බයි මහාචාර්‍යතුමා, කොන්දේසි විරහිතව සමාව අයදියි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    ඕකම උස්සන් ගියා එලකිරි එකෙ "ගුපියො"
    ලැජ්ජා නැ ගුපියොන්ටත් මුන්ගෙ ඒවා උස්සන් යනවට,
    සචිත් රත්වත්තේ (ඉරෙශාන් බයියගේ) පොස්ට් උස්සන් ගියෙ මේහෙත් :lol:

    මෑතකදී සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සහ කොන්දේසි විරහිතව සමාව අයැදීම
    :rofl:

    ජම්පරේ හීනෙන් පේන්න ඇති මහාචාර්‍ය තුමාට
    200.gif

    ඔබන්න ඔනෙ නැති ඒවා!

    බයියන්ගේ වීරයෝ සමාව ඉල්ලුවත් එලකිරි අස්සේ හැංගුන ඉන්න බයියෝ පිළිගන්නේ නෑ!

    --------------------
    බයි කොමෙන්ට්ස් වලට ලයික් දාලා මාරු වෙන හැංගුන ගුපි/බයි සෙට් එක
    200w.gif
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,649
    7,441
    113
    අධිකරණයට අපහාස කිරීම කියලා තියෙන නීතියේ අපැහැදිලි බව නිසාම අධිකරණය හා අධිකරණ නිලධාරීන් රටේ ජනාධිපතිටත් වඩා ඉහළ Immunity එකක් entertain කරනවා.

    අධිකරණය කරන ජඩ වැඩ ගැන කතා කරන්න කිසිවෙක් ට බෑ.

    විශේෂයෙන් අධිකරණයේ ඉහළම තනතුරු දරන්නන් බැලූබැල්මටම ආණ්ඩුවේ සට්ටැඹියන් බව පෙනෙන්නට තිබියදී, නීතීඥ සංගමයටවත් කෙලින්,
    වැරදි දේ වැරදියි කියන්න බෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    ඉතින්, ඔය ඩොක්ට පැනල එක ගැන කියපු එකේ වැරැද්ද මොකක්ද? ඔය සෙට් එකේ මන් හොඳින්ම දන්නව එක ඩොකියක් අන්ත ලිබ්බියක්. ආචාර්යතුමා ඔය ප්‍රකාශය දාල තියෙන්නේ අධිකරණ නියෝගයක් විවේචනය කලොත් කෙළවෙන නිසා. නැතිව කරුණු වැරදි නිසා නෙවෙයි.
     
    :rofl: :rofl: :rofl:
    උබලගේ ආචාරියට රෙවිලා කියලා ඔය රාජකාරි ලියුමකින් දාලා තියෙන්නෙ!
    ලියලා දෙන දේ කොපි - පේස්ට් කරන් පාඩුවේ ඉදපන් :lol::lol:

    ඉතින්, ඔය ඩොක්ට පැනල එක ගැන කියපු එකේ වැරැද්ද මොකක්ද? ඔය සෙට් එකේ මන් හොඳින්ම දන්නව එක ඩොකියක් අන්ත ලිබ්බියක්. ආචාර්යතුමා ඔය ප්‍රකාශය දාල තියෙන්නේ අධිකරණ නියෝගයක් විවේචනය කලොත් කෙළවෙන නිසා. නැතිව කරුණු වැරදි නිසා නෙවෙයි.
    200.gif

    OK :lol::lol::lol:
    රෙවුනා ස්වාමීනි
    ------ Post added on Jun 12, 2026 at 9:39 AM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,649
    7,441
    113
    ඉතින්, ඔය ඩොක්ට පැනල එක ගැන කියපු එකේ වැරැද්ද මොකක්ද? ඔය සෙට් එකේ මන් හොඳින්ම දන්නව එක ඩොකියක් අන්ත ලිබ්බියක්. ආචාර්යතුමා ඔය ප්‍රකාශය දාල තියෙන්නේ අධිකරණ නියෝගයක් විවේචනය කලොත් කෙළවෙන නිසා. නැතිව කරුණු වැරදි නිසා නෙවෙයි.
    ඔව්.

    මතකද ගල්කිස්ස MC එකේ තිබුන අන්සතු දේපලක් බලෙන් අල්ලගත්ත සිදුවීමක් ගැන පැමිණිල්ලක්. ඒකේ චෝදනාව එල්ල වුණේ වසන්ත සමරසිංහ ඇතුළු NPP රැළකට.

    හැබැයි පොලිසිය අඩුම තරමේ චෝදනාව එල්ල වුණ පාර්ශ්වයෙන් කට උත්තර ගත්තේ වත් නෑ.

    පස්සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග කරනවා චෝදනාව එල්ල වෙලා තියෙන අයගෙන් කට උත්තර අරගෙන, සාධාරණ නම් අත් අඩංගුවට ගන්න කියලා.

    ක්ෂණිකව ඒ මහේස්ත්‍රාත් මාරු කරනවා.

    එතනට එනවා අලුත් "මහේස්" කෙනෙක්.

    එයා ආපු ගමන් කියනවා, නෑ කට උත්තර ගන්න ඕනත් නෑ කියලා..

    ජෙප්පෝ ගැන විමර්ශනයක් කරන්නවත් රටේ නීතියෙන් තහනම්.

    අන්න ඒ "මහේස්" තමයි දැන් ගල්කිස්ස ඉඳලා කොටුවට ඇවිත් ඉන්නේ.

    එයා තමයි මේ "මහේස්.."
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,137
    71,655
    113
    ඕකම උස්සන් ගියා එලකිරි එකෙ "ගුපියො"
    ලැජ්ජා නැ ගුපියොන්ටත් මුන්ගෙ ඒවා උස්සන් යනවට,
    සචිත් රත්වත්තේ (ඉරෙශාන් බයියගේ) පොස්ට් උස්සන් ගියෙ මේහෙත් :lol:

    මෑතකදී සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සහ කොන්දේසි විරහිතව සමාව අයැදීම
    :rofl:

    ජම්පරේ හීනෙන් පේන්න ඇති මහාචාර්‍ය තුමාට
    200.gif

    ඔබන්න ඔනෙ නැති ඒවා!

    බයියන්ගේ වීරයෝ සමාව ඉල්ලුවත් එලකිරි අස්සේ හැංගුන ඉන්න බයියෝ පිළිගන්නේ නෑ

    ජනාදිපති පොන්නයා එන නඩු තීන්දුයි, අප්පුඩි ගහන්න ඕන වෙලාවයි, පඩ අරින්න ඕන වෙලාවයි ඔක්කොම කිව්වාම අවුලක් නෑ. අනිත් උන් මොනාහරි කිව්වාම වෑරදි.

    ලොකුම කාලකන්නි ඉන්නෙ ඔය නීති සීන් එකේම තමා.

    සමාව ගත්තා කියලා ඌ raise කරපු concern එක වැරදි වෙන්නෙ නෑනේ. ඔය ඕන තරම් share වෙන්නෙ එක ගෑනියෙක් හෙන bias විද්යට බුකීයෙ කරපු post ටිකක් :yes: :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    ඔව්.

    මතකද ගල්කිස්ස MC එකේ තිබුන අන්සතු දේපලක් බලෙන් අල්ලගත්ත සිදුවීමක් ගැන පැමිණිල්ලක්. ඒකේ චෝදනාව එල්ල වුණේ වසන්ත සමරසිංහ ඇතුළු NPP රැළකට.

    හැබැයි පොලිසිය අඩුම තරමේ චෝදනාව එල්ල වුණ පාර්ශ්වයෙන් කට උත්තර ගත්තේ වත් නෑ.

    පස්සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග කරනවා චෝදනාව එල්ල වෙලා තියෙන අයගෙන් කට උත්තර අරගෙන, සාධාරණ නම් අත් අඩංගුවට ගන්න කියලා.

    ක්ෂණිකව ඒ මහේස්ත්‍රාත් මාරු කරනවා.

    එතනට එනවා අලුත් "මහේස්" කෙනෙක්.

    එයා ආපු ගමන් කියනවා, නෑ කට උත්තර ගන්න ඕනත් නෑ කියලා..

    ජෙප්පෝ ගැන විමර්ශනයක් කරන්නවත් රටේ නීතියෙන් තහනම්.

    අන්න ඒ "මහේස්" තමයි දැන් ගල්කිස්ස ඉඳලා කොටුවට ඇවිත් ඉන්නේ.

    එයා තමයි මේ "මහේස්.

    වාහේ
    උබගේ වීරයා ආචාරියාට රෙවිලා,
    උබ මෙතන අකුරු ලොකු කර කර දුවනො

    :lol: :lol: :lol:
    රෙවුනා සුවාමීනි!

    ජනාදිපති පොන්නයා එන නඩු තීන්දුයි, අප්පුඩි ගහන්න ඕන වෙලාවයි, පඩ අරින්න ඕන වෙලාවයි ඔක්කොම කිව්වාම අවුලක් නෑ. අනිත් උන් මොනාහරි කිව්වාම වෑරදි.

    ලොකුම කාලකන්නි ඉන්නෙ ඔය නීති සීන් එකේම තමා.

    සමාව ගත්තා කියලා ඌ raise කරපු concern එක වැරදි වෙන්නෙ නෑනේ. ඔය ඕන තරම් share වෙන්නෙ එක ගෑනියෙක් හෙන bias විද්යට බුකීයෙ කරපු post ටිකක් :yes: :yes:
    200.gif

    අනේ..
    ------ Post added on Jun 12, 2026 at 9:59 AM
     
    • Haha
    Reactions: Smartm

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,314
    113
    35
    Spain
    වාහේ
    උබගේ වීරයා ආචාරියාට රෙවිලා,
    උබ මෙතන අකුරු ලොකු කර කර දුවනො

    :lol: :lol: :lol:
    රෙවුනා සුවාමීනි!

    200.gif

    ------ Post added on Jun 12, 2026 at 9:59 AM
    මේක ඇලෙව්වා කියල වැඩක් නැහැ බන්, රෙවිල තියෙන්නේ උඹලට. ඕක නොතේරෙන්න තරම් උඹ ලාමක එකෙක් වෙන්න බෑ නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    මේක ඇලෙව්වා කියල වැඩක් නැහැ බන්, රෙවිල තියෙන්නේ උඹලට. ඕක නොතේරෙන්න තරම් උඹ ලාමක එකෙක් වෙන්න බෑ නේ
    කොන්දේසි විරහිතව සමාව අයැදීම
    :rofl: :rofl: :rofl: :rofl:
    prempdr-fc-mobile.gif
     
    • Haha
    Reactions: Podi puthas

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,649
    7,441
    113
    කොහොමත් පැවති රජයන්ට විරුද්ධව අසීමිත ජනමතයක් තිබිණ වෙලාවෙත් ලපයා ජනාධිපති වුණේ 50%ක් වත් ඡන්ද නොගෙන.

    ඒ කියන්නේ ඉදිරි මැතිවරණ වලදී මේ තියෙන තත්ත්වය උඩ වෙන දේ හිතාගන්න පුළුවන්.

    අන්න එදාට, මේ උත්තරීතර නීතිය පවා සට්ටැඹියන් දාලා දූෂණය කළ සක්කිලියන් හන්දිවල කෑලි කපලා එල්ලන්න ඕන.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    අධිකරණයට අපහාස කිරීම කියලා තියෙන නීතියේ අපැහැදිලි බව නිසාම අධිකරණය හා අධිකරණ නිලධාරීන් රටේ ජනාධිපතිටත් වඩා ඉහළ Immunity එකක් entertain කරනවා.

    අධිකරණය කරන ජඩ වැඩ ගැන කතා කරන්න කිසිවෙක් ට බෑ.

    විශේෂයෙන් අධිකරණයේ ඉහළම තනතුරු දරන්නන් බැලූබැල්මටම ආණ්ඩුවේ සට්ටැඹියන් බව පෙනෙන්නට තිබියදී, නීතීඥ සංගමයටවත් කෙලින්,
    වැරදි දේ වැරදියි කියන්න බෑ.

    එලියේ ගිහින් කතා කරපන්කෝ, ඕක උබට ලස්සනට පැහැදිලි කරලා දෙයි උසාවියෙන්,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    පාස්කු ප්‍රහාරේ කරනවා කියලා දින එක්කම ආපු report එක ලාච්චුවේ දාගෙන හිටපු උන් දෙන්නෙක් cid එකේ ලොකු පුටුවල ඉන්නකොට ඕවා මොනවද 🤌🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,649
    7,441
    113
    එලියේ ගිහින් කතා කරපන්කෝ, ඕක උබට ලස්සනට පැහැදිලි කරලා දෙයි උසාවියෙන්,
    අන්න ඒක තමයි මේ කියන්නේ.

    වැරදි දේ වැරදියි කියන්න බෑ රටේ කිසිම කෙනෙක්ට.
    යුක්තියේ දේවාලය ඇතුලේ යුක්තිය කෑලි කපලා විකුණනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    පාස්කු ප්‍රහාරේ කරනවා කියලා දින එක්කම ආපු report එක ලාච්චුවේ දාගෙන හිටපු උන් දෙන්නෙක් cid එකේ ලොකු පුටුවල ඉන්නකොට ඕවා මොනවද 🤌🤌
    ඔකටත් නඩු තීන්දුවක් තියෙනවා හැබැයි, එලියේ කතා කරා නන් නොතේරෙන තැන් තේරුම් ගන්න තිබ්බා නිවාඩු පාඩුවේ කාමරේක ඉදගෙන කාලයක් අරන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    කොහොමත් පැවති රජයන්ට විරුද්ධව අසීමිත ජනමතයක් තිබිණ වෙලාවෙත් ලපයා ජනාධිපති වුණේ 50%ක් වත් ඡන්ද නොගෙන.
    ඒ කියන්නේ ඉදිරි මැතිවරණ වලදී මේ තියෙන තත්ත්වය උඩ වෙන දේ හිතාගන්න පුළුවන්.
    අන්න එදාට, මේ උත්තරීතර නීතිය පවා සට්ටැඹියන් දාලා දූෂණය කළ සක්කිලියන් හන්දිවල කෑලි කපලා එල්ලන්න ඕන.

    පුලුවන් දෙයක් කරපන්, :lol:
    උබට කරන්න පුලුවන් පුකක් නෑ!

    අකුරු ලොකු කරලා! වාක්‍ය අතරට තව ස්පේස් 2ක් තියපන් ඊලග සැරෙ රෙවුනම :rofl:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,756
    113
    36
    ඔකටත් නඩු තීන්දුවක් තියෙනවා හැබැයි, එලියේ කතා කරා නන් නොතේරෙන තැන් තේරුම් ගන්න තිබ්බා නිවාඩු පාඩුවේ කාමරේක ඉදගෙන කාලයක් අරන්

    උඹ අපිට තර්ජනය කරනවද වේසිගෙ පුතේ

    😄🤌
     
    • Haha
    Reactions: KDH

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,772
    113
    මෙන්න මෙතන...
    අන්න ඒක තමයි මේ කියන්නේ.

    වැරදි දේ වැරදියි කියන්න බෑ රටේ කිසිම කෙනෙක්ට.
    යුක්තියේ දේවාලය ඇතුලේ යුක්තිය කෑලි කපලා විකුණනවා.
    Dan uba kiyanne mainage kale ponilage kale ehema une ne kylda..