බඩේ අයිස් පැකට් පුපුරා - හයිවේ බස් රියදුරු මරුට!

Max_r

Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    බස් එක ඇවිත් තංගල්ලෙ නැවත්තුවට පස්සෙ තමයි බඩු සෙට් වෙලා තියෙන්නෙ,
    එක්ප්‍රෙස් වේ එකෙ එද්දි උනා නම් තව කීප දෙනෙක් එලොව යවවන්න තිබුනා..

    රැන්ඩම් ඩ්‍රග් ටෙස්ට් කරන්න එද්දි බය වෙලා ගිලින්න ඇති නේද?


    721466946_1601074998695551_3628271281705296859_n.jpg


    A 55‑year‑old luxury bus driver has died after a packet of ‘ICE’ narcotics ingested ruptured in his stomach, causing fatal poisoning. The Police said the driver, employed on the Tangalle–Makumbura Southern Expressway route, fell critically ill shortly after reaching his destination on Monday and succumbed at Tangalle Base Hospital. A post‑mortem revealed two drug packets inside his stomach, one of which had burst
    - newswire
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,529
    1,546
    113
    sri rajasinha adawiya
    oya wage cn ekak ape patte kollekta una. pora bicycle eken yaddi issaharahin policeya check karanna aran. mu bayata ice packet ekama gilala. loku gram ganak. dose eka wadi kamata maruna. marenna kalin polawe pas hitan kawa.
     
    • Wow
    Reactions: sahan50

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,046
    1,474
    113
    මොකෝ බන් මෙව්වා තංගල්ලෙන්ම හම්බ වෙන්නේ ? මහින්ද ලොක්ක අයිස් හදනව වත් ද ?
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    607
    872
    93
    Amsterdam
    ඇයි දන්නෙ නැහැ මුන් ඕවා යවන්න ඔච්චර මහන්සි වෙන්නේ.පික්මී ෆෑලෑෂ් එකක් දාන්න පුළුවන් ඊසී යනවා
     
    • Like
    Reactions: harak_kata

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,931
    15,279
    113











    ඉරාන කාරයො නැවෙන් ගෙනත් දානවා
    මාළු කාරයො ගොඩට ගේනවා
    බස් කාරයො බෙදා හරිනවා
    චමොදිතගෙ ඉන්ටවිව් එකක තියනවා විස්තරේ
     
    • Wow
    Reactions: Peace for All

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113









    ඉරාන කාරයො නැවෙන් ගෙනත් දානවා
    මාළු කාරයො ගොඩට ගේනවා
    බස් කාරයො බෙදා හරිනවා
    චමොදිතගෙ ඉන්ටවිව් එකක තියනවා විස්තරේ

    උබ මෙතන ඇවිත් වීඩීයො කෑලි පේස්ට් කර කර ත්‍රෙඩ් දානවා..