Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    694
    1,151
    93
    මම කැම්පස් පටන් අරගත්ත කාලෙ ඉදන් හෙව්ව ඉන්ටර්ශිප් එකක් මාස 5ක් යන්න කලින් සෙට් උනා එතන අවුරුදු 3.5ක් යනකන් ප්‍රොමෝට් වෙවී හිටිය.

    ඒකාලෙ මම කැම්පස් එකේ උන්ට කියද්දි ඉගනගෙන ඉන්න ඕන කිය කිය හිටිය. අන්තිමට දැන් එකෙක්ටවත් internship එක නෑ මාස හයක inindustrial training නැතුව degree එකවත් දෙන්නෙ නෑ මාරම සීන් එක වෙන්නෙ unpaid ඒව එනව උන් තතනිකරම indian scam.

    ප.ලි හැමදෙටම පරක්කු වෙන එකාට කෙලවෙනව
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,016
    10,237
    113
    🌎
    Data science side eka kohmada sinhalu. UCSC/ Mora IT untath oya tikamada naththan egollonva interview valadi ehema prioritize karanavada.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,221
    9,702
    113
    Lankawe IT Industry eke bahina kalawa.. Mehe mokada bung IT walata Invest karanne dan.. thiyena ewath galawagena yanawa misak.. danna ekekta kiyanne naa IT side ekata enna kiyala.. those days are over.. :(
    මොකද්ද විශේෂ හේතුව it ලංකාවෙන් අයින් වෙන්න? Tax නම් වෙන්න බෑ !
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,501
    113
    Lankawe IT Industry eke bahina kalawa.. Mehe mokada bung IT walata Invest karanne dan.. thiyena ewath galawagena yanawa misak.. danna ekekta kiyanne naa IT side ekata enna kiyala.. those days are over.. :(

    මොකද්ද විශේෂ හේතුව it ලංකාවෙන් අයින් වෙන්න? Tax නම් වෙන්න බෑ !

    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,221
    9,702
    113
    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.
    ,mmm theruna!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    Lankawe IT Industry eke bahina kalawa.. Mehe mokada bung IT walata Invest karanne dan.. thiyena ewath galawagena yanawa misak.. danna ekekta kiyanne naa IT side ekata enna kiyala.. those days are over.. :(
    අපි ඔය investor ප්‍රශ්නෙ rhetorically ඇහුවෙ අවුරුද්දකට කලින්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,977
    4,607
    113
    Abyss
    Data science side eka kohmada sinhalu. UCSC/ Mora IT untath oya tikamada naththan egollonva interview valadi ehema prioritize karanavada.
    Mora ewunta podi priority ekak thiyenawa. two weeks ago 50k interview kalaa

    ලංකාවේ පට්ට demand එකක් තියෙන jobs තියෙනවා.

    German tech එහෙම ගියා කියන්නේ
    Ow godak ewun danne naa.
    ------ Post added on Jun 7, 2026 at 7:07 PM
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,144
    4,899
    113
    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.
    Products hadena ekakuth nadda
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    BR එකක් අරගෙන ඔය ඉන්ටර්න් නැති එවුන්ගෙන් සල්ලි අරගෙන ඉන්ටර්න්ශිප් දෙන කම්පැනියක් පටං ගන්න බැරිද
    උන්ගෙන් සල්ලිත් ගන්නවා, උන්ට කියලා ප්‍රොජෙක්ට්නුත් කරගන්නවා. ගානකුත් එනවා ප්‍රොජෙක්ට්නුත් කෙරෙනවා
    ඩෙස්පරේට් සොට්ටෙයා සිංහලුන්ගෙන් සල්ලි ටිකක් ගන්න බැරිද මේ වැඩේ කරලා
     
    • Like
    • Love
    Reactions: win7dot and Emarald