මේකට උත්තර දීපල්ලා චොයිස් එක සිලෙක්ට් කරගන්න බැරැව ඉන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,435
    5,355
    113
    Colombo
    අක්කා බැඳලා ද
    නැ බන්. අම්මා පුළුවන ්කාලේ හොයලා දුන්නා මහ ලොකු මිනිස්සු නෙමෙයි. එන එන මිනිහගේ ඇද කියනවා. ඉතින් අම්මත් නැවැත්තුවා ඕන කෙනෙක් හොයාගන්න කියල. අම්මත් එක්ක පුදුම වෛරයක්. ඉස්කොලේක උගන්නන නිසා ඒ පාට් ගෙදර දාන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,414
    113
    අක්කට තියේන්නේ "මට මිනිහෙක් හොයල කරල දුන්නේ නෑ කියල", අව්ල වගේ
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,355
    113
    Colombo
    අක්කට තියේන්නේ මට මිනිහෙක් හොයල කරල දුන්නේ නෑ කියල අව්ල වගේ
    ඔව් බන් ඒකට ඉතින් අම්මයි මායි මොනව කරන්නද? ඒ පලිය අපෙන් අරන් හරියන්නේ නැ නේව. දැන් නම් මොකෙක් එකකද රැට රැට කතා රකනව ඇහෙනවා. ඒත් ටීට පාට් තමයි මට පෙන්න බැරි ගෙදර දාන. මම කිව්ව ඒකිට ඉස්කොලේ පාට් ගෙදර තියාගන්න එපා කියල. ගෙදර ඉන්න බැරි නම් යන්න පුලුවන් කිව්වා.

    මම ඇහුව අම්මගෙන් ආයේ රට යනවනම් අම්මව නුවර පැත්තේ හොදට බලාගන්න තැනක තියල ගියාට කමක් නැද්ද කියල. අම්මත් කැමතියි කිව්වා. මොකද සල්ලිත් එපැයි ජීවත වෙන්න මේ රජයේ පඩියෙන් එකෙක්ට යාන්තම් ඉන්න ඇති
    ------ Post added on Jun 7, 2026 at 8:50 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725
    113
    මගෙත් ප්‍රහ්නේ මෙහෙම එකක්. මේකට උත්තරයක් දිපල්ලකො උඹල නම් ගන්නේ මොන තීරනේද කියල!

    "මම කලින් රට ජොබක් කරා. ඒත් ආවා ලංකාවට අම්මට සනීප නැ ගෙදර අක්කා කෙනෙක් හිටියට වැඩියේ නැ සැලකිල්ලක් අම්මට. අම්ම මට තමයි කතා කරන්නේ අම්මාට ස්නායු ප්‍රශ්නයකුත් තියෙනවා. පොඩි හරි බයක් ආවම වෙවුලනව අතපය. අක්කා කියන කෙනා කාමරේට වෙලා දොර වහගෙන ඉන්නවා වෙනම කනවා. ඉතින් මම ලග නැති එක අම්මට ගොඩක් අවුල් දවසට ගොඩක්සැරයක් කෝල් කරනවා. ලගදි මම ආවා ලංකාවට. අම්මා කෙලින්ම නොකිව්වට මම ලංකාවේ ඉන්නවනම් කැමතියි. ලංකාවට එන්න වුනෙත් ජොබ් එකේ ප්‍රශ්නෙකට. ආයේ ජොබක් ලැබෙයිද දන්නෙත් නැ. හැබැයි මට රජයේ ජොබ තියෙනවා අර අවු. 5 නිවාඩුව දාලා ගියේ.ඉන්ටවිවුත් එනවා ඒවත් තාම 1 වෙනි රවුන්ඩ්. පේන තෙක් මානෙක් ජොබක් සෙට් වෙන ලකුනක්වත් නැ. මම ආයේ රජයේ වැඩ බාර ගත්තොත් ආයේ ජොබක් සෙට් වුනත් යනන් විදිහක් නැ. එහෙම කියල දැන් ඇවිල්ලා නොකිය හිටියොත් ඩිසිෂන් නොගත්තොත් මේ ජොබත් නැ. මොකද උඹලා කරන්නේ මේ වගේ අවස්ථාවක?

    රට යන්න බලනවද
    ලංකාවේ රජයේ ජොබ් එක කරනවද?
    "
    රට ගිහින් උඹ කියක් හම්බ කරනවද? මේකයි සීන් එක, අම්මගෙ ප්‍රශ්නෙ තාවකාලිකයි. නැති කාලෙක උඹ වද වෙනවා මේ ගත්ත decision එක නිසා උඹේ ලයිෆ් එක සම්පූර්නෙන්ම පස්සට ගිය එක ගැන, මොකද වයසට ගිහින් උඹට ලයිෆ් එක ගොඩ දාගන්න බෑ. ලංකාවෙ ආන්ඩු ජොබ් කරලා ගොඩ යන්න බෑ සරලම කතාව.

    උඹට තියෙන option එක තමා අම්මව බලාගන්න කාවහරි ගන්න එක, ඒකට ගෙවන්න උඹේ රට රස්සාවෙන් පුලුවන් වෙයි කියලා හිතනවා.

    ලංකාවෙ දෙමාපියෝ හෙන කැරි වැඩ කරන්නෙ සමහර වෙලාවට, උන්ගෙ retirment plan එක ඇවිල්ලා හදාගත්ත එකෙක්ව emotionally blackmail කරලා restrict කරලා තියාගන්න එක. සමහර විට ඒ ඇවිල්ලා උන්ගෙ favoriteම ලමයා නොවෙන්න පුලුවන්, favorite එකාට තමන්ගෙ ජීවිතේ ගොඩදාගන්න ඉඩ දීලා අර තලලා හදපු අනිත් එකාට උගෙ ජීවිතේ sacrifice කරන්න force කරනවා.
     
    ඔව් ඓහම අයත් ඇති. අහල තියෙනවා. ඒත් අම්ම නම් කියන්නේ යන්න පුළුවන් නම් යන්න සල්ලිත් ප්‍රශ්නේ කියල. අම්ම මම ඉන්නවට කැමති අක්කගෙන් වෙනස්කම් එන නිසා. අම්ම තනිවුන මානසිකව වැටිලා ඉන්නේ. ඒකයි. අම්ම කැමතියි රට යනවට අම්මව එක්කන් යනව කිව්වම තවත් සතුටුයි. ඇමරිකා පැත්තේ ඉන්න උන් ඉන්නවද මෙකේ?
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725
    113
    ඔව් ඓහම අයත් ඇති. අහල තියෙනවා. ඒත් අම්ම නම් කියන්නේ යන්න පුළුවන් නම් යන්න සල්ලිත් ප්‍රශ්නේ කියල. අම්ම මම ඉන්නවට කැමති අක්කගෙන් වෙනස්කම් එන නිසා. අම්ම තනිවුන මානසිකව වැටිලා ඉන්නේ. ඒකයි. අම්ම කැමතියි රට යනවට අම්මව එක්කන් යනව කිව්වම තවත් සතුටුයි. ඇමරිකා පැත්තේ ඉන්න උන් ඉන්නවද මෙකේ?
    රට ගෙනියන්න එපා බන්, ලංකාවෙ වගේ වෙන කොහෙවත් health care free නෑ. උඹට පුකත් විකුනන්න වෙයි බෙහෙත් කරන්න. අනික එයාලට එහෙ හරියන්නෙ නෑ climate එක නිසයි පරිසරය නිසයි. එතකොට නැති ලෙඩ එනවා. හොඳම දේ තමා ලංකාවෙ එයා දන්න අයත් එක්ක එයාව බලාගන්න කෙනෙක් දාල දෙන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    මම නම් කියන්නේ තියෙක දෙයක් කාලා අම්ම් එක්ක ඉන්න බං
    අම්මා කැමතියි නේ උබ ලග ඉන්නවට
    දෙමවුපියෝ ජිවතුන් අතර ඉන්ක කාලේ ආයේ කවදාවත් එන්නේ එන්නේ නැ බං
    දැනට ආන්ඩුවේ ජොබ් එකට ගියා නම් හරි
    අක්කගේ වයස කියද?
     
    • Like
    Reactions: DiksonAlex

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,686
    24,749
    113
    Fantasy
    හිටපු රජයෙ රැකියාව මොක්කද මචන්?
    ඒක එක තැන පල්වෙන පොසිශන් එකක්ද? නැත්තම් ඉහලට යන්න පුලුවන් එකක්ද?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,240
    7,063
    113
    මෙකෙ ගොඩක් උන් උපදෙස් දෙන්න උන්ගෙ පෞද්ගලික ප්‍රශ්න , ජීවිත එක්ක උඹේ ප්‍රශ්නෙ සමපාත කරල. ඒ එකකින් වත් ඔකට විසදුම් හොයන්න බෑ. ජීවිතේ අනතිම කාලෙ උඹේ හිතට උඹටම උත්තර දෙන්න වෙනව. එදාට පසුතැවිලි ඇති නොවෙන්න උත්තරයක් හොයපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,355
    113
    Colombo
    අක්කට සද්දෙ දාපන්කෝ

    ආයේ අම්මට සද්දෙ දැම්මොත් තෝ පණ පිටින් පුච්චනවා කියපන්
    ඊලගට ඒකිට පුකට පයින් ගහල යන්න කියනව

    මම නම් කියන්නේ තියෙක දෙයක් කාලා අම්ම් එක්ක ඉන්න බං
    අම්මා කැමතියි නේ උබ ලග ඉන්නවට
    දෙමවුපියෝ ජිවතුන් අතර ඉන්ක කාලේ ආයේ කවදාවත් එන්නේ එන්නේ නැ බං
    දැනට ආන්ඩුවේ ජොබ් එකට ගියා නම් හරි
    අක්කගේ වයස කියද?
    43
    ------ Post added on Jun 7, 2026 at 11:22 AM

    හිටපු රජයෙ රැකියාව මොක්කද මචන්?
    ඒක එක තැන පල්වෙන පොසිශන් එකක්ද? නැත්තම් ඉහලට යන්න පුලුවන් එකක්ද?
    එක තැන එකක් බන්...මිනිස්සට්‍රි ආව සංවර්ධනේ නිලදාරි කියන මගුල
    ------ Post added on Jun 7, 2026 at 11:23 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,414
    113
    පස්සේ කාලේක පසු තැවෙන්ඩ වෙන්නේ නැති දෙයක් තමා ඉතින් කරනවනන් හොද
     
    • Like
    Reactions: DiksonAlex

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,988
    4,620
    113
    Abyss
    පස්සේ කාලේක පසු තැවෙන්ඩ වෙන්නේ නැති දෙයක් තමා ඉතින් කරනවනන් හොද
    Mokak kalath pasu thawenawa bn.

    Rata giyoth hithenawa ammawa balaganna thinbe kiyala

    Lankawe hitiyoth hithenawa aparade rata yanna thibbe kiyala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    ඊලගට ඒකිට පුකට පයින් ගහල යන්න කියනව

    43
    ------ Post added on Jun 7, 2026 at 11:22 AM

    එක තැන එකක් බන්...මිනිස්සට්‍රි ආව සංවර්ධනේ නිලදාරි කියන මගුල
    ------ Post added on Jun 7, 2026 at 11:23 AM
    ආයේ බදින්න කාලයක් නැ බං 😬