හින්දු ආගම තමයි ලෝකේ පරණම ආගම බන් .බොරු දාන්න එපා ඇත්ත වගේ. ඕක ඕනි එකෙක් දන්නවා හරියට මේවා ගැන කියවලා තියෙනවා නන්.
උබ ඔය දාන්නේ කෙළින්ම Google එකේ එන එක. කොටින්ම hindu කියලා ආගමක් ගැන කිසිම සදහනක් නෑ බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉදලා අවුරුදු 1000 ක් වෙනකං වත්.
ඔය දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. හින්දු ආගම ඇතුලේ ඔය උබ ලියලා තියෙන ත්‍රිමූර්තිය තිබ්බට. බ්‍රාහ්මණ ආගමේ ඒ කෑල්ල නෑ. ඒ ඉන්න දෙවිවරුන්ගේ නම් පවා වෙනස්. ඒ ටික එකතු වෙන්නෙ ඔය ගොඩක් ආගම් වල කොටස් අරගෙන ඒකට එකතු වෙලා හින්දු උනාට පස්සේ. එක වෙන්නේ ක්‍රිව 600 වගේ.
උබලත් ගෑනු වගේනෙ බං. මොනවද මේ කියන්නෙඉන්දියාවේ 80% වගේ ඉන්න ඉන්දියාවේ හින්දු සෙට් එක උබ කියන විදියට මේ සුද්දගේ කාලෙන් පස්සේ ආගමක් අදහන්න , විශ්වාස ඇදහිලි පටන්ගත්ත සෙට් එකක් .
බොරු කියන්න එපා ඩිලාන් ඇත්ත වගේ.හින්දු ආගම තමයි ලෝකේ පරණම ආගම බන් .
ඔය හින්දු කියන වචනයක් අල්ලාගෙන උබ කියවන්නේ .
ඕක හරියට චෙන්නායි කියලා ප්‍රදේශයක් 1996ට කලින් තිබ්බේ නැ කියලා කිව්වා වගේ කතවක් .
ඉන්දියාවේ 80% වගේ ඉන්න ඉන්දියාවේ හින්දු සෙට් එක උබ කියන විදියට මේ සුද්දගේ කාලෙන් පස්සේ ආගමක් අදහන්න , විශ්වාස ඇදහිලි පටන්ගත්ත සෙට් එකක් .
උබ මෙතන මේ හාමුදුරුවෝ කියන එක නිකම්ම ඇලෙව්ව විස්තර බැලුවේ නෑ නේ.හින්දු ආගම තමයි ලෝකේ පරණම ආගම බන් .
ඔය හින්දු කියන වචනයක් අල්ලාගෙන උබ කියවන්නේ .
ඕක හරියට චෙන්නායි කියලා ප්‍රදේශයක් 1996ට කලින් තිබ්බේ නැ කියලා කිව්වා වගේ කතවක් .
ඉන්දියාවේ 80% වගේ ඉන්න ඉන්දියාවේ හින්දු සෙට් එක උබ කියන විදියට මේ සුද්දගේ කාලෙන් පස්සේ ආගමක් අදහන්න , විශ්වාස ඇදහිලි පටන්ගත්ත සෙට් එකක් .
ලෝකේ හින්දුආගම පරණම දැනට පවතින ආගම කියලා ගද්දි උබ තමයි වචනයක එල්ලිලා බොරු කියන්නේ .බොරු කියන්න එපා ඩිලාන් ඇත්ත වගේ.
ඔය ආගම් දෙක දෙකක්.
බ්‍රාහ්මණ ආගමේ කොටස් වලට අමතරව තව ගොඩක් දේවල් හින්දු ආගම ඇතුලේ තියෙනවා.
නම විතරක් වෙනස් උනා නන් ගන්න තිබ්බ. කොච්චර දේවල් එකතු වෙලාද හින්දු ආගම හැදිලා තියෙන්නේ.ලෝකේ හින්දුආගම පරණම දැනට පවතින ආගම කියලා ගද්දි උබ තමයි වචනයක එල්ලිලා බොරු කියන්නේ .
ඉතින් . . ඕව ඒ කාලේ ඉදන් ඉන්දියාවේ තිබ්බ ඇදහිලි තමයි කොහොමත් .ඔය කියන හින්දු වෘක්ෂ වන්දනාවත් මේ කියන විදියට විකාශනය වෙලා තියෙන්නෙත් ක්‍රිව 1 වෙනි සියවසෙන් පස්සේ කියල සදහන් වෙන්නේ. ඒක නන් මාත් දැන් කියෙව්වේ.
ඕක අලුත් දෙයක් නෙවෙයි නෙ අපි ඒක දන්නවා එහෙම ගත්තු තැන් වලට උදාහරණ තියෙනවා.ඉතින් . . ඕව ඒ කාලේ ඉදන් ඉන්දියාවේ තිබ්බ ඇදහිලි තමයි කොහොමත් .
ඕව විතරක් නෙවෙයි බුද්ධාගමේ තියන ධර්ම කරුනුත් ජෛන වගේ ආගම් වලින් ආපු දේවල් කියල කියන්න පුලුවන් . ..
ඔව් . . ඔය ගහට ඉන්දියාවේ වදිනවා ඔය විදියටම .ඕක අලුත් දෙයක් නෙවෙයි නෙ අපි ඒක දන්නවා එහෙම ගත්තු තැන් වලට උදාහරණ තියෙනවා.
මෙතන කතා කරපු point එක බෝදි පූජා හින්දු ආගමෙන් ආව කියන ඒකනේ.
බුද්දාගමට ඔය බෝදි පූජා ආව නන් එන්න ඕනි බ්‍රාහ්මණ ආගමෙන්. එකත් හින්දු කියන ආගම හැදෙන්න අවුරුදු 500ක්ට විතර කලින්.ඔව් . . ඔය ගහට ඉන්දියාවේ වදිනවා ඔය විදියටම .
ඒක මේ උබ කියන ලගදි පටන්ගත්ත ඒවා නෙවෙයි
බුද්දාගමට ඔය බෝදි පූජා ආව නන් එන්න ඕනි බ්‍රාහ්මණ ආගමෙන්. එකත් හින්දු කියන ආගම හැදෙන්න අවුරුදු 500ක්ට විතර කලින්.කලින් කිව්ව වගේ සදිශා වන්දනාව වගේ දේවල් එහෙම ඇවිත් තියෙනවා.දැන් හින්දු ආගමේ තියෙන වෘක්ෂ වන්දනාව වැඩියෙන් සමාන වෙන්නේ බෞද්ධ බෝදි පූජා ක්‍රම වලට.හින්දු ආගම දැන් තියෙන form එකට organize වෙන්න පටන් අරං තියෙන්නේ ක්‍රිව 600න් පස්සේ. ඒ වෙනකං හින්දු කියලා ආගමක් ගැන කිසිම සදහනක් නෑ.
ඔන්න time line එක.
Yes.හෙළයෙක් මේ නැවත නැවත සඳහන් කරල තියෙන්නෙ "Hindu Synthesis" කියන කාරණයද?
මම ලොකුවට interesting පැත්තක් නෙවෙයි නිසා quality resources නන් හරියටම දන්නේ නෑ.මේක ගැන කියවන්න හොඳ ආටිකල් පොත් හෙම තියනවද?
මේ video එක පට්න්ගද්දීත් ඌ කියන්නේ hindunism දැනට පවතින පරණම ආගම කියලා .මේ ටික නන් මට දැන් ලැබුණේ.
වේද ග්‍රන්ථ අරගෙන බ්‍රාහ්මණ ආගමම තමා ඉස්සරහට අරගෙන යන නිසා ඒක එහෙම claim කරන්න පුළුවන් සහ British උන් ලියද්දි උනුත් ඒක එහෙම්ම අරගෙන ලියලා තියෙන්නේ.මේ video එක පට්න්ගද්දීත් ඌ කියන්නේ hindunism දැනට පවතින පරණම ආගම කියලා .
Peepal Tree (Ashvattha) හින්දු ආගමේදී වන්දනා කිරීම
හින්දු ආගමේදී Peepal tree හෙවත් Ashvattha වෘක්ෂය ඉතාම ගෞරවාන්විතව සලකනු ලබන අතර එය වන්දනාමානයට පාත්‍ර වේ.
1. ත්‍රිමූර්තියේ සංකේතයක් ලෙස
හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ Peepal tree තුළ හින්දු දේව ත්‍රිත්වය (ත්‍රිමූර්තිය) වාසය කරන බවයි:
එබැවින් මෙම ගස ජීවමාන දේවස්ථානයක් ලෙස සැලකේ.
- මුල්වල: භගවාන් බ්‍රහ්ම වාසය කරයි.
- කඳේ: භගවාන් විෂ්ණු වාසය කරයි.
- කොළවල: භගවාන් ශිව වාසය කරයි.
2. භගවාන් ක්‍රිෂ්ණා සමඟ ඇති සම්බන්ධය
හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන භගවද් ගීතාවේ (10 වන පරිච්ඡේදය, 26 වන පදය), භගවාන් ක්‍රිෂ්ණා තමා වෘක්ෂයන් අතර Ashvattha (Peepal tree) ලෙස හඳුනා ගනී. මෙම කරුණ නිසා හින්දු භක්තිකයන් අතර මෙම ගසට විශේෂ ගෞරවයක් හිමිවේ.
3. වන්දනා කිරීමේ ක්‍රම
- ප්‍රදක්ෂිණා කිරීම: ගස වටා ගෞරවයෙන් පැදකුණු කිරීම ආශිර්වාදය සඳහා සිදුකරන පොදු ක්‍රියාවකි.
- දිය පූජා කිරීම: විශේෂයෙන් සෙනසුරාදා දිනවල හෝ පසළොස්වක/අමාවක පොහෝ දිනවල මූලයන්ට ජලය පූජා කිරීමෙන් බාධක දුරුවන බව විශ්වාස කෙරේ.
- පහන් දැල්වීම: ගස යට තෙල් පහනක් දැල්වීම දේව ආශිර්වාදය ලබාගැනීම සඳහා සිදුකරයි.
- නූල් බැඳීම: යම් යම් ප්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා හෝ පවුලේ යහපත උදෙසා ගස වටා කහ හෝ රතු පැහැති නූල් ගැටගැසීම සිදුකරයි.
4. වැදගත්කම
- ඉතිහාසය: ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කාලයේ සිටම මෙම ගස වන්දනා කිරීමේ සාක්ෂි හමුවී ඇත.
- පරිසරය: Peepal tree හට රාත්‍රියේදී පවා ඔක්සිජන් පිට කිරීමේ හැකියාවක් ඇත, මෙය පුරාණ කාලයේ පටන් වෘක්ෂ වන්දනාවට හේතු වූ තවත් කරුණකි.
මේ බෝධිපුජා නෙවෙයි .චතුසංවෙජනීයට්ඨානානි
“ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ‘මෙහි තථාගත තෙම උපන්නේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහටදැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානය වන්නේය. ‘මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළේයයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි ආනන්දය මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූයේයැයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ සතර ස්ථාන නම් වන්නාහුය. ආනන්දය, මෙහි තථාගතතෙම ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි” වදාළේය.
බුදු දහමෙ, බෝදි වන්දනාව හෝ වෙනයම් වන්දනා කරන්නෙ..ශ්‍රද්දාවන්ත කෙනාට සන්වේගය අති කරගෙන පැහදිලි / කුසල සිත් ඇති කරගැනීමට.... හින්දු ආගමෙ මි කරතවයට යම්කිසි ගසක් වන්දනා කරන්නෙ කොහෙද කියල පෙන්නන බලන්න
Someone needs to get his facts checked
------ Post added on Jun 7, 2026 at 8:25 AM
මේ බෝධිපුජා නෙවෙයි .
Yes.
ඔය මෙතන කියන ත්‍රී මූර්තිය හරියටම එකතු වෙන්නෙත්
භක්ති කියලා https://www.caluniv.ac.in/academic/History/Study/Bhakti-Saint.pdf movement එකකින්.
එතකොට ගොඩක් දුරට දැන් මේ හින්දු වලින් බුද්ධාගමට ආව කියන බෝදි පූජා අනික් පැත්තට තමා වෙලා ඇත්තේ.
Hindunism modern form එකට ගෙන්න ඔය ආදි ශංකර එහෙම බුද්ධාගමේ තියෙන concept ඒක ඇතුලට ඔබ්බල හාමුදුරුවෝ එක්ක වාද විවාද එහෙම කරල 8 වෙනි සියවසේ ලොකු වැඩ ටිකක් කරලා තියෙනවා. එයා කරන්න ඇත්තේ ඒ වෙනකොට popular concept ආයේ හින්දු ආගමට ගැලපෙන විදියකට අර්ථ දක්වල ඒ හරහා හින්දු ආගම popular කරපු එක.
මම ලොකුවට interesting පැත්තක් නෙවෙයි නිසා quality resources නන් හරියටම දන්නේ නෑ.
මේ pdf එකේ තියෙනවා history එක.
https://www.edu.gov.mb.ca/k12/docs/support/world_religions/hinduism/origins.pdf
මේ ටික නන් මට දැන් ලැබුණේ.
https://books.google.lk/books/about...nduism.html?hl=it&id=KpIWhKnYmF0C&redir_esc=y
https://www.akademika.no/humaniora/teologi-og-religion/hinduism/9780691089539?utm_source=perplexity