Fronx එකක් ගත්ත. 😩

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,635
    24,678
    113
    Fantasy
    Mewwalin 4 kuth gaththa habai.

    VPn87c.png

    Upgraded plugs, Fine wire iridium center electrode + fine wire platinum tipped ground electrode (DFE technology)

    Factory enne single iridium (Iridium center electrode + Standard ground electrode)
    Japane wrecking yard ekakin car ekak denma spare parts walata genella tiyaa gaththoth mokda
     
    • Haha
    Reactions: Hyaenidae

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,319
    113
    One of my friends bought a Raize Turbo from TL, another friend of mine bought a Taiser then I bought a Raize hybrid JDM.
    Now the guy with the Taiser is sad and wants to change the vehicle soon. 🥴
    ubala denna aruge oluwa kala athi :ROFLMAO: :ROFLMAO: Fronx ekata wada Raize Turbo ekama hode toyota badge eka witharai. Hybrid eka nam pickup a unata, auto yaddi hena saddai race karanawa kiyala dennen nadda ubata. Mage ekak gaththa Razie ekak gp5 eka wikunala. dan adnawa eka hodai kiyala

    IMG-20260610-154109.jpg

    IMG-20260610-154047.jpg

    අද කටුගස්තොට AMW ශෝ රූම් එකට ගිහිං රුපියල් 200ක් දීලා පොටෝ ටිකක් ගත්ත. හේත්තු වෙලත් ගන්න කිවුව එතැන ඉන්න මහත්තයා. :D

    Fronx ගන්නවා නං Grey Black Blue ගන්න. ඒ තුන තමා ලස්සනම Black ට්‍රීම් එකත් එක්ක. Arctic White එක ටිකක් අවුල් වගෙ Black ට්‍ රීම් එක්ක. :)
    Red Thama bro color eka 😍😍 Mun dan gen na ne eka. White eka tikak offwhite ekak enne
    ------ Post added on Jun 10, 2026 at 6:44 PM

    I love to drive lowered Fronx like this. But 💀

    Ammaa 😍
    ------ Post added on Jun 10, 2026 at 6:46 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,713
    6,477
    113
    Narcissistic Sociopath Manipulator
    showroom tiyena ewa 348km duwalada tiyenne? 🤌 🤌
    Showroom එකෙන් නෙවේ මචං. වැරදුනා. කටුගස්තොට Food City එකට මහත්තයෙක් ඇවිත් හිටිය Fronx එකක. මං ආසවට නැගලා බලන්නද ඇහුවා. ඒ මහත්තයා හා කිවුව. මාව වාහනේට හේත්තු උනාම පොටෝ එකකුත් අරං දුන්න. :) මං උදව්වක් විදිහට ඒ මහත්තයාගේ බඩු මුට්ටු ටික ගෙනත් කාර් එකට දාලා දුන්න. :D
     
    saho

    Active member
  • Oct 9, 2007
    208
    160
    43
    38
    Kelaniya
    2.8 wage yanawa bro.. ow ban.. kariyo ekka bah.. man inne mey axel case eka iwara wenakan.. 10000 km ne service interval eka.. eka hinda oil aduwen dagena. Ceratec danawa nam 180 ml wage ne danna wenne. 60 ml for 1 L ..
    10000න් වලින් පස්සෙ එළියෙන් සර්විස් කරගන්න පුලුවන්ද බන්
    ඒ ඇක්සල් කේස් එකනම් නැගල යනව නේද. මම අද සර්විස් එකට රාජගිරියට ගියා එතකොටම එකෙක් ආවා ඇක්සල් අවුල කියාගන.
    උබේ පාර්ට්ස් ගෙනල්ලද තියන්නෙ ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,647
    113
    36
    10000න් වලින් පස්සෙ එළියෙන් සර්විස් කරගන්න පුලුවන්ද බන්
    ඒ ඇක්සල් කේස් එකනම් නැගල යනව නේද. මම අද සර්විස් එකට රාජගිරියට ගියා එතකොටම එකෙක් ආවා ඇක්සල් අවුල කියාගන.
    උබේ පාර්ට්ස් ගෙනල්ලද තියන්නෙ ?

    මුළු warranty period එකේ ම company සර්විස් කරන්න ඕන සාමාන්‍යයෙන්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    10000න් වලින් පස්සෙ එළියෙන් සර්විස් කරගන්න පුලුවන්ද බන්
    ඒ ඇක්සල් කේස් එකනම් නැගල යනව නේද. මම අද සර්විස් එකට රාජගිරියට ගියා එතකොටම එකෙක් ආවා ඇක්සල් අවුල කියාගන.
    උබේ පාර්ට්ස් ගෙනල්ලද තියන්නෙ ?
    Feb complain kare.. thama badu nah..epa wenawa..karaththayak wage...
    Bah ban huththala gen ma service karanna ona
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    284
    119
    43
    Mcn mata Passo ekak thiyenne 2017 , Den nam petrol karannema nethi tharam , 12k karanawath adui, mm kandu wala wedipura ynawa, anika maseta 1500 Km witara yanawa.. den nam athi wela mcn..mata fuel and maintenance cost adu vehicle ekk reccomend krnna puluwan da? meka kiyta denna puluwan da? den 195,000KM duwala, condition hodai, accident ne, 65kata dunnoth balance eka company eken illaganna puluwan aluth ekakata.. real reason ekak pennanna ona aluth vehicle eke..emai kiyala loku gann walata yannath amarui
     
    • Wow
    Reactions: kingcapton

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Uba ara whatsapp group eke innawada.
    un nam kata una axel set ekak awilla set ekakata replace karapu seen ekak
    :D :D ow.. umba kiyanne main group ekey da, nathnam axel walatama hadapu group eka da..technical eka..:P man thama oke axel wala nahayen andana eka.. :D :D
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,713
    6,477
    113
    Narcissistic Sociopath Manipulator
    Mcn mata Passo ekak thiyenne 2017 , Den nam petrol karannema nethi tharam , 12k karanawath adui, mm kandu wala wedipura ynawa, anika maseta 1500 Km witara yanawa.. den nam athi wela mcn..mata fuel and maintenance cost adu vehicle ekk reccomend krnna puluwan da? meka kiyta denna puluwan da? den 195,000KM duwala, condition hodai, accident ne, 65kata dunnoth balance eka company eken illaganna puluwan aluth ekakata.. real reason ekak pennanna ona aluth vehicle eke..emai kiyala loku gann walata yannath amarui
    වාහන ගැන ලොකුවට මම දන්නෙ නැහැ මචං. මං ඉතිං දන්නෙ Drugs තමා. මේ දවස් දෙක - තුනට Rs 50 000+ තෙල් ගැහුවා. කඳු නං කොහොමත් තෙල් කරන්නෙ නැහැ. මම මේක ගත්තෙ AMW එකෙන් ගිය අවුරුද්දෙ KCC එකෙ ෂෝ රුම් එකක් දාලා තිබ්බ නිසා. මම නං Bezza G එකකට යන්න ඉන්නෙ ඊළඟ මාසෙ වගෙ Transport දාන්න.

    දැන් ඔක්කොම බනිනවා බං මේ ලඩියක් ගත්ත කියලා. බිස්නස් එකට Tata 207 ලොරි දෙකක් වගේ අරගෙන Scooter දෙකක් අරං තව සේල්ස් රෙප්ලා දෙන්නෙක් ගන්න තිබ්බනෙ කියල බනිනව.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    Mcn mata Passo ekak thiyenne 2017 , Den nam petrol karannema nethi tharam , 12k karanawath adui, mm kandu wala wedipura ynawa, anika maseta 1500 Km witara yanawa.. den nam athi wela mcn..mata fuel and maintenance cost adu vehicle ekk reccomend krnna puluwan da? meka kiyta denna puluwan da? den 195,000KM duwala, condition hodai, accident ne, 65kata dunnoth balance eka company eken illaganna puluwan aluth ekakata.. real reason ekak pennanna ona aluth vehicle eke..emai kiyala loku gann walata yannath amarui
    Aqua ekak tmai ban thel kranwa nam