Wahane wikunanakota meter karakuwada nadda?

Meter karakawalada wikke?

  • Ow

    Votes: 6 15.8%
  • Naha

    Votes: 32 84.2%

  • Total voters
    38

raman2

Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    Umbala wahana wikunuwe meter karakolada nathuwada?

    Ad baluwoth awrudu 10 parana wahanayak wath 100k panala na.. ithin wikunana wahana walin 90% meter karakawala wikunanne..

    Mama mulin real wikka passe meter karakewwa, mokada 100k panala ad dapu gaman kunu kolleta illana sale karayo witharai enne. Real padina kawruth enne na..

    Meter karakona ekath wala balanawa wage thama. Hamoma balanawa habai pili ganna kamathi na..
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,099
    2,251
    113
    ලගදි prius එකක් විකුනුවා , එහෙම බලු වැඩ කලේ නෑ , මීටර් කරකවන එක පට්ට බලු වැඩක් එහෙම කරල හරි ගිය එකෙක් පුලුවන් නන් පෙන්නහන් , ජරා වැඩ 🤮 , අනික කාලයක් වාහන පදින එකෙක්ට දැක්ක ගමන් කියන්න පුලුවන් කොච්චර km දුවලද කියල ආසන්න වශයෙන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,244
    20,335
    113
    Umbala wahana wikunuwe meter karakolada nathuwada?

    Ad baluwoth awrudu 10 parana wahanayak wath 100k panala na.. ithin wikunana wahana walin 90% meter karakawala wikunanne..

    Mama mulin real wikka passe meter karakewwa, mokada 100k panala ad dapu gaman kunu kolleta illana sale karayo witharai enne. Real padina kawruth enne na..

    Meter karakona ekath wala balanawa wage thama. Hamoma balanawa habai pili ganna kamathi na..
    Eeya patta chater wadakne...mmm patta kari wada karana ekek wagaayyy...ammo mehema yaluwekwath epaa...

    Kohomada anith ekaa hari widihata maintain continue karan yanne? Major services ehema...

    Unta emission test record walin maattu wenne nadda real mileage eka ?
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    143
    86
    28
    @raman2 ළමයි 8ක් හදන්න කියපු සිංහල බෞද්ධ බැල්ලිගෙ පුතෙක් නේද. මීට වඩා දෙයක් උඹල වගෙ ගෝත්‍රික අඩුවොන්ගෙන් බලාපොරොත්තු වෙන්ට බැහැ.

    අපි නං වාහනේ පොඩි ලෙඩක් තිබ්බත් හදල විකුණන්නෙ ගන්න එකාට බලු වැඩ කරල රවට්ටන්නේ නැහැ අපි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,680
    113
    Cenon
    cenon.com
    oka hena kari wadak ban, mama kara and mata return eka hambuna nature ekenma.
    wahana business kara, parana ewa, ewa adu karala wikke. habai oil change wage basic ewa karala thama meter karakewwe.

    mata set una vios 2009 Vios ekak, serama maintain karala tibbe but not from ToyotaLanka, dura gamanak yanna set wela lasthi wela yaddi timing belt kaduna unexpected vdyata. gamana ehemma cancel.

    e nisa ban oka karanna epa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    Umbala wahana wikunuwe meter karakolada nathuwada?

    Ad baluwoth awrudu 10 parana wahanayak wath 100k panala na.. ithin wikunana wahana walin 90% meter karakawala wikunanne..

    Mama mulin real wikka passe meter karakewwa, mokada 100k panala ad dapu gaman kunu kolleta illana sale karayo witharai enne. Real padina kawruth enne na..

    Meter karakona ekath wala balanawa wage thama. Hamoma balanawa habai pili ganna kamathi na..
    Low Mileage පරණ වහාන වහාන ගැන දන්න එකෙක් ගන්නෙ නෑ.

    අවුරුදු 10ක් පරණ වහානයක් අවම 80,000ක් වත් පැදල නැත්තම්
    එක්කො Dialy ලග ලග දුවල
    එක්කො මීටර කරකවල,
    එක්කො එක තැන තියල.

    ඔය හැම එකකින්ම Engine ගැන Sure කරන්න බෑ.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    306
    63
    mokada 100k panala ad dapu gaman kunu kolleta illana sale karayo witharai enne. Real padina kawruth enne na..
    ඕක තම මටත් උනේ. මගේ එක 135,000 දුවල තිබ්බේ. කුනුකොල්ලෙට broker ල විතරය් එන්නේ බලන්න.
    පට්ට ගහපුව මිනිස්සු meter එක ලක්සෙට අඩුනම් එදාම උස්සන් යනවා. මාත් කරකොල වික්ක එපාර.
    ලගදි prius එකක් විකුනුවා , එහෙම බලු වැඩ කලේ නෑ , මීටර් කරකවන එක පට්ට බලු වැඩක් එහෙම කරල හරි ගිය එකෙක් පුලුවන් නන් පෙන්නහන් , ජරා වැඩ 🤮 , අනික කාලයක් වාහන පදින එකෙක්ට දැක්ක ගමන් කියන්න පුලුවන් කොච්චර km දුවලද කියල ආසන්න වශයෙන්.
    genuine milage 2015 ලක්සෙට අඩු prius එකක් හොයල දීපන්. මාත් එකක් හොයනවා
    මෙතන බන කීවට එළියේ 1ක් නැහැ හොයා ගන්න. හැමෝම කරකොල විකුනන්නේ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    @raman2 ළමයි 8ක් හදන්න කියපු සිංහල බෞද්ධ බැල්ලිගෙ පුතෙක් නේද. මීට වඩා දෙයක් උඹල වගෙ ගෝත්‍රික අඩුවොන්ගෙන් බලාපොරොත්තු වෙන්ට බැහැ.

    අපි නං වාහනේ පොඩි ලෙඩක් තිබ්බත් හදල විකුණන්නෙ ගන්න එකාට බලු වැඩ කරල රවට්ටන්නේ නැහැ අපි.
    එතනටත් ආගමක් ගාවන්. ලංකාව වහන එක්ක බලු වැඩ වැඩියෙන්ම කරන්නෙ ගම්පහ දිස්ත්‍රික්කෙ මීගමුව උන් හැබැයි. අපිනම් වහනෙ මිගහුවෙනම් Ad එකත් Skip කරනව 😁
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    143
    86
    28
    එතනටත් ආගමක් ගාවන්. ලංකාව වහන එක්ක බලු වැඩ වැඩියෙන්ම කරන්නෙ ගම්පහ දිස්ත්‍රික්කෙ මීගමුව උන් හැබැයි. අපිනම් වහනෙ මිගහුවෙනම් Ad එකත් Skip කරනව 😁
    තව මිටර් කරකන හොර බෞද්ධයෙකුට රිදිලා.🤣🤭🤡
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    306
    63
    Low Mileage පරණ වහාන වහාන ගැන දන්න එකෙක් ගන්නෙ නෑ.

    අවුරුදු 10ක් පරණ වහානයක් අවම 80,000ක් වත් පැදල නැත්තම්
    එක්කො Dialy ලග ලග දුවල
    එක්කො මීටර කරකවල,
    එක්කො එක තැන තියල.

    ඔය හැම එකකින්ම Engine ගැන Sure කරන්න බෑ.
    අවරුදු 5 වාහන ගෙන්න දීල නැතුව දැන් open කරලත් ඔක්කොම වාහන ad 100k වලට අඩුවෙන් දුවල තියෙන්නේ. 🤣
    100k අඩුවෙන් දුවපු වහනයක් මිනිහෙක් විකුනන්නේ නැහැ බන්, දැන් කාලේ ලොකු පාඩුවක්.
    99.9% ඔක්කොම meter කරකොපුව.
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    තව මිටර් කරකන හොර බෞද්ධයෙකුට රිදිලා.🤣🤭🤡
    මිගමුවෙ ඉතින් මීටර් කරකවල නවතින්නෙ නෑ උන් දෙකට කැඩුන ඒටත් බට් කරල, Doctor Used/Lady Used mint condition කියල ඇගේ ගහන්නෙ. 😂
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,555
    9,571
    113
    මොකක්ද ඕකෙදි කරන්නෙ සහ කොහොමද කරන්නේ? Education purpose only
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    අවරුදු 5 වාහන ගෙන්න දීල නැතුව දැන් open කරලත් ඔක්කොම වාහන ad 100k වලට අඩුවෙන් දුවල තියෙන්නේ. 🤣
    100k අඩුවෙන් දුවපු වහනයක් මිනිහෙක් විකුනන්නේ නැහැ බන්, දැන් කාලේ ලොකු පාඩුවක්.
    99.9% ඔක්කොම meter කරකොපුව.
    ආවුරුද්දට 10000ක් දුවල නැත්තම් මම ඒ වහනෙ ගන්නෙ නෑ
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,906
    99
    48
    mage ekath wikka , wenass kare ne thiyena leda tikath kiyalami dunne, apu palaweni ekama gatha. bike pawa wikunala thiyenwa wenass karala ne mukuth
     
    • Like
    Reactions: War Fighter

    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    306
    63
    ආවුරුද්දට 10000ක් දුවල නැත්තම් මම ඒ වහනෙ ගන්නෙ නෑ
    මම මේ දවස් වල Prius එකක් හොයනවා 100K අඩුවෙන් දුවපු real milage එකක් හොයල දීපන්. 1 වත් නැහැ.
    මෙතන බොරු බන් මිනිස්සු කියන්නේ. 🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    මම මේ දවස් වල Prius එකක් හොයනවා 100K අඩුවෙන් දුවපු real milage එකක් හොයල දීපන්. 1 වත් නැහැ.
    මෙතන බොරු බන් මිනිස්සු කියන්නේ. 🤣
    මොන අවුරුද්දෙද හොයන්නෙ. 2017න් පස්සෙ තමයි ඉතින් 100000ට අඩුවෙන් දුවපුව තියෙන්නෙ. 2010-2015 ඒව ලක්ෂෙට අඩුයි කියනවනම් මීටර කරකවල. Expert inspector කෙනෙක්ටනඹ් වහානෙ Pedal දිහා බලල කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    306
    63
    මොන අවුරුද්දෙද හොයන්නෙ. 2017න් පස්සෙ තමයි ඉතින් 100000ට අඩුවෙන් දුවපුව තියෙන්නෙ. 2010-2015 ඒව ලක්ෂෙට අඩුයි කියනවනම් මීටර කරකවල. Expert inspector කෙනෙක්ටනඹ් වහානෙ Pedal දිහා බලල කියන්න පුළුවන්.
    එක තම බන් කියන්නේ ad ඔක්කොම 100k වලට වඩා අඩුවෙන් දාල තියෙන්නේ. එකියන්නේ හැමෝම කරකොලනේ.
    පෙඩල් එකේ rubber කෑල්ල 250 වෙන්නේ මාරු කරන්න.
    හරියට කියනවා නම් අවරුදු 5කට වැඩි 95% නොර්මල් වාහන ලක්ශේ දුවල තියන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    එක තම බන් කියන්නේ ad ඔක්කොම 100k වලට වඩා අඩුවෙන් දාල තියෙන්නේ. එකියන්නේ හැමෝම කරකොලනේ.
    පෙඩල් එකේ rubber කෑල්ල 250 වෙන්නේ මාරු කරන්න.
    හරියට කියනවා නම් අවරුදු 5කට වැඩි 95% නොර්මල් වාහන ලක්ශේ දුවල තියන්නේ.
    Ikman එකේ දැක්ක Prius නම් ඔක්කොම ලක්ෂෙට වැඩියි.
     
    • Like
    Reactions: bladeable

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,201
    113
    මම දන්න ඵකෙක් 260000+KM පැදපු honda fit shuttle ඵකක් KM ලක්ෂයකට අඩු කරලා මීටර් කරකවලා කෝටියකට වික්කා..උෟ ටුවරිසම් කරන්නේ.ගත්ත ඵකා පව් ඉතිං..
     
    • Sad
    Reactions: War Fighter