ක්ලාස් එකකින් කතා කරා බබාව අලුතින් පටං ගන්න පංතියට දානවද අහන්න

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    909
    1,499
    93
    හිත මොකද්ද උනා සිංහලු 29ක් වෙලත් කෙල්ලෙක් වත් නෑ කියල කෙසේ මම පවසන්නද 😕

    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
    මගෙ සවනත පාරයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    හිත මොකද්ද උනා සිංහලු 29ක් වෙලත් කෙල්ලෙක් වත් නෑ කියල කෙසේ මම පවසන්නද 😕

    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
    මගෙ සවනත පාරයි

    What's your lifestyle brah..?

    Do you go out..?

    Gym..?

    Is your family well known..?

    What kind of job you do..?

    Do you have a car..? 🙂

    If you are honest other Kirihamis would come up with a plan for you..
     
    • Love
    Reactions: clumsyhulk

    Im a chill dude

    I work out daily

    Family not wel known

    Freelancer for now next month going to a new job

    Nope just a bike

    Happy in life. No time to be sad
     
    • Like
    Reactions: Hasantha125

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    ඕව මොනවද බං. මම අපේ office එකේ staff meeting වලදිත් අම්බානක නෝන්ඩි වෙනව බැඳල නැති හින්ද :lol: :lol:

    If it happens where I live that's considered "harassment.."

    Im a chill dude

    I work out daily

    Family not wel known

    Freelancer for now next month going to a new job

    Nope just a bike

    Happy in life. No time to be sad

    Lier..

    How can you say you are happy with a post like that..?
    ------ Post added on Jun 10, 2026 at 2:46 PM
     
    • Like
    Reactions: Mugen and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,059
    113
    If it happens where I live that's considered "harassment.."

    Lier..

    How can you say you are happy with a post like that..?
    ------ Post added on Jun 10, 2026 at 2:46 PM
    අපහාසාත්මකව කරන දේවල් නෙවෙයි බන්. විහිලුවට. බොසාමයි පටන් ගන්නෙත්. අනිත් උනුත් එක එක ඒව කියනව. හැමෝම හිනාවෙනව. ජොලි ඉතිං. (ඔෆිස් එකේ හැම එකාම මට කැමතියි.)
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    අපහාසාත්මකව කරන දේවල් නෙවෙයි බන්. විහිලුවට. බොසාමයි පටන් ගන්නෙත්. අනිත් උනුත් එක එක ඒව කියනව. හැමෝම හිනාවෙනව. ජොලි ඉතිං. (ඔෆිස් එකේ හැම එකාම මට කැමතියි.)

    Maybe they'll hook you up with someone..
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,059
    113
    Age?

    I'm also 29 btw
    36යි

    Maybe they'll hook you up with someone..
    සෑහෙන්න ට්‍රයි කලා සහ දැනුත් එහෙමයි.
    වෙන තැනකදි හරි කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව දැක්කොත් මුන් ඒකත් staff meeting එකේදි කියනව.:lol:
    ------ Post added on Jun 10, 2026 at 3:47 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    36යි

    සෑහෙන්න ට්‍රයි කලා සහ දැනුත් එහෙමයි.
    වෙන තැනකදි හරි කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව දැක්කොත් මුන් ඒකත් staff meeting එකේදි කියනව.:lol:
    ------ Post added on Jun 10, 2026 at 3:47 PM

    36 is almost middle ages brah..
     
    • Sad
    Reactions: Udee KJ

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,732
    1,344
    113
    Sri Lanka
    Mangala kinkini balapan 😅😅

    I found my one by that, 💯 truth.

    29di thama engage wela 30 di bande. Now happily married for 3 years with no issues. 🙂🙂🙂

    Best of luck to finding a good wife brother 👍👍👍
     
    • Love
    Reactions: Ldy

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,059
    113
    36 is almost middle ages brah..
    ඔව් බන්. ඒ වුනාට මට අවශ්‍යතාවය දැනෙන්නෙ නෑ . ගෙදරිනුත් බයිනව. හොයලත් දුන්න. සෙට් නෑ. කෙල්ලොත් ලයින් වෙනව. ඒත් උවමනාවක් නෑ. අවශ්‍යතාවයක් නැතුව/ ෆීලිං එකක් නැතුව කරගහගත්තොත් ඉක්මනට එපා වෙයි කියල හිතෙනව. අනික අනිත් කෙනාට කරන අසාධාරනයක්. සද්ද නැතුව ඉන්නව ඒක හින්ද.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    ඔව් බන්. ඒ වුනාට මට අවශ්‍යතාවය දැනෙන්නෙ නෑ . ගෙදරිනුත් බයිනව. හොයලත් දුන්න. සෙට් නෑ. කෙල්ලොත් ලයින් වෙනව. ඒත් උවමනාවක් නෑ. අවශ්‍යතාවයක් නැතුව/ ෆීලිං එකක් නැතුව කරගහගත්තොත් ඉක්මනට එපා වෙයි කියල හිතෙනව. අනික අනිත් කෙනාට කරන අසාධාරනයක්. සද්ද නැතුව ඉන්නව ඒක හින්ද.

    Do you abstain from s## as well..?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,215
    113
    Me wenakanuth kellek nettan, hoyaganna amaruyi wage hithenawa nam, expectation levels adu karaganin.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    767
    113
    Darkweb
    www.darkweb.dk
    හිත මොකද්ද උනා සිංහලු 29ක් වෙලත් කෙල්ලෙක් වත් නෑ කියල කෙසේ මම පවසන්නද 😕

    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
    මගෙ සවනත පාරයි
    daa padhapaa magarii
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,059
    113
    Do you abstain from s## as well..?
    නෑ බන්. chances නං ඕනතරං හම්බෙලා තියෙනව ඉස්කෝලෙ යන කාලෙ ඉඳල. (සමහරවිට මම මේකෙත් දාල ඇති.) කොල්ලොත් එක්ක spa පවා ගිහිල්ල තියෙනව. ගිහිල්ල sofa එකේ වාඩි වෙලා ඉන්නව:-D. එතන ඉන්න කෙල්ලොත් එක්ක chat දාගෙන. (මට සාමාන්‍යයෙන් ඕන කෙනෙක් එක්ක conversation ගොඩනගාගන්න පොඩි හැකියාවක් තියෙනව.) office එකේ උනත් එහෙමයි. හැමෝම කැමතියි.
    (btw මම ටික ටික no-fap ඉන්න try කරනව. ඒක වෙනමම එකක් :lol:)