ඕකියි මායි, එකට corse එකක් කලා NSBM එකේ.... පට්ට කට වගේම , class එකේ සල්ලි කාරයෝ අරන් ගියා පාර්ටි වලට එහෙම. නරක කතා ආරංචි වුණා.සල්ලි වලට ඕනේ දෙයක් කරන එකක්. කඩවත office එකට මම ගිහින් තියෙනවා. ඒ කාලේ ඩිවෝස් කේස් තමයි handle කලේඋබ කියන කතාව හරි. මමත් එකඟයි උබ කියන කතාවට. සීන් එක තියෙන්නේ කවුරු හරි මොනවා හරි කිව්වාම කරේ තියන් දුවන උන් ඉන්නවානේ හරි වැරැද්ද බලන් නැතුව.
දැන් ඔය උඩින් කොමෙන්ට් කරලා තියෙන @Brandy2020 එහෙම දැනටම තීරණය කරලා ඉවරයි මේ ගෑනි වැරදියි කියලා.
ගොඩක් උන් මේ වගේ තමා. අර අඨමස්ථානාධිපතිව කුරුසේ තියලා ඇණත් ගහලා ඉවරයි කට්ටියක්.