Telegram login වෙන්ඩ සල්ලි ඉල්ලන උන්ට එ‍්ක bypass කරල දෙන්නම් කැමති නම්. විශ්වාස කරන්ඩ කැමති උන් ඉන්නවා නම් වරෙන්. 😎

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    මේ දවස්වල telegram account එකකට login වෙන්ඩ ගියාම කැරිම කරුමයක් තියෙනවා නේද? Login OTP එක ගන්ඩ පකේ ලංකාවෙ SMS ගාණ වැඩියි කියල රෙද්දක් එනවනෙ.

    මට එ‍්ක Bypass කරල login code එක එවන්න ක්‍රමයක් හම්බුණා. හැබැයි ඉතින් තේරෙනවනෙ, මේක මාව විශ්වාස කරන්ඩ පුළුවන් උන්ට විතරයි.

    තමන්ගෙ account එකේ sensitive මොනවා හරි තියෙනවා නම් ඉතින් සල්ලි ගෙවලම කරගනින්. නැත්තම් අර එතන යටින් එන එක ඔබල telegram එකට විස්තරේ කියල email එකක් දාපන්. ගොඩක් වෙලාවට දවසකින් දෙකකින් අවුලක් නැතිව login වෙන්න පුළුවන් වෙනවා.

    හැබැයි තමන්ට හදිස්සි නම්, රුපියල් 400 ක් වගේ ගෙවන්න අවුල් නම්, මහා ලොකු sensitive දෙයක් නැති extra account එකක් වගේ නම් කියහන් මම හරි ගස්සලා දෙන්නම්.

    මට ඉතින් උඹලගෙ telegram account අස්සෙ කරක් ගහන්ඩ නම් දෙයක් නෑ. මේක කරන්නෙ account එක අස්සෙ ගිහින් බලල රෙද්දක් කරලත් නෙවෙයි. හැබැයි ඉතින් මම කිව්ව පලියටම විශ්වාස කරන්ඩ කියන්නත් බෑනෙ. ඉතින් personal account වගේ නම් මේක කරන්ඩම එපා. 400 න් බත් එකක්වත් කන්ඩ බෑනෙ. ගෙවල කරගනින් නිකම්ම එනවා.

    මට කියල කරගන්න ok නම් වැඩේ වෙන්නෙ මෙහෙමයි.

    1. Phone number එක කියහන්.

    2. Login code එක SMS විදිහට එනවා. (අරකෙ SMS එවන්ඩ ගෙවන්න කිව්වත් ගෙවන් නැතිවම එනවා) එ‍්කත් මට කියහන්.

    2 - P. S. දුක කියන්නෙ මෙහෙම අ‍ාවාම එ‍්ක උඹලට ගහන්න තැනක් එන් නෑනෙ. එහෙම කරන්න පුළුවන් විදිහක් තිබ්බා නම් එ‍්ක අනිවා කරනවා. හැබැයි මේක තමයි මට හම්බුණ ක්‍රමේ. 😑 ඉතින් එ‍්ක මට එවන්නම වෙනවා.

    3. Password එකක් දාල තියෙනවා නම් එ‍්කත් කියහන්. හැබැයි ගොඩක් වෙලාවට extra එ‍්වට password දාල නැති නිසා අවුලක් නැති වෙයිනෙ. කලින් කිව්වා වගේ personal එ‍්වට මේක කරන්න එපා.

    4. සැ. යු. 1, 2, 3 කරාට පස්සෙ මට උඹලගෙ account එකට log වෙලා ඕන හුත්තක් කරන්න පුළුවන් බව දන්නවනෙ. එහෙම කරන් නෑ කියල මට කටින් කියන්න, පොරොන්දු වෙන්ඩ පුළුවන්. හැබැයි විශ්වාස කරන එක උඹලගෙ අතේනෙ තියෙන්නෙ.

    5. මාව විශ්වාස කරල එ‍්ක කරොත් ඊට පස්සෙ මම කිව්වම අ‍ායෙ තමන්ගෙ device එකෙන් ගිහින් තමන්ගෙ phone number එක ගහල login වෙන්න බලහන්. එතකොට අර sms වලට සල්ලි ඉල්ලන ලබ්බ එන් නෑ. අනිත් device එකට code එකක් අ‍ාවා කියල, එ‍්ක ගහන්න කියල කියයි.

    6. එතනට අ‍ාවාම මට කියහන්, මට එන OTP code එක අරන් උඹලට එවන්නම්.

    7. එ‍්ක ගහල login වෙයන්. මතක අ‍ැතිව දෙයියන්ගෙ නාමෙට ඊට පස්සෙ settings වලට ගිහින් තමන්ගෙ phone එක හැර අනිත් තියෙන sessions ඔක්කොම අයින් කරල, 2FA password එකකුත් දා ගනින්. එතකොට මට අ‍ායෙ log වෙන්න බෑනෙ.

    8. හතර වෙනි පාරටත් කියන්නෙ, මම උඹලගෙ මැසේජ් බලන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. හැබැයි ඉතින් කට වචනෙ විශ්වාස කරන එක උඹලගෙ අතේ තියෙන දෙයක්නෙ. ඉතින් එහෙම බයක් නැති Extra account වලට විතරක් මේ වැඩේ කරහන්. Personal, sensitive එකක් නම් හිඟන කම තියල 400 දීල හදා ගනින්.

    9. මේකට කිසිම විශේෂ ගාණක් ගන්නෙ නම් නෑ. මට වෙලාව තියෙන විදිහට උදව්වක් වගේ කරල දෙන්නම්. කැමති උන් වරෙන්.

    10. Phone number එක දීලා code එක අ‍ාවට පස්සෙ මට කියන්න මොකක්ද වගේ නම් නොකියා ඉඳපන්, අ‍ත අ‍ැරලා දාපන්. මම තරහ වෙන් නෑ. තමන්ට ෂුවර් එකක් නැතිව කරන්න එපා. පටන් ගත්ත පලියටම ඉවර කරන්න ඕනෙත් නෑනෙ. Code එක අ‍ාවාම බයක් වගේ හිතෙනවා නම් වැඩේ අත අ‍ැරල දාහන්.

    Please මේ ලියල තියෙන ටික හොඳට කියවලා, සීන් එක තේරුම් අරන්, මාව විශ්වාස කරන්ඩ පුළුවන් නම් විතරක්, ලොකු වැදගත් දෙයක් නැති normal account එකක් විතරක් නම් වරෙන්.

    බුදු සරණයි එහෙනම්. 👍👍
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    නිකන් එපා.. password, otp ඒව එක්ක වට්ටක්කා පලුවකුත් ඒවන්නම්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    නිකන් එපා.. password, otp ඒව එක්ක වට්ටක්කා පලුවකුත් ඒවන්නම්
    බාගෙට නැතිව සම්පූර්ණයෙන්ම කියවල හිටු
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    බාගෙට නැතිව සම්පූර්ණයෙන්ම කියවල හිටු

    ඉතින් ඔය ක්‍රමේ එළිපිට කියපන්, වැඩේ ඉවරයි නේ

    මේකට එනවද බං 400 ක් නැති එකෙක්?
     
    • Haha
    Reactions: wpril5

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    ඉතින් ඔය ක්‍රමේ එළිපිට කියපන්, වැඩේ ඉවරයි නේ

    මේකට එනවද බං 400 ක් නැති එකෙක්?
    එ‍්ක තමයි යකෝ ගෙඩි පිටින් දාල තියෙන්නෙ එ‍්ක ගෙවල කරගනින් කියල උඩින්ම. කොටින්ම දවස් කීපයක් ඉන්ඩ පුළුවන් නම් ගෙවන්ඩ දේකුත් නෑ, email දැම්මම නිකන්ම හරිත් යනවා වෙලාවකට. ගෙවන්ඩ අකමැති වගේ, මහා ලොකු වැදගත් දෙයක් නැති නමට තියෙන account ගැනයි මේ කියල තියෙන්නෙ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    එ‍්ක තමයි යකෝ ගෙඩි පිටින් දාල තියෙන්නෙ එ‍්ක ගෙවල කරගනින් කියල උඩින්ම. කොටින්ම දවස් කීපයක් ඉන්ඩ පුළුවන් නම් ගෙවන්ඩ දේකුත් නෑ, email දැම්මම නිකන්ම හරිත් යනවා වෙලාවකට. ගෙවන්ඩ අකමැති වගේ, මහා ලොකු වැදගත් දෙයක් නැති නමට තියෙන account ගැනයි මේ කියල තියෙන්නෙ.
    ක්‍රමේ එළිපිට කියපන්?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    400 ගෙවන්න බැරි කලු ජරාවට ඔය ඇප් එක දාගන්න බැරි වෙන එකමයි හොඳ

    @IndrajithGamage ඕකට 400 ගෙවන්න බැරි එවුන් වැල සල්ලි දීලා ගනී කියලා හිතනවද බන්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,916
    7,874
    113
    මේ අයියා කාලයක් පරණ Telegram Account සල්ලි දීලා ගන්නත් හෙව්වා නේද..

    මේ ඇවිල්ලා තියෙන්නේ ඒවා නොමිලේම රවට්ටලා ගන්න අවස්ථාවක් නේද..

    😅😅😅
     
    • Like
    Reactions: windows_ubuntu

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,751
    3,144
    113
    37
    @ katubedda
    අන්තිමට දාල තියෙන බුදු සරණයි කියන පාර්ට් එක තමයි ඇල්ලුවෙ නැත්තෙ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    905
    1,495
    93
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    මේ දවස්වල telegram account එකකට login වෙන්ඩ ගියාම කැරිම කරුමයක් තියෙනවා නේද? Login OTP එක ගන්ඩ පකේ ලංකාවෙ SMS ගාණ වැඩියි කියල රෙද්දක් එනවනෙ.

    මට එ‍්ක Bypass කරල login code එක එවන්න ක්‍රමයක් හම්බුණා. හැබැයි ඉතින් තේරෙනවනෙ, මේක මාව විශ්වාස කරන්ඩ පුළුවන් උන්ට විතරයි.

    තමන්ගෙ account එකේ sensitive මොනවා හරි තියෙනවා නම් ඉතින් සල්ලි ගෙවලම කරගනින්. නැත්තම් අර එතන යටින් එන එක ඔබල telegram එකට විස්තරේ කියල email එකක් දාපන්. ගොඩක් වෙලාවට දවසකින් දෙකකින් අවුලක් නැතිව login වෙන්න පුළුවන් වෙනවා.

    හැබැයි තමන්ට හදිස්සි නම්, රුපියල් 400 ක් වගේ ගෙවන්න අවුල් නම්, මහා ලොකු sensitive දෙයක් නැති extra account එකක් වගේ නම් කියහන් මම හරි ගස්සලා දෙන්නම්.

    මට ඉතින් උඹලගෙ telegram account අස්සෙ කරක් ගහන්ඩ නම් දෙයක් නෑ. මේක කරන්නෙ account එක අස්සෙ ගිහින් බලල රෙද්දක් කරලත් නෙවෙයි. හැබැයි ඉතින් මම කිව්ව පලියටම විශ්වාස කරන්ඩ කියන්නත් බෑනෙ. ඉතින් personal account වගේ නම් මේක කරන්ඩම එපා. 400 න් බත් එකක්වත් කන්ඩ බෑනෙ. ගෙවල කරගනින් නිකම්ම එනවා.

    මට කියල කරගන්න ok නම් වැඩේ වෙන්නෙ මෙහෙමයි.

    1. Phone number එක කියහන්.

    2. Login code එක SMS විදිහට එනවා. (අරකෙ SMS එවන්ඩ ගෙවන්න කිව්වත් ගෙවන් නැතිවම එනවා) එ‍්කත් මට කියහන්.

    2 - P. S. දුක කියන්නෙ මෙහෙම අ‍ාවාම එ‍්ක උඹලට ගහන්න තැනක් එන් නෑනෙ. එහෙම කරන්න පුළුවන් විදිහක් තිබ්බා නම් එ‍්ක අනිවා කරනවා. හැබැයි මේක තමයි මට හම්බුණ ක්‍රමේ. 😑 ඉතින් එ‍්ක මට එවන්නම වෙනවා.

    3. Password එකක් දාල තියෙනවා නම් එ‍්කත් කියහන්. හැබැයි ගොඩක් වෙලාවට extra එ‍්වට password දාල නැති නිසා අවුලක් නැති වෙයිනෙ. කලින් කිව්වා වගේ personal එ‍්වට මේක කරන්න එපා.

    4. සැ. යු. 1, 2, 3 කරාට පස්සෙ මට උඹලගෙ account එකට log වෙලා ඕන හුත්තක් කරන්න පුළුවන් බව දන්නවනෙ. එහෙම කරන් නෑ කියල මට කටින් කියන්න, පොරොන්දු වෙන්ඩ පුළුවන්. හැබැයි විශ්වාස කරන එක උඹලගෙ අතේනෙ තියෙන්නෙ.

    5. මාව විශ්වාස කරල එ‍්ක කරොත් ඊට පස්සෙ මම කිව්වම අ‍ායෙ තමන්ගෙ device එකෙන් ගිහින් තමන්ගෙ phone number එක ගහල login වෙන්න බලහන්. එතකොට අර sms වලට සල්ලි ඉල්ලන ලබ්බ එන් නෑ. අනිත් device එකට code එකක් අ‍ාවා කියල, එ‍්ක ගහන්න කියල කියයි.

    6. එතනට අ‍ාවාම මට කියහන්, මට එන OTP code එක අරන් උඹලට එවන්නම්.

    7. එ‍්ක ගහල login වෙයන්. මතක අ‍ැතිව දෙයියන්ගෙ නාමෙට ඊට පස්සෙ settings වලට ගිහින් තමන්ගෙ phone එක හැර අනිත් තියෙන sessions ඔක්කොම අයින් කරල, 2FA password එකකුත් දා ගනින්. එතකොට මට අ‍ායෙ log වෙන්න බෑනෙ.

    8. හතර වෙනි පාරටත් කියන්නෙ, මම උඹලගෙ මැසේජ් බලන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. හැබැයි ඉතින් කට වචනෙ විශ්වාස කරන එක උඹලගෙ අතේ තියෙන දෙයක්නෙ. ඉතින් එහෙම බයක් නැති Extra account වලට විතරක් මේ වැඩේ කරහන්. Personal, sensitive එකක් නම් හිඟන කම තියල

    9. මේකට කිසිම විශේෂ ගාණක් ගන්නෙ නම් නෑ. මට වෙලාව තියෙන විදිහට උදව්වක් වගේ කරල දෙන්නම්. කැමති උන් වරෙන්.

    10. Phone number එක දීලා code එක අ‍ාවට පස්සෙ මට කියන්න මොකක්ද වගේ නම් නොකියා ඉඳපන්, අ‍ත අ‍ැරලා දාපන්. මම තරහ වෙන් නෑ. තමන්ට ෂුවර් එකක් නැතිව කරන්න එපා. පටන් ගත්ත පලියටම ඉවර කරන්න ඕනෙත් නෑනෙ. Code එක අ‍ාවාම බයක් වගේ හිතෙනවා නම් වැඩේ අත අ‍ැරල දාහන්.

    Please මේ ලියල තියෙන ටික හොඳට කියවලා, සීන් එක තේරුම් අරන්, මාව විශ්වාස කරන්ඩ පුළුවන් නම් විතරක්, ලොකු වැදගත් දෙයක් නැති normal account එකක් විතරක් නම් වරෙන්.

    බුදු සරණයි එහෙනම්. 👍👍
    High iq business ekakda meka

    😅
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    මේ අයියා කාලයක් පරණ Telegram Account සල්ලි දීලා ගන්නත් හෙව්වා නේද..

    මේ ඇවිල්ලා තියෙන්නේ ඒවා නොමිලේම රවට්ටලා ගන්න අවස්ථාවක් නේද..

    😅😅😅
    මගෙ ජීවිතේට මම telegram account හොයලත් නෑ, අරගෙනත් නෑ, මට වැඩකුත් නෑ. අනික මම උඹල වගේ anonymity එකට හැංගිලා පුක් ගහන එකෙක් නෙවෙයිනෙ. ඕන එකෙක් මම කවුද කියල දන්නවා. මම මොකක් හරි වැරදි වැඩක්, අනවශ්‍ය වැඩක් කරනවා නම් එ‍්ක කෙලින්ම මාත් එක්ක විසඳගන්න පුළුවන්නෙ නේද?

    මුල ඉඳන් අගට කියවල බලහන් සේරටම කලින් ලියල තියෙන දේ. සිය පාරක් විතර කියල තියෙනවා 400 ගෙවල කරගනින්, personal එකක් නම් කීයටවත් එපා කියල. තමන්ගෙ security එක ඊට පස්සෙ තහවුරු කරගන්න විදිහත් කියලම තියෙනවානෙ. වැඩි වැදගැම්මකට නැති extra account එකක් වගේ තියෙනවා නම් ගෙවන්න කම්මැලි නම් කරල දෙන්නම් කියලයි කිව්වෙ.

    මට නම් personal එකක්ම දැම්මත් උඹලගෙ රෙද්දවල් බලන්න කොහොමත් උවමනාවක් නෑ මට වැඩකුත් නෑ. හැබැයි ඉතින් විශ්වාස කරන එක උඹලගෙ අතේ තියෙන දෙයක්නෙ. අනික රුපියල් 400 ගෙවන්න තරම් වටින account එකක් නම් කීයටවත් මේකට risk එකක් ගන්නම එපා. එහෙම නැති ඔය Extra එකක් ගැන විතරයි මේ කිව්වෙ.

    ඔන්න දැනට 6 දෙනෙක්ට, account 9 කට ‍login එක හදලා දුන්නා. වෙන කාට හරිත් ඕනෙ නම් කියහන්. මට ලැබෙන අ‍ාච්චිගෙ රෙද්දක් නෑ මේකෙන් හිතේ සතුට හැර. කැමති නම් විශ්වාස කරහන්, නොකරා කියල කාටවත් පාඩුවකුත් නෑනෙ. 🤌🤌
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    High iq business ekakda meka

    😅
    High IQ තමයි, එ‍්කනෙ මෙහෙම ක්‍රමයක් හදා ගන්න පුළුවන් වුණේ. හැබැයි මේක direct business එකක් නම් නෙවෙයි. මට මේක කරා කියල direct ම ලැබෙන කිසිම විශේෂ වාසියක් නෑ. වැඩිපුරම CSR / Networking වගේ එකක්. Goodwill එක ලබා ගැනීම focus කරල කරන්නෙ. මාව අඳුරන, මාව සාමාන්‍යයෙන් විශ්වාස කරන සෙට් එකක් ඉන්නවනෙ. එ‍්ක expand කරගන්න කරන දෙයක්.

    ඔවු බන්, මුගේ වැඩ වෙලාවකට හරක් ලොරිය වගේ.
    මම ඉතින් බොරුවට සුදනා වෙන්ඩ හදල නෑනෙ බං කවදාවත්. මම කවුද කියල හැමෝම වගේ දන්නවා. මේකෙ ඔය අ‍ාතල් ගන්ඩ කියවන සමහර උනුත් අ‍ැත්තටම දන්නවා. (කොටින්ම මම කේස් එකක් අ‍ාවත් උත්තර දෙන්නෙ කෙනෙකුට genuine ම මගෙ ගැන ප්‍රශ්නයක් අවුලක් වැරදි වැටහීමක් තියෙනවා කියල තේරුණොත් විතරයි. අල්ලන්ඩ වැරැද්දක් නැති කමට ඔහේ හිත හදා ගන්ඩ බැන බැන බයිලා ගහන උන්ට ප්‍රතිචාර නැත්තෙත් එ‍්කනෙ)

    එකම දේ ඉතින් මගෙ කවදාවත් හොර වැඩ, බලු වැඩ නෑ. මාව මොකක්ම හරි දේකට විශ්වාස කරපු කිසිම කෙනෙකුගෙ විශ්වාසය ජීවිතේට කඩල නෑ. මේකෙ සහ පිටදි දෙකේම. එ‍් ඉතින් කාලයක් තිස්සෙ මම ඉන්න විදිහම තමයි. මට කාටවත් මූණ දෙන්න බැරි නැත්තෙ එ‍්කනෙ.

    එහෙම කරල තියෙන බවට මොකක් හරි සාක්ෂියක් තියෙනවා නම් එළිපිටම දාහන් කියල මම challenge කරලත් තියෙනවා. මගෙ අ‍ැඟේ ගාවන්ඩ මොකක්වත්ම නැති හිතේ අමාරුවට අතේ පැළ වෙන බොරු හදල කියන්ඩ ගිය උන්ටත් අන්තිමට එ‍්වා තමන්ගෙම කටින් පිළිගන්ඩ සැලැස්සුවා මතකනෙ.

    එ‍් නිසා අ‍ැත්තටම ගොඩක් උන්ට තියෙන අවුල මම උන්ට විශේෂ වැරැද්දක් කරල තියෙන එකක් නෙවෙයි. මගෙ විදිහ අල්ලන් නැති නිසා උන්ටම එන තරහ වගේ එකක්. එ‍්කට ඉතින් මට කරන්ඩ දෙයක් නෑනෙ. උනුත් එ‍්ක දන්න නිසා තමයි මේක අස්සෙ anonymity එකට හැංගිලා කියවගත්තට එළිපිට අ‍ැවිත් කිසිම ප්‍රශ්නයක් දා ගන් නැත්තෙ. දා ගන්ඩ ප්‍රශ්නයක් නෑනෙ. කියන්ඩ තියෙන එකම දේ හැම thread එකකටම අ‍ැවිත් reaction දාල, බැනල ගියාට ගණන් ගත්තෙවත් නෑ කියන එක විතරයි. 😁😁
    ------ Post added on Jun 6, 2026 at 10:47 AM
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    905
    1,495
    93
    High IQ තමයි, එ‍්කනෙ මෙහෙම ක්‍රමයක් හදා ගන්න පුළුවන් වුණේ. හැබැයි මේක direct business එකක් නම් නෙවෙයි. මට මේක කරා කියල direct ම ලැබෙන කිසිම විශේෂ වාසියක් නෑ. වැඩිපුරම CSR / Networking වගේ එකක්. Goodwill එක ලබා ගැනීම focus කරල කරන්නෙ. මාව අඳුරන, මාව සාමාන්‍යයෙන් විශ්වාස කරන සෙට් එකක් ඉන්නවනෙ. එ‍්ක expand කරගන්න කරන දෙයක්.
    ගූ බිස්නස් නැතුව හොද බිස්නස් එකක් කරපංකො මෝඩ පකෙක් මූ නං
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    189
    257
    63
    මට හොදට ගූතලි රෙන්න පුලුවන්. වල්ල දිගෙ වැක් කෙරෙන්නෙ. මචන් උබ කැමතිනම් විඩියො එවන්නම්
     
    Similar threads