ඇයිත්තෝ මේ මහාචාර්යවරු Pvt ltd කියන වචන වල තේරුම කාංචන ඉන්න කොට දැනගෙන ඉඳලා නැත්තේ.
එතකොට මැරෙන්න හැදුවා මෙන්න කඩලා විකුණනෝ කියලා
@Max_r @nul @ob_server @shenat
ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ පුද්ගලික සමාගමක් කියන එක තමා. LOLC Asia PVT Ltd කියන්නේ LOLC Asia පුද්ගලික සීමිත සමාගම කියන එක.මෙන්න මේක මම අහන්න හිටියෙ උබලගෙන්. මෙතනදි මූ කියන කතාව හරි කියලා මට හිතෙන්නේ. කවුරුහරි කෙනෙක් මේකෙ ඇත්ත කතාව පැහැදිලිව කියල දෙන්න.
I think what Jeppa is saying is correct. Same goes for LECO pvt ltd.මෙන්න මේක මම අහන්න හිටියෙ උබලගෙන්. මෙතනදි මූ කියන කතාව හරි කියලා මට හිතෙන්නේ. කවුරුහරි කෙනෙක් මේකෙ ඇත්ත කතාව පැහැදිලිව කියල දෙන්න.
The meaning of PVT Ltd means ownership has been limited between the share holders. To do that there must be two more share holders. Even the government was there, there should be a at least another party as a shareholder.I think what Jeppa is saying is correct. Same goes for LECO pvt ltd.
Private means not shared, privately owned by the government. Not sure but I think that is the case.
I think what Jeppa is saying is correct. Same goes for LECO pvt ltd.
Private means not shared, privately owned by the government. Not sure but I think that is the case.
btw, just go ahead and define itme yaka danagena ho nadana kiyana kathawa aththa, government owned pvt ltd thiyenna puluwan.මෙන්න මේක මම අහන්න හිටියෙ උබලගෙන්. මෙතනදි මූ කියන කතාව හරි කියලා මට හිතෙන්නේ. කවුරුහරි කෙනෙක් මේකෙ ඇත්ත කතාව පැහැදිලිව කියල දෙන්න.
A "private" limited company is a company whose shares are not offered to the general public, with restrictions built into how shares move and who can hold them.btw, just go ahead and define it
වැරදී බන්. එහෙනං leco එකත් private company එකක් වෙන්න ඕනේ. ආණ්ඩුවට අයිති කම්පැණියක් pvt ltd කියල register කරන්න පුළුවන්ප්රයිවට් ලිමිටඩ් කියන්නේ පුද්ගලික සමාගමක් කියන එක තමා. LOLC Asia PVT Ltd කියන්නේ LOLC Asia පුද්ගලික සීමිත සමාගම කියන එක.