බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    ඉතින් දැන් උබ නේ එළියෙන් බලලා අවස්ථා තුනක් අරන් වෙනස් කියන්න ආවේ .
    එහෙම බෑ .

    නිකන් උදා. දැම්මේ, ඒ ඒ කෙනාගේ perspective වෙනස් කියලා පේන්නන්න.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    විකර්ෂක වලින් තමන් විතරක් ආරක්ෂා වෙල ඒ මදුරුවෝ ටික වෙන මිනිස්සු ටිකකට ඩෙංගු බෝකරන්න වෙන තැනකට එලවන එක අර්තමාර්ථ කාමී නෙවෙයි ද බන් ? :rofl:
    ඕක ගාමිනී දුන්න උත්තරේ , ප්‍රාන ගාත අකුසලේට වඩා ආත්මාර්ත කාමී වෙන එක හොඳයි.. අනික එතන චේතනාව තමන් බේරෙන එක මිසක් , මේ මදුරුවා වෙන එකෙක්ට ඇනපන් මට නැතුව කියන එක නෙමේ නේ.. එහෙම බැලුවොත් කැලේ අලිත් මරන්න වෙනවා.. කොයි වෙලාවේ කාට ශොට් එක දෙයිද අපි දන් නෑ නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා.

    වැලි ගොඩට වැදපු කෙනා අෂ්ඨ සමාපත්ති ලාබියෙක් මට මතක විදිහට. තමන්ට වැඩිය වැඩ්ඩො ඉන්නවද, ඉදලා තියෙනවද කියලා දිවැසින් බලද්දි තමයි, තමන්ගේ ගුණය බුදු කෙනෙක්ගේ ගුණය එක්ක බලද්දි වැලි කැටයක් වත් නැහැ කියලා දැක්කේ. එතනින් පැහැදිලා වැන්දේ.
    නෑ එහෙම නෙවෙයි කතාව තියෙන්නේ .
    ඒ වගේම එක පස්සේ කාලෙක හදල ලියපු , වෙන කෙනෙක් රචනා කරපු කතවක් ශ්‍ර්ද්දව වැඩිවෙන්න .

    ඕක ගාමිනී දුන්න උත්තරේ , ප්‍රාන ගාත අකුසලේට වඩා ආත්මාර්ත කාමී වෙන එක හොඳයි.. අනික එතන චේතනාව තමන් බේරෙන එක මිසක් , මේ මදුරුවා වෙන එකෙක්ට ඇනපන් මට නැතුව කියන එක නෙමේ නේ.. එහෙම බැලුවොත් කැලේ අලිත් මරන්න වෙනවා.. කොයි වෙලාවේ කාට ශොට් එක දෙයිද අපි දන් නෑ නේ..
    කැලේ අලි එලවන්නේ කැලේ ට නේ . . නගරෙට නෙවෙයි නේ .
    ------ Post added on Jun 5, 2026 at 8:00 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    නෑ එහෙම නෙවෙයි කතාව තියෙන්නේ .
    ඒ වගේම එක පස්සේ කාලෙක හදල ලියපු , වෙන කෙනෙක් රචනා කරපු කතවක් ශ්‍ර්ද්දව වැඩිවෙන්න .

    කතෘගේ intention එක කොහොමද බන් උබ කියන්නේ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    නෑ එහෙම නෙවෙයි කතාව තියෙන්නේ .
    ඒ වගේම එක පස්සේ කාලෙක හදල ලියපු , වෙන කෙනෙක් රචනා කරපු කතවක් ශ්‍ර්ද්දව වැඩිවෙන්න .


    කැලේ අලි එලවන්නේ කැලේ ට නේ . . නගරෙට නෙවෙයි නේ .
    ------ Post added on Jun 5, 2026 at 8:00 PM
    එලවන මදුරුවා නගරෙට යන් නැතුව කැලේට යන්නේ කියල හිතපන්.. එතකොට ඌව මරන්න ඕනේ නෑ නේ..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    කතෘගේ intention එක කොහොමද බන් උබ කියන්නේ?
    මම ඉතින් හොද intention එකෙන් කියලා හිතල කිව්වේ .
    එහෙනම් බොරු කතා ලියනවා කියලා හිතල ලියන්න ඇති මිනිස්සු අන්දන්න .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    එහෙනම් බොරු කතා ලියනවා කියලා හිතල ලියන්න ඇති මිනිස්සු අන්දන්න .

    ඇත්තටම එහෙම දෙයක් වෙලානම්?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,972
    113
    35
    Spain
    ත්‍රිවේද දේව චක්‍රවර්ති රජතුමා දීපු මනෝමය දානය ගැන අහලා තියෙනවාද?

    මන් ඒක අහල නැහැ. වෙනම ත්‍රෙඩ් එකක් විදියට දානවද?
     
    • Like
    Reactions: Blair Solari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඩෙංගු හැදිලා ළමයි ලෙඩ වෙන එකෙන් බේරගන්න හිතල මදුරුවෝ ජීවත්වෙන ඔක්කොම තැන් වලට බෙහෙත් ගහල විනාස කරනවා . මදුරුවෝ සම්පුර්ණයෙන් නැති කරනවා .
    මදුරුවෝ මරණ චේතනාව එහෙමම තියෙනවා නෙ. 🤔
     
    • Like
    Reactions: Be_Positive

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    සජීවී කෙහෙල් ගහක් , අජීවී සිමෙන්ති ගොඩකට වඩා හොද සංඥාවක් නෙවෙයි ද බන් ??
    බුදු පිළිමයක් ඉස්සරහයි කෙසෙල් ගහක් ඉස්සරහයි ඇතිවන සංඥාව මොනවගේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මදුරුවෝ මරණ චේතනාව එහෙමම තියෙනවා නෙ. 🤔
    වචනේ මරනවා උනාට මදුරුවන්ගෙන් තොර පරිසරයක් හදල ලෙඩවෙන එක නැතිකරන එක නේ බන් චේතනාව .

    බුදු පිළිමයක් ඉස්සරහයි කෙසෙල් ගහක් ඉස්සරහයි ඇතිවන සංඥාව මොනවගේද?
    උබ අහන්නේ සිමෙන්ති ගොඩක් ඉස්සරහයි කෙහෙල් ගහක් ඉස්ස්රහ්යි ද ?
    පිළිමේ කියන්නෙත් අපි හදාගත්ත හැඩයක් නේ බන් .
    උබට ඕන නම් කෙහෙල් කදෙන් ඒ හැඩේම කපාගන්න පුලුවන් . දැන් සංඥා ව හරිගියා ද ?
    ------ Post added on Jun 5, 2026 at 8:18 PM

    ඇත්තටම එහෙම දෙයක් වෙලානම්?
    ඉතින් බන් ඔය කතා පසුව රචනා කරපු ඒවා කියල් තියනව නේ . නැත්නම් සුත්‍ර වල තියන කතාවක් වත් වෙන්න ඕනේ .
    ------ Post added on Jun 5, 2026 at 8:19 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අලි ජේමිස් කෝ මාත් එක්ක පොස්ට් දාගෙන ඇවිත් අකුලන් ගියේ
     
    • Haha
    Reactions: Be_Positive

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    ඉතින් බන් ඔය කතා පසුව රචනා කරපු ඒවා කියල් තියනව නේ . නැත්නම් සුත්‍ර වල තියන කතාවක් වත් වෙන්න ඕනේ .

    කවද, කොහොම රචනා කරත්, කතාව ඇත්තනම්?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිමිස් ලෝචන පුජාව කියන්නේ වතුර කල අරන් ගහ වටේ යන එකක් නෙවෙයි නේ . අපල දුරුවෙන්න කියලා ගහේ කොඩි එල්ලන එකකුත් නෙවෙයි .
    ඒ වුනාට මාතියා සිද්ධාර්ථ බුදුවෙලා ගහ දිහා සතියක් බලන් හිටියේ අහේතුකව වෙන්න බෑ🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඒ වුනාට මාතියා සිද්ධාර්ථ බුදුවෙලා ගහ දිහා සතියක් බලන් හිටියේ අහේතුකව වෙන්න බෑ🤔
    හේතුව හරියට දන්නේ නැද්ද ?
    අර දේවාලේ පුසා වගේ සීන් එකටද ඒ කියන්නේ බෝධියට වදින්නේ ?

    කවද, කොහොම රචනා කරත්, කතාව ඇත්තනම්?
    ඇත්තනම් නම් ඉතින් ඊට කලින් මුලාශ්‍ර වල තියෙන්න ඕනේ
    ------ Post added on Jun 5, 2026 at 8:29 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    අනික එතන චේතනාව තමන් බේරෙන එක මිසක් , මේ මදුරුවා වෙන එකෙක්ට ඇනපන් මට නැතුව
    මදුරුවා මරන්නෙ නැතුවත් බෙරෙන්න පුලුවන්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    මදුරුවන්ගෙන් තොර පරිසරයක් හදල ලෙඩවෙන එක නැතිකරන එක නේ බන් චේතනාව .

    x ගෙන් y ට කරදරයි. x ට කැමතියි. ඒ නිසා x බේරන්න y මරනවා.

    x, y දෙන්නටම ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ තැනක අපේ පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් තව කෙනෙක්ගේ ඒ අයිතිය නැති කරන එක හරිද?

    ඇත්තනම් නම් ඉතින් ඊට කලින් මුලාශ්‍ර වල තියෙන්න ඕනේ

    කලින් මූලාශ්‍ර වල නැහැ කියන එකෙන් විතරක් කොහොමද කියන්නේ කතාව බොරු කියලා?
    ------ Post added on Jun 5, 2026 at 8:31 PM