මේකට උත්තර දීපල්ලා චොයිස් එක සිලෙක්ට් කරගන්න බැරැව ඉන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,510
    5,451
    113
    Colombo
    ආයේ බදින්න කාලයක් නැ බං 😬
    eka eyage terima. amma hoyala dunna puluwan time

    rata yanawa kohomahari yanna puluwannam
    එහෙම වුනාම අම්මව කොහෙද නවත්තන්නේ? ඒ මොන වගේ තැනක් ද බලන්නේ උඹ? හොඳසැප තියෙන සේප් ප්ලෙස් එකක් ද? උදා හරණ කියපන්
    ------ Post added on Jun 7, 2026 at 8:54 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,440
    72,656
    113
    මාලඹේ
    eka eyage terima. amma hoyala dunna puluwan time

    එහෙම වුනාම අම්මව කොහෙද නවත්තන්නේ? ඒ මොන වගේ තැනක් ද බලන්නේ උඹ? හොඳසැප තියෙන සේප් ප්ලෙස් එකක් ද? උදා හරණ කියපන්
    ------ Post added on Jun 7, 2026 at 8:54 PM
    ඔය නවත්වන තැන්වල කොහෙවත් සැප නැහැ බං උන් කරන්නේ තනිකරම බිස්නස් එකක් හරියට බෙහෙත් දෙන්නේ නැ ලෙඩක් උනාම බලන්නේ නැ ප්‍රශ්න ගොඩයි
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,510
    5,451
    113
    Colombo
    ඔය නවත්වන තැන්වල කොහෙවත් සැප නැහැ බං උන් කරන්නේ තනිකරම බිස්නස් එකක් හරියට බෙහෙත් දෙන්නේ නැ ලෙඩක් උනාම බලන්නේ නැ ප්‍රශ්න ගොඩයි
    එතකොට බන් ඔය රට යන වුන් කොහෙද උන්ගේ අම්මලා එහෙම තියල යන්නේ දුකක් කරදරයක් නොවී ඉන්න?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,440
    72,656
    113
    මාලඹේ
    එතකොට බන් ඔය රට යන වුන් කොහෙද උන්ගේ අම්මලා එහෙම තියල යන්නේ දුකක් කරදරයක් නොවී ඉන්න?
    මම දන්න එකෙක් උගේ අම්මා මහරගම වැව පාරේ Home එකක නවත්වලා තියලා තිබ්බා වැඩි අවුලක් නැති තැනක් එත් පස්සේ උන් මාසෙන් මාසෙට ගනන් වැඩි කරා
    අන්තිමට උ කිවුවා එතනින් අයින් කරලා නැදැගෙදරක ගානක් දිලා නවත්වකවා කියලා
    අන්තිමට මොනවා කරගත්තාද කියලා නම් දන්නේ නැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    ලංකාවේ ඉන්දන් ගහන ප්ලෑන මොකදද්?
    සල්ලි තියෙන කෙල්ලෙක් හොයන් බඳිනවා.
    තාත්තට filling station එකක්, බස් කිහිපයක් තියෙන කෙල්ලෙක්ව. කලු බතලයක් උනත් කමක් නෑ.
    - @Mohowk ගේ උපදෙසකි
     
    • Love
    Reactions: DiksonAlex