⭕⭕⭕⭕⭕පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සුරේෂ් සලේ බව අනාවරණය වේ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු පිටුපස.

monson

Well-known member
  • May 7, 2007
    25,443
    28,182
    113
    දිලීප පොඩි පුතු මීට කලින් ආතල් දීපු නඩු ඔක්කොම පරාදයි හැබැයි :lol:
    1. doctor shafi
    2. Hijaz hizbulla
    3. Natasha modabimaanaya
     
    • Like
    Reactions: KDH and War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    අනේ @kukku baba පච ජෙප්පොන්ට පුප දීලා නිකන් බලු වෙන්නේ නැතුව හිටපං..🤣🤣

    ඉන්දියාව තමයි කලේ සලේව පාවිච්චි කරලා. පාස්කු ප්‍රහාරේ වෙන කාලේ ඌ හිටියේ ඉන්දියාවේ defense academy එකක.

    අනිත් එක ගොඩක් උන් දන්නේ නෑ shangrila attack එකෙන් චීනේ scientist උන් සෙට් එකක් මලා කියල ලංකාවේ තෙල් හොයන්න ආපු . google කරලා බලපන්
     
    • Wow
    Reactions: kingcapton

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඉන්දියාව තමයි කලේ සලේව පාවිච්චි කරලා. පාස්කු ප්‍රහාරේ වෙන කාලේ ඌ හිටියේ ඉන්දියාවේ defense academy එකක.

    අනිත් එක ගොඩක් උන් දන්නේ නෑ shangrila attack එකෙන් චීනේ scientist උන් සෙට් එකක් මලා කියල ලංකාවේ තෙල් හොයන්න ආපු . google කරලා බලපන්

    ඉතිං ඒක උඹලගේ ජෙප්පෝ කාලේ කිව්වේ නැත්තේ අැයි?චැනල් 4 කොටින්ට පුක දෙන්න ඵපා ඕයි උන්ගේ killing field බලලා🤭
     
    • Like
    Reactions: KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    ඉතිං ඒක උඹලගේ ජෙප්පෝ කාලේ කිව්වේ නැත්තේ අැයි?චැනල් 4 කොටින්ට පුක දෙන්න ඵපා ඕයි උන්ගේ killing field බලලා🤭
    චැනල් 4 එකෙන් ඉන්දියාව කළා කියන්නේ නෑනේ බන්. අපේ මොන පක්ෂේත් බලේට ආවට ඉන්දියාවට ඕකට කේස් අදින්නේ නෑ. ලංකාවේ සම්බන්ද උන්ට දඬුවම් කරලා නිකන් ඉන්නවා මිසක්. අනිත් එක ඔය indian කතාව ජෙප්පෝ විතරක් නෙමෙයි සිරිසේනත් කෙලින්ම කිව්ව කතාවක්

    https://www.sundaytimes.lk/240331/c...risena-drags-india-into-the-scene-553637.html
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    චැනල් 4 එකෙන් ඉන්දියාව කළා කියන්නේ නෑනේ බන්. අපේ මොන පක්ෂේත් බලේට ආවට ඉන්දියාවට ඕකට කේස් අදින්නේ නෑ. ලංකාවේ සම්බන්ද උන්ට දඬුවම් කරලා නිකන් ඉන්නවා මිසක්. අනිත් එක ඔය indian කතාව ජෙප්පෝ විතරක් නෙමෙයි සිරිසේනත් කෙලින්ම කිව්ව කතාවක්

    https://www.sundaytimes.lk/240331/c...risena-drags-india-into-the-scene-553637.html

    දැන් ඵතකොට උඹ 2019 ගෝඨට කඩේ ගිහින් ජනාධිපති කරේ ඕවා නොදැනද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක ඉතින් කව්රුත් දන්න ප්‍රසිද්ද රහසක් දැන්. පල්ලි ගිය අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා සිංහලු රවට්ටලා බලේ ගත්තු උන්ට සාප වෙනවා ඉස්තීරයි. දැන් මුන් මේ හංදියක් හංදියක් ගානේ දුවන්නේ රාජපස්සලා බේරගන්න මිසක් සලේ වෙනුවෙන් නෙමේ.

    ශ්‍රීපති? මැරුවා
    තාජුදින් ? මැරුවා
    ලසන්ත? මැරුවා
    එක්නැලිගොඩ? අතුරුදහන්
    කපිල? මැරුවා
    දැන් සලේ??? හොඳ හොඳ දේවල් ඉස්සරහට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    දැන් ඵතකොට උඹ 2019 ගෝඨට කඩේ ගිහින් ජනාධිපති කරේ ඕවා නොදැනද?
    මම උට 2019 කඩේ ගිය post එකක් දාපන්කෝ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මම උට 2019 කඩේ ගිය post එකක් දාපන්කෝ

    ඵතකොට ඔය කඩේ යන්නේ ජෙප්පොන්ටද?😅

    oGjFRee.png
     
    • Haha
    Reactions: MAXPANE7

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,957
    34,378
    113
    රාජපුක්ක ශාපය සහමුලින්ම අතුගෑවී යාමට නියමිතයි
     
    • Like
    Reactions: Srilankan1

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    ඵතකොට ඔය කඩේ යන්නේ ජෙප්පොන්ටද?😅

    oGjFRee.png
    ඔය 2019 ගෝටා ජනාධිපති කරන්න කියපු එකක්ද බන්? කෝ දාපන්කෝ බලන්න
     
    Similar threads