බාස්ලගේ තියෙන ගෑස් උත්තෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    පොඩි කොන්ක්‍රීට් එකක් දාගන්න දවස් දෙකක වැඩකට එකෙක් හොයාගන්නම බැරි උනා. පස්සේ සෙට් උන එකා දවසට 6000යි. ගෝලයට 4500යි ඉල්ලනවා පොඩි වැඩක් නිසා. එකත් කමක් නැ කියපන්. ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,239
    45,118
    113
    අපෝ ඕකුන් ගැන නම් කථා කරලා වැඩක් නෑ..ඉස්සෝ වගේ පනින්නේ..හැම තැනම වැඩ අල්ලගෙන ටික ටික කරනවා උන්ගේ වාසියට..ගෙවල් වල ගෑණු උන්ගේ මිනිහටත් වඩා බාස්ලට සලකනවා ඒත් වැඩක් නෑ...පොලු තියලා පනිනවා..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,982
    10,172
    113
    🌎
    ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු

    200.gif
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    129
    81
    28
    ඇත්ත කියපං උඹ ලවා නේද සිමෙන්ති ගල් වැලි ඇද ගත්තෙ. ඊට පස්සෙ වැලි 12යි ගල් 8යි දාලා කොන්ක්‍රිට් එකත් අනපන් කිවුවා නේද? නොදකින් ඕකා උඹේ ගෑනිටත් ගහලා යන්නෙ බලපන්. :LOL:
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,075
    729
    113
    Darkweb
    www.darkweb.dk
    Same here. 5k for bass, 4k for golaya.
    If the work takes 3 days, they do it for 6 days.
    For the people who tell docs earn a lot, it's better to do MBBS (Mason bas ta badama supply) & later be a MB (Mason bass) rather than doing MBBS (Bachelor of Medicine & Surgery) and being a Doc.

    Also, they charge 75000 - 100,000 for making a bathroom (only their work fee, not full price).
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    Facebook එකේ බලපන්..
    වැඩ නැතිව අඬන උන් පඳුරක් ගානේ ඉන්නවා.
    ඒ උනාට වැඩක් දුන්නම, මුංගේ ගණන් අපි බලන්න ඕනේ.
    80-90% වගේ ඉන්න කම්බ හොරු. වැදගත් මේසන් බාස්ලා ගෝලයෝ හොයනවා කියන්නේ හරි අමාරු වැඩක්. ගාන වැඩියෙන් දුන්නත් කමක් නෑ වැඩේ හරියට කරනවනම්. මුං හානවනේ

    It's cheaper to hire good civil engineer with 4-5 construction workers from India and let them do the job. You can bring them here through visit visa. Stay in a house nearby. No drama at all.

    I know someone in Kandy, who managed to build a house that way. All you have to do is give them a proper plan, hire equipment, and materials.
    අඩේ මගේත් අයිය කෙනෙකුත් ඕක කලා, කේරලේ ඉන්නවා සුපිරි වැඩ කාරයෝ. උන්ට හොඳට කන්න දුන්නාම වැඩ කරනවා යක්කු වගේ දවසට පැය 10ක් වැඩලු.
    ------ Post added on Jun 8, 2026 at 11:45 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,736
    8,708
    113
    35
    Spain
    It's cheaper to hire good civil engineer with 4-5 construction workers from India and let them do the job. You can bring them here through visit visa. Stay in a house nearby. No drama at all.

    I know someone in Kandy, who managed to build a house that way. All you have to do is give them a proper plan, hire equipment, and materials.
    නියම අදහස, ඊළඟ සැරේ මේක කරන්න ඕන.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,488
    4,963
    113
    ඇත්ත කියපං උඹ ලවා නේද සිමෙන්ති ගල් වැලි ඇද ගත්තෙ. ඊට පස්සෙ වැලි 12යි ගල් 8යි දාලා කොන්ක්‍රිට් එකත් අනපන් කිවුවා නේද? නොදකින් ඕකා උඹේ ගෑනිටත් ගහලා යන්නෙ බලපන්. :LOL:
    හුත්තො උඹලාගෙ ලැට් එක හදන්න ආපු එකා උඹෙ අම්මට හුකලා උඹ ආවට අනෙක් ගෙවල් වල ඒක වෙන්නෙ නැහැ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    අඩේ මගේත් අයිය කෙනෙකුත් ඕක කලා, කේරලේ ඉන්නවා සුපිරි වැඩ කාරයෝ. උන්ට හොඳට කන්න දුන්නාම වැඩ කරනවා යක්කු වගේ දවසට පැය 10ක් වැඩලු.
    ------ Post added on Jun 8, 2026 at 11:45 AM
    නියම අදහස, ඊළඟ සැරේ මේක කරන්න ඕන.
    If you are building a house this is cheaper and their work ethics and quality is good. You need to hire someone who understand Tamil /Malayalam as language going to be an issue. most of them understand basic english.

    My friend hired indian civil engineer from Kerala who's fluent in English and Tamil.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,206
    15,736
    113
    Facebook එකේ බලපන්..
    වැඩ නැතිව අඬන උන් පඳුරක් ගානේ ඉන්නවා.

    කුඩ්ඩෝ ඵහෙමත් අැති ඕවල.,පරිස්සමෙන්..අපි නම් දන්නම ඵකෙක් අැරෙන්න ඔය වැඩ වලට ගන්නේ නෑ..වැඩේ පරක්කු වුනත් වෙන වෙන අවුල් වෙන්නේ නෑ කියලා ෂුවර් නේ..
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,166
    309
    83
    home
    If you are building a house this is cheaper and their work ethics and quality is good. You need to hire someone who understand Tamil /Malayalam as language going to be an issue. most of them understand basic english.

    My friend hired indian civil engineer from Kerala who's fluent in English and Tamil.
    adee this is so good
     
    • Like
    Reactions: wpril5

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,625
    7,349
    113
    It's cheaper to hire good civil engineer with 4-5 construction workers from India and let them do the job. You can bring them here through visit visa. Stay in a house nearby. No drama at all.

    I know someone in Kandy, who managed to build a house that way. All you have to do is give them a proper plan, hire equipment, and materials.
    මේක මරු බං.
    පොඩ්ඩක් හොයලා බලන්න ඕන මේක.

    Business එකක් විදියටත් හොදයි.

    හැබැයි Visit Visa එකෙන් ඇවිත් වැඩ කරද්දී පොලිස් case නේද..?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,382
    113
    It's cheaper to hire good civil engineer with 4-5 construction workers from India and let them do the job. You can bring them here through visit visa. Stay in a house nearby. No drama at all.

    I know someone in Kandy, who managed to build a house that way. All you have to do is give them a proper plan, hire equipment, and materials.

    ETCA
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    By hiring Indian workers, you don't save a lot from salaries as you need to provide return tickets and accommodation, food.

    You save a lot from time as they finish work in less time than srilanka masonry crew. Srilankans take 12 months and these guys finish in 8-9 months. That's the saving. That's a 30-40k saving per day.

    මේක මරු බං.
    පොඩ්ඩක් හොයලා බලන්න ඕන මේක.

    Business එකක් විදියටත් හොදයි.

    හැබැයි Visit Visa එකෙන් ඇවිත් වැඩ කරද්දී පොලිස් case නේද..?
    Yes Police case can happen if someone complains. You need to level them first. It's is Srilanka after all.
    ------ Post added on Jun 8, 2026 at 12:16 PM