මහේෂ් වලතර 2028 වර්ෂයට පෙර ජීවිතක්ෂයට පත් වෙනවා.

Sinha Le

Active member
  • Jun 4, 2026
    172
    92
    43
    මහේෂ් වලතර 2028 වර්ෂයට පෙර ජීවිතක්ෂයට පත් වෙනවා. මේවා අනාවැකි නෙවේ.

    නොවැම්බර් මාසයක තමයි ජීවිත හානිය පෙන්නුම් කරන්නෙ. පපුව ආශ්‍රිත රෝගයකිං තමා මිය යන්නෙ මොහු. නමුත් මිය යාමට නිමිති බඩ වකුගඩු ආශ්‍රිත රෝගයකට බෙහෙත් කරන්න පෙලඹෙනවා.

    ජීවිතයේ අග භාගයේ කනස්සල්ල තව වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. වැටීමකින් එක් තැන් වීමක් වෙන්නත් පුළුවන් ජීවිතක්ෂයට පත්වීමට පෙර. හැබැයි ඒක තීරණය වෙන්නෙ ඔහුගෙ පෙර පිණ සහ ග්‍රහ බලයන් අනුව.

    මේවා ලියල තියා ගනිං.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,977
    23,809
    113
    ඔහොම සාප කර කර ගිහින් ඕවට රිටන් එක එකට දෙක ගානේ වදිනකොටට සැපට තියෙයි උඹට
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,977
    23,809
    113
    ඌ නෙවී බන් ඔය, ඔය ඉන්නෙ ඉස්සර එක එක අකවුන්ට් හදන් ඇවිත් මාරුවෙච්ච පොන්නයා.
    අන්තිමට කෙලවෙන්නෙ තට්ටයට, ඔක්කොම ඌටනේ දෙස් තියන්නෙ මේ තට්ටයා කියලා හිතාගෙන :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    අම්බෝ යකෝ. ඉස්සර දහම් පාසැලුත් නැවැත්තුව මේක බලන්න. චුටි මල්ලි පොඩි මල්ලිටත් වඩා ආතල්.
    ඕකෙ කැසට් පීස් එකකුත් තිබ්බා. මම ඒක තියාගෙන 100 පාරක් විතර අහන්න ඇති.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    ඕකෙ කැසට් පීස් එකකුත් තිබ්බා. මම ඒක තියාගෙන 100 පාරක් විතර අහන්න ඇති.
    රජාට හිටපු කෙනා ලෙඩ වෙලා හරි මොකක්හරි වෙලා නේද නැවැත්තුවේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    රජාට හිටපු කෙනා ලෙඩ වෙලා හරි මොකක්හරි වෙලා නේද නැවැත්තුවේ.
    නෑ ඊට කලින්ම නැවැත්තුවා ටීවී එකේ නම්. පස්සෙ වේදිකා නාට්‍ය කලා. ඒකත් නෑ දැන් මයෙහිතේ.