සලේ බෞද්ධද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    ඉතින් ලපයා බෞද්ධද? මන් දැක්ක ඌ ඉෆ්තාර් වලට යනවා, උතුරේ අවුරුදු උත්සව වලට යනවා. එතකොට එක අවුල් නැද්ද? සලේ කියන්නේ ශ්‍රීලාංකික හමුදා නිලධාරියෙක්, ජනවර්ගය මැලේ, ආගම ඉස්ලාම්. විවාහ වෙලා ඉන්නේ බෞද්ධ කාන්තාවක්. එතකොට උඹලට රිදුන නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මාස තුනක් රිමාන්ඩ් එකේ හිටිය. දැන් මොකද මේ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,042
    113

    පාස්කු ප්‍රහාරය සිදු වන දිනය, වෙලාව, ප්‍රහාරකයන්ගේ නම්, ප්‍රහාර එල්ල වන ස්ථාන ගැන පවා බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කරලා.

    එහෙම පසුබිමක පවා පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න එවකට ආරක්ෂක අංශ නිළධාරීන්ට හැකි වෙලා නැහැ.

    දැන් ඒ ආරක්ෂක අංශ වල හිටපු ඩයල්, සල්ලි වලට කතා කරන, ලියන NGO මාධ්‍යවේදි ඩයල් එක්ක එකතු වෙලා පාස්කු ප්‍රහාරය බුද්ධි අංශ පිට දානවා.

    ඒ වගේම දේශපාලනික අරමුණකට සිංහල බෞද්ධයා පිට පාස්කු ප්‍රහාරය පටලවලා, ඊලග ප්‍රහාරය එල්ල වනතුරු ඉ*ලාම් අන්තවාදය ආරක්ෂා කරමින් ඉන්නවා.

    මේ මෙසේජස් වලින් රෙදි ගැලවෙන්නේ පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධ ජනතාව පිට දාලා අත පිහිදාගන්න හදන මාලිමා ආණ්ඩුවේ නෙවෙයි.

    ඒ වගේම මේ මෙසේජස් වලින් ශානි සහ රවී පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බුවාලා නෙවෙයි විත්තිකාරයො බව හෙළිවුනත් ප්‍රධාන හානිය ඔවුන්ට නෙවෙයි.

    මේ සාක්ෂි වලින් රෙදි ගැලවෙන්නේ මැල්කම් රංජිත්ගේ.

    පල්ලි වලට ප්‍රහාර එල්ල වුණා.

    තමන් නායකත්වය දීපු අනුගාමිකයො මිය ගියා.

    සැබෑ අවංක නායකයෙක් කළ යුත්තේ එහි සැබෑ වරදකරුවන් සමග සටන් කිරීම. එවැන්නක් යළි ඇති නොවීමට වග බලා ගැනීම.

    නමුත් මැල්කම් රංජිත් මොකක්ද කරන්නේ ?

    හැම පාස්කු දවසෙම එයා ගිහිල්ලා, ප්‍රහාරකයන්ට මතවාදීමය ආරක්ෂාව ලබා දෙන, ඔලුවට තොප්පියක් දාන් ඉන්න බුවාලා ලව්වා කිස් කරවා ගන්නවා.

    ඊටපස්සේ මේකේ මහ මොලකරු කවුද ගගා සිංහල බෞද්ධ නායකයෙක් අත්අඩංගුවට ගන්නා තුරු බොරුවට කෑ ගහනවා.

    දැන් එයාට පාස්කු ප්‍රහාරය එයාට සිවිල් බලයක් එක් කර ගැනීමට ඇති උපකරණයක්. හරියට හිඟන්නාගේ තුවාලය වගේ.

    පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු වුනොත් මුලින්ම බඩ ගෝස්තරය නැති වෙන්නේ කාදිනල්ගේ.

    ඉතින් එයාට උවමනා පාස්කු ප්‍රහාරය විසඳගන්න නෙවෙයි ඇඳන් යන්න. පාවිච්චි කරන්න.

    එයා කරන්නේ බොරුවක් බව එයත් දන්නවා. ශානිලත් දන්නවා. තරිඳුලත් දන්නවා. අපිත් දන්නවා.

    කොටින්ම ඔලුව ඉබින ඩයල් පවා දන්නවා.

    හැබැයි ඒ රඟපෑම කරනවා.

    කෝ අර මිය ගිය මිනිසුන්ගේ ආත්ම වලට ශාන්තියක් ?

    පාස්කු ප්‍රහාරයේ ඇත්තම මහ මොලකරුවා අයිඩියොලොජි එකක්.

    ඒ අයිඩියොලොජි එක නවත්තන්න මොකක්ද කාදිනල්ලා කරලා තියෙන්නේ ?

    අදටත් මේ තොරතුරු හොයාගෙන දැනුම් දීපු සුරේෂ් සලේ ලා මීයො පිරිච්ච කලුවර කාමරේක දුක් විඳිනවා.

    මරු රටක් මේක!
     
    සචින් රත්වත්ත කියන්නෙ චන්ද්‍රිකාගෙ නෑයෙක් ද?!
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,035
    10,273
    113
    🌎
    මම නම් සම්බන්ධ නැහැ ඕවට

    Maithripala-photo-via-his-Media-Director.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    මාස තුනක් රිමාන්ඩ් එකේ හිටිය. දැන් මොකද මේ?
    උඹ සර්ච කරලා බලපන්, සලේ ගැන කතා කරපු හැම සැරයකම මම ඇවිල්ල කමෙන්ට් කරලා තියෙනවා. දැන් එක පාර වැඩියෙන් පොස්ට් දාල වගේ පෙන්නේ උඹල නේ ඒවා උස්සල කතා කරන්නේ. ඉතින් රටට සේවයක් කරපු මනුස්සයෙක්ට කලගුණදන්නා සිංහලයෙක් විදියට මට පුළුවන් දේ කරනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    ඉබ්‍රහිම්ට විරුද්ධව නඩු නැද්ද?
    ඉන්දියාවේ නම් බබා හුකුං නැහැ, ත්‍රස්තවාදීන්ගේ දේපළ විනාශ කරලා දානවා. එත් මේ රටේ මිනීමරු පුත්තු තාත්තාට දේපළ ලියල දීල අපයට යනවා, උන්ගේ අප්පා සැපෙන් ඉන්නවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ සර්ච කරලා බලපන්, සලේ ගැන කතා කරපු හැම සැරයකම මම ඇවිල්ල කමෙන්ට් කරලා තියෙනවා. දැන් එක පාර වැඩියෙන් පොස්ට් දාල වගේ පෙන්නේ උඹල නේ ඒවා උස්සල කතා කරන්නේ. ඉතින් රටට සේවයක් කරපු මනුස්සයෙක්ට කලගුණදන්නා සිංහලයෙක් විදියට මට පුළුවන් දේ කරනවා.
    ෆොන්සේකා ගැන මීක් කිව්වෙ නෑනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවේ නම් බබා හුකුං නැහැ, ත්‍රස්තවාදීන්ගේ දේපළ විනාශ කරලා දානවා. එත් මේ රටේ මිනීමරු පුත්තු තාත්තාට දේපළ ලියල දීල අපයට යනවා, උන්ගේ අප්පා සැපෙන් ඉන්නවා.
    ත්‍රස්තවාදියාව රිමාන්ඩ් කරාම මෙහෙම නම් දේපල විනාස කරොත් කොහොම වෙයිද?

    එකක් තියෙනවා නෙ. සද්දයක් නෑ ඒ ගැන
    නඩුව අහනව මේ දවස්වල
    ------ Post added on Jun 8, 2026 at 11:45 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ත්‍රස්තවාදියාව රිමාන්ඩ් කරාම මෙහෙම නම් දේපල විනාස කරොත් කොහොම වෙයිද?

    නඩුව අහනව මේ දවස්වල
    ------ Post added on Jun 8, 2026 at 11:45 AM
    ඒ නඩුව වෙනම අහනවද නැත්තං මේකෙම කොටසක්ද