ලංකාවෙ ඇයි හැම දේටම යමක් උනාට පස්සේ අරක නෑ මේක නෑ , Register නෑ , කියන්නේ - වග කිමක් ගන්නෑ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    පහල අදහස හා සැබැදියි
    Capture.png

    ලංකාවෙ ඇයි හැම දේටම යමක් උනාට පස්සේ අරක නෑ මේක නෑ , Register නෑ , කියන්නේ - වගකිමක් ගන්නෑ
    බස් එකක් පෙරලුනත්, ගහක් කඩන් වැටුනත්, ගින්නක් ගත්තත්, same shit. නියාමනයක් වෙන්නේ ම නැද්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් නැත්තං නෑ තමයි බන්. ලියාපදිංචි කරන්න ඕන එකක් එහෙම කරල නැත්තං එතකොට උන්ට වගකීමක් ගන්න බෑනෙ. අනික ලියාපදිංචි කරත් ඊට පස්සෙ තව එකක් කියයි. ඒකත් හරි වෙන්න පුලුවන්.

    ඒව රටේ සිස්ටම් එකේ වැරැද්ද. පහුගිය අවුරුදු 50 ක ඉඳන් රට හාපු පොන්න වේසාවො හදපු සිස්ටම් එක. ඔය රාජ්‍ය සේවකයා මොන අපතයෙක් උනත් උන්ට බැනල වැඩක් නෑ. මොකද උන්ට එහෙම කරන්න ඕන පරිසරය තමයි හදල දීල තියෙන්නෙ.

    ඒකම තමයි රටේ හදන්න තියෙන්නෙත්. අමාරුම දේත් ඒකයි. අපි මෙච්චර කුණු කතා අහගෙන මෝඩ බයියන්ට කියන්න හදන්නෙත් ඕක.

    මේ ආණ්ඩුවෙන් ටික ටික හරි ඒක හදාගෙන යනව පේනවා. අවුරුදු 50කටත් වඩා කාල දාපු එකක් පොඩි කාලෙකින් හදන්න බෑ. ඒකයි ඊළඟ අවුරුදු 5ත් මේ ආණ්ඩුවම ඉන්න ඕන. ඒ කාලෙ ඉවර වෙනකොට වෙනස් කරන්න ඕන ගොඩක් දේවල් කරන්න පුලුවන්. (කරන්න ඕනකමක් තියෙනවනං)
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919

    Pollak ganin muge oluwata denna
     
    • Haha
    Reactions: pramodh87

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    බිස්නස් එකක් හරියට ලියාපදිංචි කරලා කරන්න හදන එකාට ඒක එපාවෙන තැනටම පත් කරනවා.
    හොරෙන් කරන එකාට කිසිම කෙස් එකක් නැ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    That's easy to avoid responsibilities and even insurance payment
    Make sense

    ලියාපදිංචි කරාම මොකක්ද තියෙන වාසිය? ආණ්ඩුවට නම් ගාස්තුවක් ගන්න පුළුවන්.
    Exactly,
    ------ Post added on Jun 5, 2026 at 11:13 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    ලියා පදිංචිය 100% අදාල නැහැ . දැන් ඕව ට්‍රෙන්ඩ් කර වන්නේ අයිති ඒකා බේරන්න .
    ගින්නේදී බේරගන්න ආපු මිනිස්සු කියන වීඩියෝස් දැක්ක ගැට ගහල තිබ්බ නිසා මැරුණ කතා .

    අනිත් ලොකුම දේ ඔහොම ගොඩක් අය ඉන්න තැනක ගින්නකදී පිට වෙන්න ඕන procedure එක මොකද්ද
    කෝ රජයෙන් දාපු regulations ගින්නකදී පිට වෙන්න ඕන ඒවා ගැන , කෝ නියාමනය කරන උන් .

    100% රටේ නීති හදන්න ඡන්ද වලින් යවපු උන්ගේ වැරැද්ද

    කෝ regulations?
    , මිනිස්සු ඉන්න ප්‍රමානෙට ඕන දේවල් හස්සියකදී ගිනි නිවන්න ඕන දේවල් , පිට වීම් දොරටු .
    මොකද ගොඩක් වෙලාවට ගිනි ගන්න කලින් සිහි නැති වෙනවා හෝ මැරෙනවා

    Smoke inhalation and carbon monoxide poisoning are the primary causes of death in fire-related fatalities

    Carbon monoxide (CO) is a colorless, odorless gas produced by the incomplete combustion of materials. It is particularly lethal because it binds to hemoglobin in the blood over 200 times more efficiently than oxygen does. This rapid binding prevents oxygen from being transported to vital organs like the brain and heart, leading to disorientation, loss of consciousness, and eventual asphyxiation, often while the victim is sleeping
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,408
    2
    53,888
    113
    Open papers vehicles ma keeyak duwanawada paare ithin wadihiti niwasa gana katha karalath wadak ya
     
    • Like
    Reactions: Bekam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,070
    113
    35
    Spain
    70 දෙනෙක් බලාගන්න ඉඳල තියෙන්නේ සේවකයෝ දෙන්නයි. වයසක එක මනුස්සයෙක් බලාගන්න අමාරුව අපි දන්නවා. එහෙම එකේ 70 දෙනෙක් දෙන්න්ක්ට පුලුවන්ද බලාගන්න? ඔය ගුබ්බෑයම් වලට අම්මල තාත්තලා යවන්න කලින් හොඳට හොයල බලපල්ලා. ඕකට එක අයෙක්ට 35000ක් ගෙව්වලු. හිතපන් ඔය පාදඩ මිනිහා හොයපු සල්ලි ප්‍රමාණය. මූ එල්ලුම් ගස් යවන්න ඕන.
     
    • Like
    Reactions: Bekam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Owa hariyata karanna giyama hema huttema details illanawa karannnama be.so minissu ita wada nadu yana eka sepai kiyala registration netuwa karanawa
     
    • Like
    Reactions: Bekam

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    ඉතින් නැත්තං නෑ තමයි බන්. ලියාපදිංචි කරන්න ඕන එකක් එහෙම කරල නැත්තං එතකොට උන්ට වගකීමක් ගන්න බෑනෙ. අනික ලියාපදිංචි කරත් ඊට පස්සෙ තව එකක් කියයි. ඒකත් හරි වෙන්න පුලුවන්.

    ඒව රටේ සිස්ටම් එකේ වැරැද්ද. පහුගිය අවුරුදු 50 ක ඉඳන් රට හාපු පොන්න වේසාවො හදපු සිස්ටම් එක. ඔය රාජ්‍ය සේවකයා මොන අපතයෙක් උනත් උන්ට බැනල වැඩක් නෑ. මොකද උන්ට එහෙම කරන්න ඕන පරිසරය තමයි හදල දීල තියෙන්නෙ.

    ඒකම තමයි රටේ හදන්න තියෙන්නෙත්. අමාරුම දේත් ඒකයි. අපි මෙච්චර කුණු කතා අහගෙන මෝඩ බයියන්ට කියන්න හදන්නෙත් ඕක.

    මේ ආණ්ඩුවෙන් ටික ටික හරි ඒක හදාගෙන යනව පේනවා. අවුරුදු 50කටත් වඩා කාල දාපු එකක් පොඩි කාලෙකින් හදන්න බෑ. ඒකයි ඊළඟ අවුරුදු 5ත් මේ ආණ්ඩුවම ඉන්න ඕන. ඒ කාලෙ ඉවර වෙනකොට වෙනස් කරන්න ඕන ගොඩක් දේවල් කරන්න පුලුවන්. (කරන්න ඕනකමක් තියෙනවනං)
    මොනවා නැතත් බය් ආණ්ඩුවක් ,පොනිලගේ ආණ්ඩුවක් තියෙන්නේ ඕන කියන මතයේ ඉන්න උන් ටිකක් ඉන්නවා උන් තමා ඔය මැරෙන්න හදන්නේ .තව ඉන්නවා උස මිටි කන් අනුව හිටපු ආණ්ඩු වලට පුක විකුණලා ජොබ් ගනිපු උන් ටිකක් උනුත් කැමතිය් ආණ්ඩුව පෙරලන්න අනෙක් උන් තමා විසි කරපු කටු කෑලි අහුලන් කාපු බල්ලෝ ටික .උන්ට තිබුණු බෙනිෆිට් නැතිව ගිහින් තියෙන්නේ ඒකය් නිතරම මොකක් හරි ගේමක් අදින්න බලන්නේ
     
    • Like
    Reactions: Bekam and shenat

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    ඔක run කරපු හෙළයා ගැන හොන්දට ලියලා තියෙනවා, හොඳට සල්ලි ගරලා. වයසක එවුන්ගෙ බඩ පුරොගන්න මහා ජාතියා. එ ප්ලේස් එකෙ නම "සෙනෙහසෙ කැදැල්ල" ලු.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,185
    113
    70 දෙනෙක් බලාගන්න ඉඳල තියෙන්නේ සේවකයෝ දෙන්නයි. වයසක එක මනුස්සයෙක් බලාගන්න අමාරුව අපි දන්නවා. එහෙම එකේ 70 දෙනෙක් දෙන්න්ක්ට පුලුවන්ද බලාගන්න? ඔය ගුබ්බෑයම් වලට අම්මල තාත්තලා යවන්න කලින් හොඳට හොයල බලපල්ලා. ඕකට එක අයෙක්ට 35000ක් ගෙව්වලු. හිතපන් ඔය පාදඩ මිනිහා හොයපු සල්ලි ප්‍රමාණය. මූ එල්ලුම් ගස් යවන්න ඕන.
    okkogenma 35000 gannawada? samahara ayata nam ehema gewanna puluwan hakiyawak tiyena aya kiyala penne na
     
    • Wow
    Reactions: Inigo Montoya