දකුණු පළාතේ මිනිස්සු දෙමලු වගේ හැසිරෙන්නෙ ඇයි ? 🤔

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    වෙන්න බෑ ඕන තරම් මාලු අඩුවට තියෙනව නේ..
    තිබුනට මිල වැඩියි, කෑවත් පොඩි කෑල්ලයි. ලංකාවෙ ගොඩක් අයට දිනකට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ගන්න බැරි තත්වයක් තියෙන්නෙ කිරි ආහාරත් එහෙමයි බොහෝ නිවාසවල කිසිම කිරි ආහාරයක් ගන්නෙ නෑ මිල දරන්න බැරි නිසා.
     
    Last edited:
    • Haha
    Reactions: Nalindax

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,039
    2,509
    113
    Kandy awa lagadi
    mata inna room ekak gatta
    gedara pora tikak high cast
    magen ahuwa koheda kiyala
    mama gameh nama kivva
    api local sinhalunta rooms denne na kivva
    eth oya decent wage hithena nisa dennam kivva

    Kandy wala lokuwatama thiyenawa kula case. schools / gov organizations / private companies / banks etc...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    තිබුනට මිල වැඩියි, කෑවත් පොඩි කෑල්ලයි. ලංකාවෙ ගොඩක් අයට දිනකට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ගන්න බැරි තත්වයක් තියෙන්නෙ කිරි ආහාරත් එහෙමයි බොහෝ නිවාසවල කිසිම කිරි ආහාරයක් ගන්නෙ නෑ මිල දරන්න බැරි නිසා.
    අඩෝ සිරාවට? මෙහෙ නුවර නම් පට්ට ගනන්. ශොප් දාගෙන උන් වෙනම ආතල් එකක් නේ ගන්නේ.. වැල්ලේ එහෙම වෙන්න බෑ නේ.. කෙලවල්ලා 500- 1350/= මෙහෙ.. ඔහෙ මම හිතුවේ 500ක් වත් වෙන්ව ඇති කියල.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    අඩෝ සිරාවට? මෙහෙ නුවර නම් පට්ට ගනන්. ශොප් දාගෙන උන් වෙනම ආතල් එකක් නේ ගන්නේ.. වැල්ලේ එහෙම වෙන්න බෑ නේ.. කෙලවල්ලා 500- 1350/= මෙහෙ.. ඔහෙ මම හිතුවේ 500ක් වත් වෙන්ව ඇති කියල.
    යුද්ධය ඇදුනොත් තත්ත්වය දරුණු වෙනව, රජයට කරන්න දෙයක් නැතිවෙනව.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,246
    2,136
    113
    Tokyo, Japan
    Those people are relocated from India. that's why they have different customs. During the reign of King Gajabahu, ancient Lanka invaded the Chola and captured 12,000 people and relocated them to those coastal areas.
    King Gajabahu’s military invasion of the Chola Kingdom is not considered historically accurate by modern historians. While King Gajabahu I was a real historical monarch who ruled ancient Lanka in the 2nd century CE, the spectacular story of his retaliatory raid is widely regarded as a nationalist myth and religious origin legend