කඩාගත් නිවුස් : Mobitel ද ගුපියන් අඬවයි.නෑ නෑ නෑ දූරියන් කාල නෙවෙයි..

lilman

Well-known member
  • May 10, 2009
    40,169
    53,172
    113
    Colombo
    Last edited:

    shepard1500

    Active member
  • Apr 9, 2025
    180
    148
    43
    ඔහොම 24 month contract ගහන්න මුන්ට අවසර දෙනවද TRC එක
    එහෙම දෙන එකේ වැරැද්ද මොකද්ද?

    ---------------------------------------------------------------------------------------------------

    Dialog ආයතනය ගුපියන්ට වෙට් වෙන්න හඳුන්වාදෙන අලුත්ම 5G පැකේජ..​

    https://elakiri.com/threads/dialog-ආයතනය-ගුපියන්ට-වෙට්-වෙන්න-හඳුන්වාදෙන-අලුත්ම-5g-පැකේජ.2253818/

    dialog 2800-100GB
    mobitel 4700- 100GB😂
    විකුණන්න නොදී බේරගනිපු ජෙබයි හැත්තට මොබිටෙල් ලාබෙට දීලා තියෙන්නෙ.🤣
    ------ Post added on Jun 9, 2026 at 12:51 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,466
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,536
    113
    Earth
    එහෙම දෙන එකේ වැරැද්ද මොකද්ද?

    dialog 2800-100GB
    mobitel 4700- 100GB😂
    විකුණන්න නොදී බේරගනිපු ජෙබයි හැත්තට මොබිටෙල් ලාබෙට දීලා තියෙන්නෙ.🤣
    ------ Post added on Jun 9, 2026 at 12:51 PM
    Mobitel වල Quality Of Service එක හොද උනොත් සමහර විට කස්ටිය ගනීවි. හැබැයි මේ දෙකේ Difference එක වැඩී. අනිත් එක 2800 ට 100GB කියන්නෙ Personally ලංකාව වගෙ Digitalization වලට Enter වෙන්න Try කරන රටකට මදි කියලා හිතනවා.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    180
    148
    43
    Mobitel වල Quality Of Service එක හොද උනොත් සමහර විට කස්ටිය ගනීවි. හැබැයි මේ දෙකේ Difference එක වැඩී. අනිත් එක 2800 ට 100GB කියන්නෙ Personally ලංකාව වගෙ Digitalization වලට Enter වෙන්න Try කරන රටකට මදි කියලා හිතනවා.
    ඔව්. ඒත් මොබිටෙල් නිසා trust කරන්න බෑ. 4G දාලා අවුරුදු 6,7න් ලිමිට් දාපු උන් 5G හොඳට දේවි කියලා පිළිගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Lionzzz

    lilman

    Well-known member
  • May 10, 2009
    40,169
    53,172
    113
    Colombo
    Oke 5g speeds kohomada?
    Photo eke tyena router eka ube kiyala hithala ahuwe 🙃

    සිග්නල් තියනවනම් හොඳයි. සිග්නල් ඇදල ගන්න පවර්ෆුල් සීන් ලොකුවට නෑ. 150mbps වගේ average එනව. බිල්ඩින් එක ඇතුලට ස්පීඩ් අඩුයි.
     
    • Like
    Reactions: nooby

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,071
    72,199
    113
    මාලඹේ
    සිග්නල් තියනවනම් හොඳයි. සිග්නල් ඇදල ගන්න පවර්ෆුල් සීන් ලොකුවට නෑ. 150mbps වගේ average එනව. බිල්ඩින් එක ඇතුලට ස්පීඩ් අඩුයි.
    උබ ලැලි ගෙයකද ඉන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,051
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම 24 month contract ගහන්න මුන්ට අවසර දෙනවද TRC එක

    එහෙම දෙන එකේ වැරැද්ද මොකද්ද?

    ------ Post added on Jun 9, 2026 at 12:51 PM

    එහෙම දෙන එකේ වරදක් නෑ පහළ දේවල් කරනව නං.

    1. කස්ටමර් පෙන්නුවොත් සිග්නල් නෑ, හරියට කියන minimum speed එක එන්නෙ නෑ, ඩේටා අසාධාරණ විදියට ඉවර වෙනවා ඒ නිසා මට මේක එපා කියලා එතකොට කන්ට්‍රැක්ට් එක terminate කරන්න ඕන එතනට එනකන් බිල විතරක් අරන්.

    2. කන්ට්‍රැක්ට් විතරක් තියෙන්න බෑ. සාධාරණ no contract packages (සාමාන්‍යයෙන් මේව prepaid) තියෙන්න ඕන. සාධාරණ කියන්නෙ contract එකේ 100GB 2500 ට දෙද්දි no contract එකේ 100GB 5000 ට දෙන්නං කියන එක නෙවෙයි.

    3. 24m contracts නං වැඩියි. උපරිම 12 months විතරක් දෙන්න ඕන. 12 months ඒවත් තියෙද්දි 24m දෙනව නං ටිකක් ok
     
    • Like
    Reactions: nooby and topkollek

    ඕවා මෙතන කියලා වැඩක් නෑ.MODE එක තියෙන්නෙ ලපයගේ යටතේ නේද? කියලා reply එක මේකට දාපං.:giggle:
     
    Similar threads