ඕක ඉතින් කව්රුත් දන්න ප්රසිද්ද රහසක් දැන්. පල්ලි ගිය අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා සිංහලු රවට්ටලා බලේ ගත්තු උන්ට සාප වෙනවා ඉස්තීරයි. දැන් මුන් මේ හංදියක් හංදියක් ගානේ දුවන්නේ රාජපස්සලා බේරගන්න මිසක් සලේ වෙනුවෙන් නෙමේ.
ශ්රීපති? මැරුවා
තාජුදින් ? මැරුවා
ලසන්ත? මැරුවා
එක්නැලිගොඩ? අතුරුදහන්
කපිල? මැරුවා
දැන් සලේ??? හොඳ හොඳ දේවල් ඉස්සරහට