"සුළු අලුත්වැඩියාවන් කළ හැකිය"මේක සාමාන්‍ය මිලට වඩා ගණන් අඩුයි නේ? මරාලයක්ද දන්නේ නැහැ.

"සුළු අලුත්වැඩියාවන් කළ හැකිය"මේක සාමාන්‍ය මිලට වඩා ගණන් අඩුයි නේ? මරාලයක්ද දන්නේ නැහැ.

360 camera
ගොඩක් ඒවයෙ රිවස් එකට දැම්මම ස්ක්‍රින් එකේ ඔය මෝඩ් එක ඔන් වෙනවා
------ Post added on Jun 9, 2026 at 2:17 PM
"අර වාහනේ ත්‍රී සික්ස්ටි කැමරා තියෙනවද?"4 Way camera. This is the most common term.
360 view camera
Bird eye view camera
Surround view camera
minor repairs possible kiyala tiyenne wrong transaltion"සුළු අලුත්වැඩියාවන් කළ හැකිය"![]()
ඉස්සර තිබ්බ හොඳ වාහනයක්. දැන් කාලෙ හරි නේද.4ක් පැනල 2nd overhaul එකත් ඇවිත් ඇත්තෙ.minor repairs possible kiyala tiyenne wrong transaltion
Owata itin engine tiyana eka nothing ne ban use karanna maru hebei trip yanna wageඉස්සර තිබ්බ හොඳ වාහනයක්. දැන් කාලෙ හරි නේද.4ක් පැනල 2nd overhaul එකත් ඇවිත් ඇත්තෙ.
meka nam me gaanata loweth hamba wenne na. scam ekak wage.ඔරිජිනල් පොත තියනවා කියලා දාල තියනවා
සුලු රෙපෙයාර් තියනවා කියලා කියනවා. එන්ජිම නැද්ද දන්නෙ නෑ