මේකට උත්තර දීපල්ලා චොයිස් එක සිලෙක්ට් කරගන්න බැරැව ඉන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    මගෙත් ප්‍රහ්නේ මෙහෙම එකක්. මේකට උත්තරයක් දිපල්ලකො උඹල නම් ගන්නේ මොන තීරනේද කියල!

    "මම කලින් රට ජොබක් කරා. ඒත් ආවා ලංකාවට අම්මට සනීප නැ ගෙදර අක්කා කෙනෙක් හිටියට වැඩියේ නැ සැලකිල්ලක් අම්මට. අම්ම මට තමයි කතා කරන්නේ අම්මාට ස්නායු ප්‍රශ්නයකුත් තියෙනවා. පොඩි හරි බයක් ආවම වෙවුලනව අතපය. අක්කා කියන කෙනා කාමරේට වෙලා දොර වහගෙන ඉන්නවා වෙනම කනවා. ඉතින් මම ලග නැති එක අම්මට ගොඩක් අවුල් දවසට ගොඩක්සැරයක් කෝල් කරනවා. ලගදි මම ආවා ලංකාවට. අම්මා කෙලින්ම නොකිව්වට මම ලංකාවේ ඉන්නවනම් කැමතියි. ලංකාවට එන්න වුනෙත් ජොබ් එකේ ප්‍රශ්නෙකට. ආයේ ජොබක් ලැබෙයිද දන්නෙත් නැ. හැබැයි මට රජයේ ජොබ තියෙනවා අර අවු. 5 නිවාඩුව දාලා ගියේ.ඉන්ටවිවුත් එනවා ඒවත් තාම 1 වෙනි රවුන්ඩ්. පේන තෙක් මානෙක් ජොබක් සෙට් වෙන ලකුනක්වත් නැ. මම ආයේ රජයේ වැඩ බාර ගත්තොත් ආයේ ජොබක් සෙට් වුනත් යනන් විදිහක් නැ. එහෙම කියල දැන් ඇවිල්ලා නොකිය හිටියොත් ඩිසිෂන් නොගත්තොත් මේ ජොබත් නැ. මොකද උඹලා කරන්නේ මේ වගේ අවස්ථාවක?

    රට යන්න බලනවද
    ලංකාවේ රජයේ ජොබ් එක කරනවද?
    "
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    අක්කව ගෙදරින් එලවලා දෙමළ ගෑණියෙක් caregiver ගනිං. උන් අවංක ගෑණු.
    ඔව් බන් ඒකි අක්කා වුනාට පිට ගැනියෙක් වගේ...වෙනස් කම් කරන්නේ ගෙදරට අම්මාට..ඕකි අම්මට කම්මබුල් පාරවලුත් ගහල තියෙනවා...මහකෙු ටීචර් කෙනෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    164,000
    113
    එකමත් එක රටක
    ඔව් බන් ඒකි අක්කා වුනාට පිට ගැනියෙක් වගේ...වෙනස් කම් කරන්නේ ගෙදරට අම්මාට..ඕකි අම්මට කම්මබුල් පාරවලුත් ගහල තියෙනවා...මහකෙු ටීචර් කෙනෙක්
    අම්ම අක්කාට බනිනවද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,837
    15,106
    113
    මට එකෙක් හොයල දියන් .

    ලේසි නෑ බං හොයාගන්න.
    තලවකැලේ ලිඳුල පැත්තේ ගෑණු කනෙක්ෂන් වලින් සෙට් වෙනවා.
    පවුල් ප්‍රශ්න ආවම යනවා.
    පඩිය මිනිහට බොන්න පුදනවා, නැත්නම් රණ්ඩු. පව් උන්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,959
    9,182
    113
    35
    Spain
    අම්මා පැනික් වෙනවා නේද. එතකොට බය වෙලා ඉන්නවා. අපේ අම්මාටත් ඕක තිබුන. වයසක උන් උදවිය හැමදාම ඉන්නේ නෑ නේ බන්. එක නිසා හැමදාම කෝල් කරලා සැප දුක් අහන්න. උඹට පුළුවන් නම් උදව්වට තව කවුරුහරි ගෙන්නවා ගන්න. එතකොට අම්මල පහසුවෙන් ඉඳීවි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    අම්ම අක්කාට බනිනවද
    ගැනු ලමයෙක් කතා කරන විදිහට නෙමෙයි කතාව ඉතින් තරහක් නැති එකෙකගේ වුනත් තහර ඇවිස්සෙනවා. ඇයි මොකෝ කියාගෙන එන්නේග දැන් මොකද කියන්නේ එහෙම එහෙම..

    අම්මා පැනික් වෙනවා නේද. එතකොට බය වෙලා ඉන්නවා. අපේ අම්මාටත් ඕක තිබුන. වයසක උන් හැමදාම ඉන්නේ නෑ නේ බන්. එක නිසා හැමදාම කෝල් කරලා සැප දුක් අහන්න. උඹට පුළුවන් නම් උදව්වට තව කවුරුහරි ගෙන්නවා ගන්න. එතකොට අම්මල පහසුවෙන් ඉඳීවි.
    වයසක උන් නෙමෙයි උදවිය
    ------ Post added on Jun 6, 2026 at 4:47 PM

    ඔව් බය වෙනවා
    ------ Post added on Jun 6, 2026 at 4:47 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,959
    9,182
    113
    35
    Spain
    ගැනු ලමයෙක් කතා කරන විදිහට නෙමෙයි කතාව ඉතින් තරහක් නැති එකෙකගේ වුනත් තහර ඇවිස්සෙනවා. ඇයි මොකෝ කියාගෙන එන්නේග දැන් මොකද කියන්නේ එහෙම එහෙම..

    වයසක උන් නෙමෙයි උදවිය
    ------ Post added on Jun 6, 2026 at 4:47 PM
    ඔවු බන් මන් කතා කරන විදිය ටිකක් අවුල්. හිත රිදව ගන්න එපා, අහිතක් හිතුවේ නැහැ.
     
    • Like
    Reactions: DiksonAlex

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,032
    729
    113
    Paris
    මට හතෙන විදිහට මිනිහ හරි ලුමයි හරි කවුරැ හරි ඇමරිකාවේ ඉන්නවා..නැත්තම් ඩුබායි නැත්තම් තෙල් රටවල්වල..
    නැත්තම් මුන් ගැනු නම් පදින්නේ මුන් කම්පැනි ලොක්කො එක්ක බුදියනවා
    නැත්තම් පොලිටික්කොන්ට අ්ලනවා
    නැත්තම් ඩුබායි සීක්ලාට අල්ලනවා..අයේ දෙකක් නැ. නැත්තම් ලංකාවේ සාමාන්‍ය විධායක් උන්ට ඒවායින් එකක් වැඩිම වුනොත් ගන්න පුළුවන්
    meka uba karapan :rofl: :lol:
     
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    meka uba karapan :rofl: :lol:
    මගේ ඉතින් අල්ලන්න වෙන්නේ මිනි කිංකිනි බෝල දෙකයි BBC එකයි තමයි රෝස පාට ස්ට්‍රෝෙබරි ගෙඩිය අගට තියෙන! :yes: :yes: :yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,837
    15,106
    113
    ඔව් බන් ඒකි අක්කා වුනාට පිට ගැනියෙක් වගේ...වෙනස් කම් කරන්නේ ගෙදරට අම්මාට..ඕකි අම්මට කම්මබුල් පාරවලුත් ගහල තියෙනවා...මහකෙු ටීචර් කෙනෙක්

    ගැනු ලමයෙක් කතා කරන විදිහට නෙමෙයි කතාව ඉතින් තරහක් නැති එකෙකගේ වුනත් තහර ඇවිස්සෙනවා. ඇයි මොකෝ කියාගෙන එන්නේග දැන් මොකද කියන්නේ එහෙම එහෙම..

    අක්කට වයස හරි ද? sex ලැබෙන්නේ නැද්ද? ඇරියස් ඇති. පව්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    දෙමවුපියෝ සදාකල් ජීවත් වෙන්නේ නෑ. දෙමවුපියෝ බලාගන්නවා කියලා අනාගතය අඳුරු කරගන්න එක නම් ලොකුම මෝඩ කමක්. රට ගිහින් සල්ලි හොඳට හොයලා වැඩට කවුරු හරි ගනින්. නැත්නම් පස්සේ කාලෙක වයස ගියාම දුක් වෙන්න වෙයි රට යන තීරනේ ගත්තේ නෑ කියලා. අමු කුපාඩි තක්කඩි තට්ට පකයලාගේ වැදි බන අහලා ඊලඟ ආත්මේ රජ මාලිගේක ඉපදෙන්න / දිව්‍යලෝකේ යන්න පින් තකා කියලා රජයේ පිංජොබක් කර කර හිටියෝත් වයසට ගියාම දුක් වෙන්න වෙයි 🤷‍♂️.
    (රාජපස්ස නිඛායේ තලිබාන් බහුජ්ජයන්ට ටිපර් වීමට ඉඩ 👇)

    .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,352
    113
    Umbata Rata joba sure da? Hamba karanna save karanna puluwanda lanakwata wada sahenna?

    Ehema nam eka karan care worker kenek ganna eka hondai wage...umbe life ekatath keeyak hari ithuru kara ganna