NTB ක්‍රෙඩිට් කාඩ් තියන උන් වරෙල්ලා - වැඩක් තියෙනවද බන් එකක් අරන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,657
    72,963
    113
    දැනටම මට වෙන ඒවා 4ක් තියෙනවා (combank, HNB, Sampath, PeoplesBank), ඊයේ නිකමට හිතුවා NTB එකක් අරන් බලන්න. වැඩක් තියෙන්වද බන්? මොන වගේ offersද එන්නෙ උන්ගෙන්?

    මමනම් බඩු ගන්නේ කීල්ස් කාර්ගිල්ස් වගේ ඒවලිනුයි ඇඳුම් ගන්නෙ coolplanet, nolimit වගේ place වලින්. hotel offers හිටපු ගමන් පාවිච්චි කරනව.
     
    • Haha
    Reactions: Ldy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    HSBC එකක් තිබුනෙ නැද්ද?


    Nick Offerman Smile GIF
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    පම්පෝරි දර්මේ උදේ පාන්දර ෆයර් වෙලා වගේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,855
    5,835
    113
    seylan එකෙන් දෙනව මේ දවස් වල lifetime annual fee free එකක්.
    ඒක ගන්න මීට කලින් කිසිම සෙලාන් ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් තියෙන්න බැහැ
    කලින් එකක් අරන් Deactive කරලා තිබුනත් දෙන්නෙ නැහැ කිවුවා.
    මගේ දැනට තියයන එකේ annual free ගෙවනවා මම ඇහුවා මේක කැන්සල් කරලා අලුත් එකක් දෙනවද කියලා එතකොට ඕක කිවුවෙ


    NTB එක නං ලොකු වාසියක් නැහැ මගේ ලඟ Amex එකක් තියනවා ලොකුවට ඔෆර් එහෙම නැහැ
    ලංකාවෙ Visa/Master වලට කාඩ් පේමන්ට් කරන හැම තැනම වගේ කාඩ් වැඩ කරනවා හැබැයි Amex කාඩ් එහෙම නැහැ
    සමහර සුපර්මාකටත් වලත් Amex කාඩ් එක වෙන මැශින් එකක punch කරන්නෙ, සමහර කඩවල වැඩ කරන්නෙ නැහැ
     
    • Like
    Reactions: tharakaf