එච්චරයි අඩු උණේ ඒ කාලෙ. දැන් බං මේ යන්නෙ පට්ට නාට්යක්, මිනිස්සුන්ගෙ අවධානෙ වෙනත් පැත්තකට දාන ගමන් රටට වෙන්න යන විනාසෙ නොපෙන්නන්න කරන බලුම නාඩ ගමක්. ඒක තේරෙන්නෙ නැති උඹල අහන ගොන් ප්රශ්න වලට මොනවද බං කියන්නෙ. අනික නිකමට හිතපන්කො රටට කෙළම වෙලා යන වෙලාවක අදින ප්රශ්ණද ඕයි මේව. රට බංකොලොත් කාලෙ අරගලයක් කලෙත් මේ නපුංසකයොම තමයි. දැන් කෝ බං උද්ගෝෂණ, පොඩ්ඩ ඇත්තන් පාරට බැහැල පාරවල් බ්ලොක් කරන උන්, විස්ස විද්යාවල වල මාරාණ මැරෙණ උන්. පචයන්ගෙ පච එළිවෙන්නෙ පච වලින්ම තමයි. හැබැයි උනව හෝදන ඩොබියන්ට කෙසේ වෙතත් තමන් ඩොබියෙක් නෙවෙයි නිදහස් පොරවල් කියල හිතන් ඉන්න ඒත් එදා ඉදන් ඩොබියන්ට එහෙයිය කිව්ව උන්ට දුක තමයි