Questions Ceylon Leather Craft (Review එකක් ඕනේ ⭐⭐⭐⭐⭐)

Ceylon Leather Crafts Review කලොත් ඔයා දෙන්නේ තරු⭐ කියද ?

  • Votes: 1 16.7%
  • ⭐⭐

    Votes: 1 16.7%
  • ⭐⭐⭐

    Votes: 2 33.3%
  • ⭐⭐⭐⭐

    Votes: 1 16.7%
  • ⭐⭐⭐⭐⭐

    Votes: 1 16.7%

  • Total voters
    6

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,724
    1,903
    113
    Birmingham
    6G2KwC3.jpeg


    මෙයාලගේ 6TH ANNIVERSARY SALE! එකක් යනවා. මෙයාලගේ Wallet ඇත්තටම හොදයිද. 20K to 25K range එකේ තියෙන්නේ.
    • ඔයාලගේ Experience එක කොහොමද 8-)
    • ඔයාලා Recommended කරන Wallet එක මොකක්ද ?
    • කියන තරම්ම Durable ද ?
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    77
    86
    18
    6G2KwC3.jpeg


    මෙයාලගේ 6TH ANNIVERSARY SALE! එකක් යනවා. මෙයාලගේ Wallet ඇත්තටම හොදයිද. 20K to 25K range එකේ තියෙන්නේ.
    • ඔයාලගේ Experience එක කොහොමද 8-)
    • ඔයාලා Recommended කරන Wallet එක මොකක්ද ?
    • කියන තරම්ම Durable ද
    Try PG Martin bn wallet walath NFC block layer ekak enwa , price ekath adue quality eka supiri US , UK customer base ekak inawa unta - daraz store ekak tynawa same price as retail
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,598
    1
    10,844
    113
    overpriced shit. leather karana un hithuna hithuna price kiynawa. ekama wallet eka messenger ahuwama 27k kiwwa whatsapp 25. mu nene wens ekek :rofl:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    කලින් අරන් තියනවද ?
    man ganna gihin baluwa over price. oyita labayi timberland ekak ganna puluwan 100$ weddi. leather quality ewa libera eketh thiyenawa .10k dunnanam hodama ekak ganna puluwan.

    mage laga thibbe timberland ekak. awurudu 10k pawichchikala thama superb. kisima awulkna. superb patina ekakuth thiye. dan pawichchi karanne stone mountain ekak. eka danna kellek dunne swiss gihin apu welawaka.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    6G2KwC3.jpeg


    මෙයාලගේ 6TH ANNIVERSARY SALE! එකක් යනවා. මෙයාලගේ Wallet ඇත්තටම හොදයිද. 20K to 25K range එකේ තියෙන්නේ.
    • ඔයාලගේ Experience එක කොහොමද 8-)
    • ඔයාලා Recommended කරන Wallet එක මොකක්ද ?
    • කියන තරම්ම Durable ද ?

    මේක මගෙ පර්සනල් ඔපිනියන් එක ,
    මම යූස් කරල නෑ , ඒත් වීඩියෝ වල දැකල තියෙන විදිහට ෆිනිශින් වල ලොකු කොලිටි එකක් නෑ
    අනික මට නන් එකම වොලට් එක අවුරුදු දෙක තුනකට වඩා පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ, බොරින් වෙනව, අලුත් එකක් ගන්න හිතෙනව,
    ඉතින් අවු 20 ක් පාවිච්චි කරන්න හිතන් ඔය ෆුල් ග්‍රේන් ලෙදර් එකක් රු 25 000 ක් දීල ගන්නවට වඩා , වෙන වෙන ඩිසයින් මාරු කර කර හොඳ කොලිටි ජෙනුයින් ලෙදර් වොලට් එකක් 5000 කට වගෙ අරන් පාවිච්චි කරන්න පුලුවන්, උඹේ කැමැත්තක් කරපන්, සල්ලි තොගෙ නිසා