SpaceX IPO ඇන්ඩ් කලුවොන්ට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,983
    14,059
    113
    මෙහෙමයි 18 yr realstate cycle එකෙ පීක් එක මෙ.ඔන්න ස්පෙස් එක්ස් එකයි, අන්ත්‍ර්පොයිඩ්, ඕපන් Ai පබ්ලික් ලිස්ට් කරන්න යන්නෙ.

    උබලට චාන්ස් එකක් එන්න යන්නෙ. අද හෙට එන එකක් නෙමෙ, ඉදිරි අවුරුදු 4 ඉකොනොමි එක ඩවුන් යන්නෙ. ලොකු ක්‍රෑශ් එකක් එක්ක. DCA කරපල්ලා.

    මන් නම් බිට්කොයින් ශෝර්ට් එකෙන් එක්සිට් උනා, දැන් බියර් එකක් බීලා වෙන දෙ බලාගෙන ඉන්න තියෙන්නෙ. කල් තියෙනවා සල්ලි ටිකක් අතෙ තියාගන්න. Cash is king ටික කාලෙකට
    Bye කලුවො
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080

    උබ කියන්නේ
    උන් peak එක අල්ලලා Ipo දාලා වේව් එක රයිඩ් කරන්න යන්නෙ කියලද, ඒකෙන් මාකට් බබල් එක බ්ලාස්ට් වෙන්න යන්නෙ කියලද ,
    මට උබ කිව්ව දේ ක්ලික් උනේ නෑ
     
    • Like
    Reactions: Jim_Moriarty

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,990
    8,377

    white house eke , Pentagon eke untawath beruwa athi mechra predict karanna
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    ලංකාවේ උන්ට ඔක ගන්න පුළුවන් Bybit එකෙන් Bybit එකට ගිහින් IPO කියලා සර්ච් කරන්න.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,983
    14,059
    113
    උබ කියන්නේ
    උන් peak එක අල්ලලා Ipo දාලා වේව් එක රයිඩ් කරන්න යන්නෙ කියලද, ඒකෙන් මාකට් බබල් එක බ්ලාස්ට් වෙන්න යන්නෙ කියලද ,
    මට උබ කිව්ව දේ ක්ලික් උනේ නෑ
    ඔව් පීක් එකෙදි තමයි ලිස්ට් කරන්නෙ. ඕක දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙ. පොඩ්ඩක් බලමු මංහො

    white house eke , Pentagon eke untawath beruwa athi mechra predict karanna
    Predict karanna puluwan ithin ona kenekta machan. Ubath karapan
    ------ Post added on Jun 12, 2026 at 8:18 PM

    Poddak pehedili karapanko
    SpaceX IPO kiyala poddak search karapan macho. Man ketiyen kiyannam, history eke lokuma IPO eka list karanne, realstate cycle eke peak eke. Meka list karanna mun rules godak change kara. Minimum waiting time eka 3 month idan 15 days valata adu kara.
    Ethakota oka list karama s&p500 vage index valata oke share buy karanna venava.man hithanne bouble ekak machan meka. Man varadi vennath puluwan ithin
    ------ Post added on Jun 12, 2026 at 8:22 PM