සලේ බෞද්ධද ?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    900
    1,429
    93
    ත්‍රස්තවාදියාව රිමාන්ඩ් කරාම මෙහෙම නම් දේපල විනාස කරොත් කොහොම වෙයිද?
    හොයලා බලපං පොඩ්ඩක් අර ගණේමුල්ලේ සංජීවව උසාවියේදි මරන්න ආධාර අනුබල දුන්නා කියාපු නිතීඥ්ඥවරියගේ කතාව.

    මුලින් කිව්වේ කෝටි ගානක සල්ලි එහෙ මෙහේ කරපු බෑන්ක් එකවුන්ට් ගොඩක් තියෙනවා. පාතාල සාමාජිකයො ගොඩ දෙනෙක් එක්ක සම්භන්ධතා පවත්වලා තියෙනවා වගේ හේන සීන් ගොඩක්. ගිය සතියේ පොලීසිය උසාවි ඇවිල්ලා කියනවා "හම්නේ, එයා ඒම නෑ" කියලා.

    ඒ හින්දා උබ දැන් සලේ ත්‍රස්තවාදියා කියලා ටෝක්ස් දුන්නාට හෙට පොලිසීය උසාවි ඇවිල්ලා කිව්වොත් "හම්නේ, එයා ඒම නෑ" කියලා එතකොට උබ මොකද කරන්නේ?
    නඩුව අහනව මේ දවස්වල
    ------ Post added on Jun 8, 2026 at 11:45 AM
    නඩුව අහනවා? කවුද උබද නඩු කාරයා? නීතීපති නඩුව ඉල්ලා අස් කරගෙන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,875
    1
    56,903
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ නඩුව වෙනම අහනවද නැත්තං මේකෙම කොටසක්ද
    දැන් අහන්නෙ 2021 පවරපු නඩුව. සලේ මේ නඩුවට නැහැ https://easterattack.info/

    හොයලා බලපං පොඩ්ඩක් අර ගණේමුල්ලේ සංජීවව උසාවියේදි මරන්න ආධාර අනුබල දුන්නා කියාපු නිතීඥ්ඥවරියගේ කතාව.

    මුලින් කිව්වේ කෝටි ගානක සල්ලි එහෙ මෙහේ කරපු බෑන්ක් එකවුන්ට් ගොඩක් තියෙනවා. පාතාල සාමාජිකයො ගොඩ දෙනෙක් එක්ක සම්භන්ධතා පවත්වලා තියෙනවා වගේ හේන සීන් ගොඩක්. ගිය සතියේ පොලීසිය උසාවි ඇවිල්ලා කියනවා "හම්නේ, එයා ඒම නෑ" කියලා.

    ඒ හින්දා උබ දැන් සලේ ත්‍රස්තවාදියා කියලා ටෝක්ස් දුන්නාට හෙට පොලිසීය උසාවි ඇවිල්ලා කිව්වොත් "හම්නේ, එයා ඒම නෑ" කියලා එතකොට උබ මොකද කරන්නේ?
    ගෑනිට ත්‍රස්තවිරෝධී පනත යටතේ නඩු පවරන්නෙ නැහැ කිව්වම උඹට මොකක්ද තේරුම් ගියේ? හිජාස් හිස්බුල්ලව, දොස්තර සාපිව රිමාන්ඩ් කරලා අවුරුදු ගණන් තියාගෙන හිටියෙත් ඔය පනත යටතේ. අන්තිමට නඩු දැම්මද ? ඔන්න ඕක නිසා තමයි ඉස්සර ඉඳලම අපි කිව්වෙ ඔය PTA එක අහෝසි කරන්න ඕන කියල. තමන්ගෙ හාමුල විරුද්ධවාදීන් මර්ධනයට ඕක පාවිච්චි කරන නිසා වහල්ලුත් සතුටින් හිටිය. දැන් තමයි තේරෙන්නෙ උන්ට

    නඩුව අහනවා? කවුද උබද නඩු කාරයා? නීතීපති නඩුව ඉල්ලා අස් කරගෙන.
    Colombo High Court Trial-at-Bar Case HC (TAB) 2972/21

    මේ නඩුව ඉල්ලා අස්කරගත්ත කියලද කියන්නෙ?
    ------ Post added on Jun 8, 2026 at 12:35 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    මම නම් සම්බන්ධ නැහැ ඕවට

    Maithripala-photo-via-his-Media-Director.jpg
    but actually this man is innocent and compared to others just left politics and minding his own business. he was just unluck to be in power at that time
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    900
    1,429
    93
    දැන් අහන්නෙ 2021 පවරපු නඩුව. සලේ මේ නඩුවට නැහැ https://easterattack.info/

    ගෑනිට ත්‍රස්තවිරෝධී පනත යටතේ නඩු පවරන්නෙ නැහැ කිව්වම උඹට මොකක්ද තේරුම් ගියේ? හිජාස් හිස්බුල්ලව, දොස්තර සාපිව රිමාන්ඩ් කරලා අවුරුදු ගණන් තියාගෙන හිටියෙත් ඔය පනත යටතේ. අන්තිමට නඩු දැම්මද ? ඔන්න ඕක නිසා තමයි ඉස්සර ඉඳලම අපි කිව්වෙ ඔය PTA එක අහෝසි කරන්න ඕන කියල. තමන්ගෙ හාමුල විරුද්ධවාදීන් මර්ධනයට ඕක පාවිච්චි කරන නිසා වහල්ලුත් සතුටින් හිටිය. දැන් තමයි තේරෙන්නෙ උන්ට
    හරි, දැන් උබේ ආණ්ඩුව ඇවිල්ලා තියෙද්දි පී.ටී. ඒ. අහෝසි කරලද? අහෝසි කරනවද?

    ඉතින් ඔය උබේ ආදරණීය පොලීසියම තමා අධිකරණයට කරුණු වාර්ථා කලේ ඒ ගෑනි අච්චර මෙච්චර වැරදි කරලා තියෙනවාය කියලා. ගිය සතියේ ඒ පොලීසියම ඒ අධිකරණයටම වාර්ථා කරනවා එයාට විරුද්ධව ඒ චෝදනා වලට නඩු පවරන් නෑය කියලා. ඉතින් මට තේරුන විදියට පොලීසිය ඉතාම මෝඩ විදියට බොරු චෝදනා ඉදිරිපත් කරනවා අහමයි මෙහෙමයි කියලා. ඊට පස්සෙ ඇවිල්ලා කියනවා කලින් කියාපු චෝදනා වලට නඩු ගොනු කරන් නෑ කියලා.

    Colombo High Court Trial-at-Bar Case HC (TAB) 2972/21

    මේ නඩුව ඉල්ලා අස්කරගත්ත කියලද කියන්නෙ?
    ------ Post added on Jun 8, 2026 at 12:35 PM
    හොයලා බලපංකෝ ඔහොම නඩුවක් තියා ඉබ්‍රහිම් නානාට මොනම නඩුවක්වත් කොළඹ මහාධිකරණයේ තියෙනවාද කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    බේරෙන්න ඕන උනාම ඕනෑම කපටියෙක් බෞද්ධ වෙනවා
    තට්ටයින්ට බේරෙන්න ඕන උනාම ඕනෙම එකෙක් බෞද්ධ කරනවා
    ඕකයි සිරිලංකාද්වීපයේ කතන්දරේ
    ඉතිහාසයේ උදාහරණ එමටයි
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අපි හිතමු මහ මොලකරු සලේයි රාජපක්ශලමයි කියල කවද හරි ඔප්පු වුනා කියලා. එතකොට ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරුත් ලැබිල වලක්වා ගැනීමට කටයුතු කරපු නැති ශානිලයි රවීලයි අතෙ වැරද්දක් ඇත්තෙම නැද්ද. එයාලට දඩුවම් දෙන්නෙ නැද්ද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,875
    1
    56,903
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි හිතමු මහ මොලකරු සලේයි රාජපක්ශලමයි කියල කවද හරි ඔප්පු වුනා කියලා. එතකොට ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරුත් ලැබිල වලක්වා ගැනීමට කටයුතු කරපු නැති ශානිලයි රවීලයි අතෙ වැරද්දක් ඇත්තෙම නැද්ද. එයාලට දඩුවම් දෙන්නෙ නැද්ද.
    උන්ට නඩු දාන්න පුළුවන් නම් දාන්න ඕන තරම් කල් තිබුන. හා නැද්ද?