාගෙන වැටුනොත් රොකට් එක නැගෙනහිර පැත්තට ගියත් බටහිර පැත්තට ගියත් දකුණට ගියත් සෑහෙන දුරක් යනකන් තියෙන්නෙ සාගරය විතරයි. උතුරෙන් විතරයි ගොඩබිම් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Thu Nodakin

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)
    උබ අවසානෙට ඉස්කෝලේ ගියේ මොන පන්තියටද බන් ? or උබ ඉස්කෝලේ ගියේ නැති එකෙක්ද ?? :lol::rofl:
     
    • Haha
    Reactions: Gamage2015

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)

    දශමයක කරන්න පුලුවන් දේවල් දෙනගන්න chaos තියරිය ගැන පොඩ්ඩක් හොයල බලපන් මෙතන මෝඩයෙක් වගේ කෑගහන්න කලින්. දන්න ලබුකැටේකුත් නෑ ගුරුත්වාකර්ශනේ වෙනස තේරුමක් නෑ කියල මු තීරනය කරලත් ඉවරයි. මුව යවන්න ඕනි නාස එකට සාත්තර කියන්න
     
    • Like
    Reactions: Gamage2015

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,192
    1,510
    113
    අන්තිමේදී ගුරුත්වාකර්ශනෙන් ගූ ගියා !!!!!!! :lol: :lol: :lol:
    විද්‍යාව කොච්චර දුරට ඉගෙන ගෙන තියනවද ඇහුව විතරයි ගොබ්බයා සද්ද නැතුව වෙන ත්‍රෙඩ් වලට ගිහිල්ල. යාන්තම් ඕලෙවල් විද්‍යාව පාස් වෙලා උ රොකට යවන්න උපදෙස් දෙන්න ඇවිල්ල. :ROFLMAO::ROFLMAO: